News Line| Off Air
Generic placeholder image

Aug
28

ඉන්දියාව හා පාකිස්තානය අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

Generic placeholder image

ෂැංහයි සහයෝගීතා සංවිධානය මගින් ලබන මස 16 වනදා සිට 21 වනදා දක්වා පවත්වන යුධ අභ්‍යාසය සඳහා සහභාගී වන ලෙස ඉන්දියාවට සහ පාකිස්තානයට ආරාධනා කර තිබෙනවා. මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන්නේ රුසියාවේ ඔරෙන්බර්ග් හීදීයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්තානය යුධ අභ්‍යාසය සඳහා සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති බවත් ෂැංහයි සහයෝගීතා සංවිධානය 2018 වසරේදී […]


Aug
28

උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම අද සිට

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීමේ පළමු අදියර අද ආරම්භ වනවා. ඇගයීම් මණ්ඩල 498 කදී ලබන 13 වනදා දක්වා මෙය ක‍්‍රියාත්මක වන අතර පළමු අදියරේ උත‍්‍ර පත‍්‍ර පරීක්ෂාව සදහා පාසල් 13 ක් සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ. කොළඹ රාජකිීය විද්‍යාලය / කොළඹ නාලන්දා විද්‍යාලය / කොළඹ 04 හින්දු විද්‍යාලය / කලූතර […]


Aug
28

එජාපයේ සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන්

Generic placeholder image

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡව එකඟත්වයකින් තොරව අවසන් වී තිබෙනවා. එහිදී නව සන්ධානය පිහිටුවිම සම්බන්ධයෙන් සාකච්ඡුා කළ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ නව සන්ධානයේ ප‍්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡ වී තිබෙන බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බව […]


Aug
28

කල්ලඩි විරෝධතාවයට කදුළු ගෑස්

Generic placeholder image

විරෝධතාවයක් හේතුවෙන් මඩකළපු නගරය තුළ ඊයේ පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ පාස්කු ප‍්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් බෝම්බකරුගේ ශරීර කොටස් ප‍්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පළකරමින් ප‍්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා දමමින් විරෝධතාවයේ නිරතවී සිටි බවයි සියත ප‍්‍රාදේශය වාර්තාකරු සඳහන් කළේ. ඇතිවු උණුසුම්කාරි තත්ත්වය […]


Aug
28

වැසි තත්වය තව දුරටත්

Generic placeholder image

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායක මහතා සදහන් කලේ බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු හා වයඹ පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර නාච්චිකුඩා මුරකණ්ඩිය ආලංකුලම හා පිරප්පුවේදියන් යන ප‍්‍රදේශ වලට අද සූර්්‍යයා මුදුන්ව […]


Aug
27

දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා යළිත් අත්‍යවශ්‍ය සේවා කරයි

Generic placeholder image

දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා යළිත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (27) සිට බල පැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Aug
27

තෙවැනි පාසල් වාරයේ සිට ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර

Generic placeholder image

පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීනව සිදුකළ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විවිධ පෝෂණ ගැටළුවලට ගොදුරු වී සිටින බවයි. නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමු කළ හැකි අයුරින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව […]


Aug
27

1913 හඳුන්වා දුන් පළමු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි 473 ක්

Generic placeholder image

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකය හඳුන්වා දුන් පළමු සතිය තුළ පැමිණිලි 473 ක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවීම, ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම මෙම පැමිණිලි අතර වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඒ අනුව එවැනි තොරතුරු වෙතොත් 1913 යන පැය […]


Aug
27

බීලා පොලීසියට අහුනොත් කලයුතු නොකළ යුතු දේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Aug
27

විභාග වංචා අඩුම වර්ෂය මේ වර්ෂය බව විභාග කොමසාරිස් කියයි

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගයේදී විභාග වංචා දුෂණ සැලකියයුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්‍රකාශ කළා. පසුගිය වසරවලට සාපේක්ෂව විභාග වංචා අඩුම වර්ෂය මෙවර උසස් පෙළ විභාගය බව විභාග කොමසාරිස්ජනරාල්වරයා කියා සිටියා. ඊට අදාල සංඛ්‍යාලේඛ ඇතුලත් වාර්තාවක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද සනත් පුජිත මහතා සඳහන් කළා.


Aug
27

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව ගත් සාර්ථක පියවරයන් වෙනුවෙන් ජනපතිට සම්මානයක්

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම වෙනුවෙන් ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල්හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා (Jurgen Stock) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළකර තිබෙනවා. දිවයිනට පැමිණ සිටින මහලේකම්වරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී […]


Aug
27

19 න් පහළ ආසියානු ක්‍රිකට් ශුරතාවලියට සියල්ල සුදානම්

Generic placeholder image

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. එහි නායකයා නිපුන් ධනංජයයි. ආසියානු කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරඟමාලාව ලබන මස 05 වනදා සිට 14 වනදා තෙක් ශ්‍රීලංකාවේදී පැවැත්වීමට නියමිත අතර රටවල් 8 ක් ඊට සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post