බංග්ලාදේශය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් ඇති හෙයින් එම තරගයද ජය ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසනවා. “අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවන් දෙන්න බලාපොරොත්තුවෙනවා. ඊළඟ ලෝක කුසලානයට ඒ අය සූදානම් කරද්දී හැමෝටම අවස්ථා දෙන්න ඕන. තරගය දිනන්නත් සංයුතිය හදන ගමන් අවස්ථා දෙන්න බලනවා. ලොකු […]
ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් පසුව අයි.සී.සී ය ලෝක ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කා තිබෙනවා. ඒ අනුව එළබෙන නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට ටෙස්ට් ලෝක කුසලානය වෙනුවෙන් ලකුණු රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා. මේ යටතේ මව් රටේදී එක් තරගාවලියකටත් වෙනත් රටකදී තරගාවලි 2කකටත් එක් රටකට මුහුණ දීමට සුදුවෙනවා. එමගින් ලබා ගන්න ප්‍රසාද […]
සතියේ දවස් වල සවස 05.00 ට සියත fm ඔස්සේ නිකමට වගේ අහන්න.
ජාතික වනෝද්‍යාන තුළ සේවය කරන ස්වේච්ඡා මාර්ගෝපදේශක නිලධාරීන් අනිද්දා දින වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙතෙක් ස්වේච්ඡා මාර්ගෝපදේශකයින්ගේ සේවය ස්ථිර නොකිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බව සමස්ත ලංකා වනජීවී මාර්ගෝපදේශකයන්ගේ වෘත්තිය සමිතියේ ලේකම් ආර්. චමින්ද කියා සිටියා.
මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් […]
සමස්ථ ලංකා පළාත් ආදායම් නිලධාරීන්ගේ එකමුතුවේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද(30) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. වසර 10 තිස්සේ බඳවාගැනීම් හා උසස්වීම් අත්හිටුවා ඇති බැවින් තමන්ට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුව අති බව මෙහිදී ඔවුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසූ අතර මෙම ආණ්ඩුවේ වගකීම් දැරීමට කිසිවෙකු නොමැති නිසා […]
හැමෝම දන්න විදියට ලෝකයට පායන්නේ එක සදයි. ඒත් කෘතීම සදක් නිර්මාණය කිරීම පිලිබදව චීනයෙන් වාර්තා වී තිබෙනවා. මේ ඒ පිලිබද ඔබ නොදන්න කරුණු ටිකක්.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 23 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. නඩුවට අදාළ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් තමන්ට ලබාදී නොමැති බව විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් […]
හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් අද මරණ දඩුවම නියම කළා. මෙම සැකකරු හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 689 ක් සමඟ 2016 ජනවාරි 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍ය, අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා රක්ෂණාවරණ යටතේ මේ වනවිට රුපියල් මිලියන 777ක ප්‍රතිලාභ ලබාදී තිබෙන් බව වාර්තා වෙනවා.ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව 17,308 කි. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර […]
හදිසි නීතිය යටතේදීත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බව කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්මේතුන්තුව සදහන් කලේ. මෙවර අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් හත්දහස් හත්සිය හතර දෙනෙකු විභාග […]