News Line| Off Air
Generic placeholder image

Feb
15

23 වැනිදා සිට සා/පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති සංවිධානය සහ මෙහෙයවීම තහනම්

Generic placeholder image

එළැඹෙන 23 වැනිදා සිට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ මෙයෙවීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව විෂයානුබද්ධ දේශන, වැඩමුළු, සම්මන්ත්‍රණ සහ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම තහනම් වනවා. එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හෝ ඊට සමාන ප්‍රශ්න පත්‍ර ලබා […]


Feb
11

කොවිඩ් ආසාදනය වී මියගිය තවත් 4 දෙනෙකු පිළිබඳ තොරතුරු

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ‍ 5, කොටහේන, කොළඹ 13 සහ උඩතලවින්න යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා. එම මරණ සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Feb
11

තවත් ආසාදිතයින් 403ක්

Generic placeholder image

නව ආසාදිතයින් 403 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 939ක්.


Feb
11

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ඒ මහතා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.


Feb
11

පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටු නොවුණහොත් ජාත්‍යන්තරයට හෝ යන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටු කරන්නා බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා. අද පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ඉල්ලූ නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියා. අප්‍රේල් […]


Feb
11

නව ආසාදිතයින් 536 දෙනෙකු හඳුනා ගනියි – 567 දෙනෙකුට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 536 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අද එක් වූ නව ආසාදිතයින් 536 දෙනා සමග එම පොකුරුවල සමස්ත ආසාදිත ගණන 68,691 දක්වා […]


Feb
10

කොවිඩ් ආසාදනය වී තවත් පස් දෙනෙකු මියයයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තවත් පස් දෙදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 5, වත්තල, අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක්. ඔවුන් අවුරුදු 51ත් 75ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන […]


Feb
10

තවත් ආසාදිතයින් 416ක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 416 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 955 දෙනෙක් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ දිනයේ ද දෛනික ආසාදිත සංඛ්‍යාව 900 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වුණේ 975ක් ලෙසයි.


Feb
10

සුමාත්‍රාවල භූ චලන තුනක්

Generic placeholder image

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ භූ චලන තුනක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් ප්‍රභලතම භු චලනය මැග්නියුටියුඩ් ඒකක 7.5 ක් ලෙස වාර්තා වී ඇති බවයි. එය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් වලට ගිණිකොණ දෙසින්. ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට නිරිතදිගින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ භූ චලනයේ ප්‍රභලත්වය මැග්නියුටියුඩ් ඒකක 6.2ක්. අනෙක් භූ චලනය ද ඊට […]


Feb
10

තවත් ආසාදිතයින් 539ක් – පෑලියගොඩ පොකුර තවත් ඉහළට

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 539 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 67,739ක්. මේ අතර අද දහවල් තවත් කොවිඩ් රෝගීන් 591 දෙනෙකු පූර්ණ සුවය […]


Feb
10

තවත් ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස්

Generic placeholder image

හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ තවත් ප්‍රදේශයක් මේ මොහොතේ සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි. ඊට අදාළ නිවේදනය පහතින් :


Feb
9

දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන අද

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 404 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 975ක් වන අතර එය මේ දක්වා දෛනිකව හඳුනාගත් වැඩිම ආසාදිතයින් ගණන ද වන බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. ඒ සමග මෙරටින් […]


News Articles
Latest Videos
Most Popular Post