කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වලත් උතුර/ උතුරු මැද/ වයඹ පළාත් වලත් ත‍්‍රිකුණාමලය / හම්බන්තොට සහ මාතලේ දිස්ති‍්‍රක්ක වලත් සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩි විය හැකියි. සබරගමුව පලාතේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
වැසි සහිත කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම සියයට 45 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 25 ක් ජල විදුලියෙන් නිපදවන බවයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදුලි ඉල්ලුම සියයට 6 කින් වැඩි වී තිබෙනවා. අවශ්‍ය පරිදි විදුලි […]
පසුගිය මාසයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් පරිත්‍යාග කළ විට, බොහෝ අය විමසා සිටියේ නිවාස නැතිකම හෝ පරිසරය වැනි දැවෙන ප්‍රශ්න සඳහා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිය නොහැකිද යන්නයි. ඔක්තෝම්බර් මාසයේදී, කෝටිපති දානපතියෙකු වන වයිස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Hansjorg Wyss (හැස් යොග් වයිස්) ඉදිරි වසර දහය තුළ […]
ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය ඊයේ (23) රාත්‍රී දහයේ සිට එළඹෙන සදුදා අළුයම 5 දක්වා සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ග්‍රෑන්ඞ්පාස්, මාදම්පිටිය පාරේ තොටළග හංදියේ සිට මහවත්ත හංදිය දක්වා වූ කොටස සහ මෝදර පොලිස් වසමේ ඩිලාසල් වීදිය, එලිහවුස් පටුමග සිට මුතුවැල්ල මාවත දක්වා කොටසේ එලෙස රථ වාහන ධාවනය […]
එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග‍්‍රහයක් පැවැත්වූවා. මේ අවස්ථාවට ඊයේ(23) මාතර පැවති “සජිත් එනවා” රැළියට එක්වූ මන්තී‍්‍රවරුන් පිරිසක්ද සහභාගී වූ අතර අරලියගහ මන්දිරයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් එක්ව සිටියා. කෙසේවෙතත් සාදයට සහභාගී වු මන්ත්‍රීවරුන් සඳහන් කළේ එම සාදයේදී […]
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පිහිටි නිවසක සීලිමේ බැද තිබූ කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුත් මී වදයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි හැටදහසක පමණක මීමැසි ගහණයක් සිටි බව විදෙස් වාර්තා සදහන් කළා. නිවෙස් හිමි කාන්තාව මෙම මී වදයට කිසිදු අයුරකින් බාධා සිදුකර නොතිබුණු අතර, මාස 10 ක් පමණ සම්පූර්ණ වූ පසුව මී වදය වෙනත් […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේද තරගයට බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දින දෙකේදී කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇත්තේ පන්දුවාර 66 ක් පමණයි. වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර […]
අගෝස්තු මස 24 සෙනසුරාදා එනම් හෙට දින මහවැලි කේන්ද‍්‍රයේ ආරාධනා ඒකනායකගේ පළමු නවකතාව වන පතිබ්බතා දොරට වැඩීමට නියමිතයි. ඇය සංගීත පදරචිකාවියක්ද වන අතර චාරම වීරසිංහයන්ගේ පළමු පෙම්වතා ගීතයේ පද රචනය කර ඇත්තේද ඇයයි.
සොබාදහමටවත් අපව නවත්තන්න දෙන්න එපා අවුව තිබුණත් වැස්ස තිබුණත් මම මාතරට එන බව මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අද උදෑසන දුරකථන ඇමතුමකින් දැනුම් දුන් බව මංගල සමරවීර මැතිතුමා මාතර රැුලිය අමතමින් කියා සිටියා
මාතර රැළියේදී අදහස් දක්වමින් ඇමති හරීන් ප‍්‍රනාන්දු එකල අපිව රනිල්ගේ උන් කියා සමහරු හැදින්වුවද අපි ඇත්තටම යූ.එන්පී ඔබේ වුන් බව රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා. එමෙන්ම 1994 දී තමන් O/L ලියන්නට පෙරත් රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂ නායකයා බවත් මෙවර මගේ දුව O/L ලියද්දිත් රනිල් පක්‍ෂ නායකයා බව හරීන් ප‍්‍රනාන්දු කියා සිටියා. රනිල් වික‍්‍රමසිංහයන්ට තමන් ගොඩක් […]
සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා කරවීමේ මාතර රැලියේ අදහස් දක්වමින් නලින් බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ කිසිදු දේශපාලන පන්නරයකින් තොර චරිතයක් බවයි. එමෙන්ම පසුගිය කාලයේදී පන්සල්, දේවාල ගානේ ගියද මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටින්නේ මාධ්‍ය නගන ප‍්‍රශ්නයන්ට පිළිතුරු ලබානොදෙන්න යැයි ඉහලින් ආ නියෝගයක් පිලිපදිමින් බව අමාත්‍යවරයා කියා සිටියා. එලෙස පිළිතුරු ලබාදුන […]
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීයි. අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එමෙන්ම මෙම රැලිය සංවිධානය කළ අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බව වාර්තා වනවා. ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස […]