News Line| Off Air
Generic placeholder image

Mar
31

බීඩී කොළ සමඟ 4ක් අත්අඩංගුවට

Generic placeholder image

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රා වලින් ඉන්දියාවේ […]


Mar
31

Facebook සීමා කිරීමට තීරණයක්

Generic placeholder image

ෆේස්බුක් හරහා සජීවීව විකාශය කිරීම (facebook live) පහසුකම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. ඊට හේතුව පැහැදිළි කළ ෆේස්බුක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ෂෙරිල් සැන්ඩ්බර්ග්  ප්‍රකාශ කළේ facebook live  විකාශය සඳහා ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන සාධක පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණ ගන්නා බවයි. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ලවු […]


Mar
31

දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

Generic placeholder image

අද අලූයම 05.15 ට පමණ කොළඹ කින්සි හෝර්ටන් හන්දියේදී ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත‍්‍රී රෝද රථයක ගැටී තිබෙනවා ත‍්‍රී රෝද රථයේ රියදුරු සුලූ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා මෝටර් රථය පැදවූ දිමුත් කරුණාරත්න බීමතින් සිටි බව අනාවරණය වීම නිසා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ


Mar
30

පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගීවන බව මාලිංග කියයි

Generic placeholder image

එළබෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගීවන බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලසිත් මාලිංග මේ දිනවල ක්‍රීඩා කරනවා. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය ඔහුට අහිමිව ගියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් […]


Mar
30

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

Generic placeholder image

වස විස නැති ජාතික පොළ හා ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (30) පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින්. මෙම වැඩසටහනට සමගාමීව වස විසෙන් තොර ආහාර පිළිබද ජනතාව දැනුවත් කරන පා ගමනක් පැවැත්වුණා. ඒ, කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වායි.


Mar
30

ජනපති සිහිනය ගැන ඇමති පාඨලීගෙන් විශේෂ අනාවරණයක්

Generic placeholder image

නිපුණතාවයට හා කුසලතාවයට මුල්තැන හිමිවන යුගයක් බිහි කළ හැකි අයෙකු මීළග ජනාධිපතිවරයා ලෙස පත්විය යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.


Mar
30

නතාෂා රොශෙල්ගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

ඡායාරූප උපුටා ගැනීම අශාන් වීරවංශගේ ෆේස්බුක් පිටුවෙනි


Mar
30

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 කට ද්විත්ව පුරවැසිභාවය

Generic placeholder image

තවත් විදේශගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 දෙනෙකුට අද (30) ද්විත්ව පුරවැසිභාවය පිරිනැමෙනවා. ඒ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය විජිර අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. උත්සවය බත්තරමුල්ල සුහුරුපාය ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී පෙරවරු 9.30 ටයි ආරම්භ වන්නේ. විදේශගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය අදියර කිහිපයක් යටතේ ලබාදීමටයි අමාත්‍යාංශය කටයුතු කළේ.


Mar
30

ඩුබායි වලින් පිටුවහල් කිරිම් ගැන විමර්ශනයට කමිටුවක්

Generic placeholder image

ඩුබායිහි අත්අඩංගුවේ පසුව මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන විමර්ශන පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. “ඩුබායි වලින් පිටුවහල් කරන තැනැත්තන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහාත් ඒම විමර්ශන සම්බන්ධීකරණය කිරීම සඳහාත් ඒ විමර්ශනවල නියතු නිලධාරීන් නෛතික උපදෙස් ලබාදීම සඳහාත් පොලිස්පතිතුමා විසින් අද දින […]


Mar
30

ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු දැනුම් දෙයි

Generic placeholder image

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය පෙරවරුවේ සිට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු ලබන අඟහරුවාදා (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමටයි නියමිත. මියයන විට ඒ මහත්මියගේ වයස අවුරුදු 79 ක්. 1939 වසරේ මාතරදී උපත ලැබූ ඇය 1958 වසරේදී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම් ගායනයට […]


Mar
30

ජනප්‍රිය පාසල් සංස්කෘතිය වෙනස් විය යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබා දීම මගින් ඇති වූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්ථනයකට ලක් විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පල කළේ පොළොන්නරුව සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ උත්සව අවස්ථාවකට එක්වෙමින්. පොළොන්නරුව හතර ඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ […]


Mar
30

සංජුගේ සිහිනය බොඳ කල වෝනර්ගේ ප්‍රහාරය

Generic placeholder image

ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (29) පැවති තරගයකින් ජය අත් කර ගැනීමට සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී ලකුණු 198 ක් රැස් කළා. සංජු සැම්සන් පන්දු 55 කදී නොදැවී ලකුණු 102 ක් රැස් […]


News Articles
Latest Videos
Most Popular Post