News Line| Off Air
Generic placeholder image

Apr
1

මරණ දඬුවම දෙන දින තීන්දුයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර තිබෙන බවත්, කුමන අභියෝග මධ්‍යයේ වුවද මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරා. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31දා) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවැති මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් එතුමා මේ බව සඳහන් […]


Apr
1

හැමෝම දන්න Rowdy Baby ගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

සායි පල්ලවීගේ කියන්නෙ මේ වෙනකොට හැමෝගෙම ආදරයට පත් වෙච්ච නිළියක්. ඇයගේ ඡායාරූප කිහිපයක් අපට හමු වුණා.


Apr
1

බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා නීති දැඩි වෙයි

Generic placeholder image

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා බැලීමටත් මගීන්ට ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාදෙනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙනුත් අද (01) සිට පුළුල් මෙහෙයුමක් සිදුකෙරෙනවා.මගීන්ට ප‍්‍රවේශපත‍්‍රයක් ලබාදීම අනිවාර්ය වුවත් මේ වනවිට එය නිසි පරිදි සිදු නොවන බවද සභාපතිවරයා පැවසුවා. බස්නාහිර පළාතේ සියළු පෞද්ගලික බස් රථ සඳහා ලබාදී ඇති වර්ණයට පිටින් යමින් වෙනත් වර්ණයක් […]


Apr
1

මාතලේ ගින්නක්

Generic placeholder image

මාතලේ පොලිස් වසමේ පන්සල තැන්න කන්දේ හදිසි ගින්නක් හට ගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ(31) දින දහවල් 1ට පමණ මෙය හට ගෙන තිබේ. මාතලේ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, මාතලේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, උකුවෙල යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගුවන් හමුදා හෙලිකොප්ටර් රථ හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර තිබේ. ගින්න […]


Apr
1

යාපනයෙන් කේරල ගංජා කිලෝ 13ක් අල්ලයි

Generic placeholder image

යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 13 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලීසිය ප්‍රකාශ කරනවා. පොලීසිය පැවසූවේ කේරල ගංජා කිලෝග්‍රෑම් 12 ක් සමඟ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු හා කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ තවත් පුද්ගලයෙකු යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. යාපනය වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට […]


Apr
1

මෙතෙක් අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්ද්‍රව්‍ය අද ප්‍රසිද්ධියේ විනාශ කරයි

Generic placeholder image

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද(01) සිදුකිරිමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි ගබඩා සංකීර්ණයකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් මෙලෙස විනාශ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති අතර මෙම අවස්ථාව නිරීක්ෂණය […]


Apr
1

මොකක්ද මේ අප්‍රේල් පළවෙනිදා හෙවත් මෝඩයින්ගේ දවස කියන්නෙ ?

Generic placeholder image

අප්‍රේල් මාසෙ පළවෙනිදා මෝඩයින්ගේ දිනය කියලා හඳුන්වන්න අද වෙනකොට ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙනවා. හේතුවවත් හරියට නොදැන මේ විදිහට අප්‍රේල් පළවෙනිදා මෝඩයින්ගේ දිනය විදිහට ගොඩක් අය සලකනවා. ඉතිං සියත 24 අපි හිතුවා මේ අප්‍රේල් පළවෙනිදා දවස ගැන විස්තර ටිකක් ඔයාට කියන්න. මේ දවසෙ ආරම්භය ගැන නම් විශේෂ සඳහන් කිරීමක් දැක්වෙන්නෙ නැහැ. මෙහි ආරම්භය එය 1582 […]


Mar
31

ලක්ෂ 50ක් වටිනා ගංජා හේනක් වටලයි

Generic placeholder image

වැල්ලවාය, ඌව, කුඩාඔය පොලීසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.මෙම ගංජා හේන දෙබරආර වැව ආසන්නයේ කදු රක්ෂිතයේ වගා කර තිබී ඇති අතර උස අඩි දහයකට ආසන්න උසකින් යුතු ගංජා පැල පන්දහසකට වඩා තිබී ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ පනහ […]


Mar
31

මෙරට ප‍්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත වෙයි

Generic placeholder image

කොට්ටාව මාකුඹුර ප‍්‍රදේශයේ ඉදිවූ මෙරට ප‍්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. බස්රථ හා දුම්රිය පර්යන්ත දෙකකින් හා රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද සහිත මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 2,000ක් බ්ව සඳහන් වේ. මහරගම […]


Mar
31

දිමුත්ට පොලිස් ඇප

Generic placeholder image

බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න  පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා. දිමුත් කරුණාරත්න පැදවු කාර් රථය ත්‍රිරෝද රථයක ගැටි ඇති අතර අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.


Mar
31

ඇල්ලූ කොකේන් හෙට විනාශයි

Generic placeholder image

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණු කොකේන් කිලෝග‍්‍රෑම් 729ක් සපුගස්කන්ද ප‍්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකදි හෙට (01) ජනාධිපති ප්‍රදානත්වයෙන් විනාශ කෙරේ. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධ බලකායේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි ඒ පිළිබඳව සඳහන් කළා. තවත් මත්ද්‍රව්‍ය තොගයක් නීතිමය කටයුතු අවසන් වූ වහාම විනාශ කිරීමට සූදානම් කර ඇති බවයි ප‍්‍රකාශ කර තිබෙන්නෙ.


Mar
31

වසර ගානක් පුරා සාගර පතුලේ සැඟව තිබු බෝයාව සොයා ගනියි

Generic placeholder image

සාගරයේ ඉතා වටිනා දත්ත ලබාගැනීම සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිතායතන‍යට [ නාරා ] අයත්ව තිබු ශ්‍රී ලංකාව සතු එකම බෝයාව සොයාගැනීමට හැකි වී තිබේ . අතුරුදහන් ව තිබු මෙම බෝයාව සොයාගැනීමට හැකි වුයේ වසර 04 කට පසුවය . මෙම බෝයාව සොයාගැනීම සදහා ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතන‍ය [ නාරා ] […]


News Articles
Latest Videos
Most Popular Post