News Line| Off Air
Generic placeholder image

Aug
18

සිංහයින් පළමු ටෙස්ට් තරගය ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලිය සදහා ඇතුලත් වෙයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 09 වන ශතකය වාර්තා කිරීමට අද සමත්වුණා.එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා පළමු ආසියාතික රට වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද […]


Aug
18

පුරප්පාඩු නොසලකා පොලීසියේ 31500ට උසස්වීම්

Generic placeholder image

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බව වාර්තා වෙනවා. පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැළකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා පසුගිය මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණු […]


Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද පස්වරුවේ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ තම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ වසර 20 කට පමණ පසුව වීම විශේෂත්වයක්. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාටත්, 2010 […]


Aug
18

අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයින පුරා අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුරු, උතුරු-මැද,වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතවගෙන් […]


Aug
17

කිසිසේත් ජල ගාස්තු වැඩි වෙන්නේ නෑ – රවුෆ් හකීම් කියයි

Generic placeholder image

ජල ගාස්තු කිසිදු ආකාරයකින් වැඩි නොකරන බව ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළා. ඉතිහාසය තුල කිසිඳු රජයක් අයෝජනය නොකල මුදල් ප්‍රමාණයක් ගෙවුණු වසර 5 තුල වත්මන් රජය ජල සම්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් ආයෝජනය කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මහනුවර ප්‍රදේශයේදී අද මාධ්‍යය වෙත අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මේ බව කියා සිටියා.


Aug
17

ගෝඨා අද උපන් ගමට

Generic placeholder image

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) උදෑසන මැදමුලන තම උපන් ගමේ විහාරස්ථානය වන මැදමුලන පල්ලෙමුලන ශ‍්‍රී ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයට පැමිණියා. එහිදී පල්ලෙමුලන ධර්ම ගිරි ගිරුවා සඳ විහාරස්ථානයේ විහාරාධිපති තංගල්ල ධම්මතිලක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති සපුගස්යායේ ධම්මානන්ද නාහිමි බැහැදැක සුවදුක් විමසූ අතර සෙත් පිරිත් සජ්ජායනය සහ අනිකුත් ආගමික වතාවත්වලින් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා තම උපන් නිවස වන […]


Aug
17

මෙවර ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ඉදිරිපත් වන බව සජිත් කියයි

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයට තමන් නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවණ ව්‍යාපෘතිය යටතේ දියත් කෙරුණු තවත් වැඩසටහනකට ඊයේ එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ව්‍යාපෘතිය යටතේ දියත් වන ජංගම සේවය හරහා හම්බන්තොට, අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට රුපියල් ලක්ෂ 2130 ක ප්‍රතිලාභ ප්‍රදානය කිරීම නිවාස ඉදිකිරීම් […]


Aug
17

එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ රැස්වීම අවසන්

Generic placeholder image

ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය කෙරෙන නව සන්ධානය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා ආරම්භ වූ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේ පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උප නායක අමාත්‍ය රවී කරුණානායක එක්වූ බව සඳහන්. එමෙන්ම ජාතික […]


Aug
17

සිංහයින්ට ලකුණු 268 ක අභියෝගයක්

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය අදයි. මීට මොහොතකට පෙර සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 285 ක් ලබාගත්තා. බී ජේ වොට්ලින් ලකුණු 77 ක් රැස් කළා. ටොම් ලැතම් ලකුණු 45 යි. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 249 […]


Aug
17

ගාල්ල බන්ධනාගාරයෙන් හොර බඩු හමුවෙයි

Generic placeholder image

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 8 ක්, සිම් කාඩ්පත් 8 ක් සහ ගංජා ග‍්‍රෑම් 250 ක් සොයාගෙන තිබෙනවා. බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශයේ නිලධාරීන් ඊයේ රාතී‍්‍ර සිදුකල සෝදිසියකදී මෙම සොයාගැනුම් කළ අතර ගාල්ල බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැදවියන් රදවා සිටිනා වාට්ටුවේ මෙම සෝදිසිය සිදුකර තිබෙනවා. එහි රදවා සිටි රැදවියන් ගණන 10 ක්. එම බන්ධනාගාරයේ ඇතැම් […]


Aug
17

එජාප යේ තීරණාත්මක සාකච්ඡාව අරඹයි

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් මේ වන විට පැවැත්වෙනවා. සාකච්ඡාව පැවැත්වෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිළ නිවසේ දීයි. මෙහිදී නව සංධානය පිළිබදව අවසන් තිීන්දුවකට එළඹීමට නියමිතයි. සාකච්ඡාව සදහා අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් ඇතුලූ පිරිසක් එක්ව සිටිනවා. මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් […]


Aug
17

සැක කටයුතු ලෙස අතුරුගිරියේ විහාරස්ථානයකට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

වැලිකඩ ගෝතමී ප‍්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය විහාරස්ථානයකට සැකකටයුතු පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ පලා යාම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විසින් අතුරිගිරිය පොලිසියට කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි. මේ අතර මහනුවර කොට්ඨාසයේ පොලිස් අධිකාරි […]


News Articles
Latest Videos
Most Popular Post