News Line| Off Air
Generic placeholder image

Aug
27

අගමැති මාලදිවයිනේ සංචාරයකට සූදානම්

Generic placeholder image

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිතව තිබෙනවා. මෙම නිල සංචාරයේ දී ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳවත්, විවිධ ක්ෂේත්‍රවල නව සහයෝගීතාවන් ගොඩනගා ගැනීම සහ දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගැනීමට අපේක්ෂිත බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් […]


Aug
27

සහරාන්ගෙන් අවි පුහුණුව ලැබූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සහරාන් හෂීම් සමග අවි ආයුධ පුහුණුව ලැබූ ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයට සහ තව්හිත් ජාමාත් සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් දෙදෙනෙක් අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු රයිසුද්ධියන් අබ්දුල් රහුමාන් නොහොත් අබුඅනාස් නම් පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මොහු සහරාන් හෂීම් සමග නුවරඑලිය ප්‍රදේශයේ දී පුහුණුවීම් ලබා […]


Aug
27

ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක්

Generic placeholder image

ඇමසන් වනාන්තරයේ අලුතින් ගිනි ගැනීම් 10,000 ක් පමණ හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බොලිවියාවට අයත් වනාන්තර කොටසේද ගිනි ගැනීම් දරුණු ලෙස පවතින බව එම වාර්තාවන්හි සඳහන්. මේ වනවිටත් එරටට අයත් අක්කර මිලියන 1.8 කට වැඩි භූමි ප‍්‍රමාණයක් ගිනි ගැනීම්වලට ලක්වෙමින් තිබෙනවා. ගිනි නිවීම සඳහා 4,000 කට අධික පිරිසක් දැනටත් මෙහෙයුම් අරඹා ඇති බව […]


Aug
27

බෙන් ස්ටෝර්ක් නයිට් පදවියට තව තවත් සමීප වෙයි

Generic placeholder image

පසුගියදා නිමාවට පත් වූ ඕස්ට්‍රලියා එංගලන්ත අළු බදුන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට නොසිතු විරූ ජයක් අත් කර දීමට බෙන් ස්ට්‍රෝක් සමත් වුණා. තෙවන ටෙස්ට් තරගයෙන් එක කඩුල්ලක ජයක් අත් කර දීමට බෙන් සමත් වූ අතර වේගවත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල බෙන් ඔස්ට්‍රලියානුවන් වෙත හිමිවීමට තිබු ජයක් එංගලන්ත දිශාවට හරවා ගන්නට සමත් වුන අතර ලෝක කුසලාන […]


Aug
27

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය මැදමුලනේදී

Generic placeholder image

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය ලබන සැප්තැම්බර් මස 12 වනදා වීරකැටිය, මැදමුලනේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතගන්නා ලිමිනි, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන අතර මංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු අමුත්තන් විශාල පිරිසකට දැනටමත් ආරාධනය කර ඇති බව සදහන්. […]


Aug
27

ඇන්ජලෝ නැවතත් පන්දුව අතට ගනී

Generic placeholder image

අයි.සී.සී විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට සලකා බැලීම හැකිවන ආකාරයෙන් ඉදිරි තරගවලදී පන්දු යවන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. නවසිලන්තය සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියේ ඔහු ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ අතර ශ්‍රී […]


Aug
27

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය හා විපක්‍ෂ නායක අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මැතිනිය හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සදහන් කළා. ඉදරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු […]


Aug
27

පොලිෂ් වර්ගයක් නිසා මැති සබේ ලිස්සයි – අදාළ නිලධාරීන්ට කතානායකගෙන් දැඩි අවවාද

Generic placeholder image

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ පොලවේ ලිස්සන සුළු තත්වයට හේතුවූ පොලිස් විශේෂය ගැල් වූ සේවකයින් භාරව සිටි නිලධාරීන්ට කතානායක කරූ ජයසුරිය මහතා දැඩි ලෙස අවවාද කර ඇති බව ද වාර්තා වෙනවා. ඒ අනුව කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම ලිස්සන තත්වයට හේතු වී ඇත්තේ කලක් පාවිච්චි කල පොලිෂ් වර්ගය වෙනුවට වෙනත් පොලිෂ් වර්ගයක් ඇතිල්ලීම […]


Aug
27

හිස්බුල්ලාගේ සරසවි ගිණුම කෝටි 444 න් රුපියල් 36,000ට බස්සලා – FCIDය උසාවියට දන්වයි

Generic placeholder image

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් බව කියන බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම මගින් මඩකලපුව ප්‍රදේශයේ පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්ව විද්‍යාලය වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක ආරම්භ කර ඇති එක ගිණුමකට විදෙස් රටවලින් රුපියල් බිලියන 04 කට අධික මුදලක් බැරව ඇති බවත් මේ වන විට එම ගිණුමේ ඉතිරිව ඇත්තේ රුපියල් 36, 000 ක මුදලක් පමණක් බවත් […]


Aug
27

ICC යෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

Generic placeholder image

අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) විසින් හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස තරග තහනම් ලබාදී ඇත්තේ හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාට වන අතර ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වී ඇත්තේ තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීමත් […]


Aug
27

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටට විද්ද පස් දෙනෙක් අල්ලයි

Generic placeholder image

දකුණු අධිවේගී මාර්ගයේ එහි නිලධාරීන්ගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කල නවගමුව පොලිසිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුමේ සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙන් කිලෝ මීටර් දෙකකට අධික ප‍්‍රමාණයක් සොරෙන් කපා විකුණන ලද පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් පස්දෙනා ආරක්ෂිත වැටෙහි කිලෝ මීටර් දෙකකට ප‍්‍රමාණයක තිබූ දැල හා ජී.අයි බට […]


Aug
27

මම නිදහස දුන්නේ නිසි ප්‍රයෝජන ගන්න එහෙම නැත්තම් හැමෝම ගැන මට ආයෙත් හිතන්න වෙයි

Generic placeholder image

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව 1/1 ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නවසීලන්තය ඊයේ සමත් වුණා. එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කලේ ක්‍රීඩකයින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තම් ක්‍රීඩකයන් […]


News Articles
Latest Videos
Most Popular Post