බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වන අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි […]
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහිදී බංගලාදේශ කණ්ඩායම පරදා ලකුණු 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 314ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වූ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු දෙකක් දැවී ලකුණු 184 ක් ලබාගෙන තිබෙනවා. ඒ පන්දුවාර 27 ක් තුළදීයි. නොදැවී කී‍්‍රඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් ලබාගෙන ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 82 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව […]
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. පාරිභෝගික අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී හමුවක් සිදුවී තිබෙනවා. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි […]
2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිපලවලට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ අවම කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළා. www.selection.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට තමන් තේරී ඇති පාඨමාලා සහ විශ්වවිද්‍යාලය පරික්ෂා කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා. මෙවර […]
ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ආර් පේ‍්‍රමදාස පිටියේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු පමණක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා. ඒ පන්දුවාර 14 ක් තුළදීයි. දිමුත් කරුණාරත්න ලකුණු 36 ක් ලබාගත්තා ඇති අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 39 ක් තුළදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 54 ක්. ඊට […]
ලසිත් මාලිංග වෙනුවෙන් ඇන්ටන් සිල්වා ගයන උපහාර ගීතය
ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කල සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ සිංගප්පුරු ජාතිකයෙකු සහ තවත් පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මුදල් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනු ලබන 36 හැවිරිදි කුටුබ්දින් හාජා නජිමුදීන් නම් මෙම සිංගප්පුරු ජාතිකයා සහරාන් හෂීම් ගේ අන්තවාදී දේශන වලට අන්තර්ජාලය ඔස්සේ සවන්දී ඇති අතර අවස්ථා ගණනාවකදී […]
පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ තීරණයකට අනුව වසා දැමුණු එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය අධ්‍යයන කටයුතු සදහා ලබන සදුදා නැවත විවෘත කරන බව සදහන්. එබැවින් සියළුම කළමණාකරණ පීඨ සිසුන් ලබන ඉරිදා අදාළ නේවාසිකාගාරය වෙත පැමිණෙන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්නා. එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨය වසා දැමුණේ ඉකුත් 19 වනදායි.
බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. අද තරගයට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ : දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංගයි. […]