News Line| Off Air
Generic placeholder image

Mar
27

නදීමාල් ඩුබායිවලින් පිටුවහල් – ලංකාවේදී අත්අඩංගුවට

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර තිබෙන බව වාර්තා වුණා. මෙලෙස අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුරේ නැමැත්තායි. ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම එම දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් […]


Mar
27

විදුලි කප්පාදුව කුමන්ත්‍රණයක් ? – ජනපතිගෙන් විශේෂ කමිටුවක්

Generic placeholder image

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. ඇමැතිවරුන් සිව් දෙනෙක් ගෙන් සමන්විත එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය වන රවී කරුණානායකයී. කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ දයා ගමගේ එම කමිටුවේ සිටින අනෙක් සාමාජිකයින් වෙනවා. මේ අතර පවතින වියළි කාලගුණයත් සමග විදුලි […]


Mar
26

T – 56 ජීව උණ්ඩ 100ක් ඇළ මාර්ගයකින් මතු වෙයි

Generic placeholder image

අනුරාධපුර නාච්චාදූව හිදෝගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක සඟවා තිබූ ටී-  56 වර්ගයේ ජීව උණ්ඩ 100ක්,  ඊයේ (25) පස්වරුවේ සිදු කල මෙහෙයුමකින් පසුව සොයා ගැනීමට හැකි වූ බව හිදෝගම පොලීසිය පවසයි. පුද්ගලයෙකු ගෙන් ලද, රහසිගත තොරතුරකට අනුව හිදෝගම පොලිස් වසමේ, වෙල් යායකට ජලය ගෙන යන ‘ආමනේ’, ඇළ මාර්ගයේ තිබී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගත් බව පොලීසිය පවසයි. […]


Mar
26

ඉසුරු උදාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකාව පූර්ණ පරාජයකට ලක්වුව ද එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ ඉසුරු උදාන අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරුවන්ගේ දර්ශකයේ ස්ථාන 106ක් ඉදිරියට පැමිණෙමින් 144 වන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඔහු විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ ද ස්ථාන 12ක් ඉදිරියට පැමිණ හිමි කරගෙන ඇත්තේ 51 වන ස්ථානයයි. ශ්‍රී ලංකා නායක ලසිත් […]


Mar
26

සචිත්‍ර කරහම ලෝකයක් බැන්න දවා ගැනීම, ඉන්දියාවේ අශ්වීනුත් ඒ විදිහටම කරයි

Generic placeholder image

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවෙකු අසම්මත ආකාරයෙන් දුවද්දී දැවී යාමට හසු කිරීම ක්‍රිකට් ලෝකයේ සංවාදයකට මුල් වී තිබේ. අශ්වින් නියෝජනය කරන පන්ජාබ් කණ්ඩායම මෙම තරඟයෙන් ලකුණු 14ක ජයක් අත් කර ගත් අතර, ප්‍රතිවාදී රාජස්ථාන් රෝයල්ස් පිළේ ජොස් බට්ලර් ඔහු දවාලූයේ පන්දුව යැවීමට […]


Mar
26

මින් පසු ඉදිකිරීම් සඳහා දේශපාලනඥයින්ගේ නම් බෑ

Generic placeholder image

මින් ඉදිරියට බස්නාහිර පළාතේ කිසිදු ඉදිකිරීමක් සඳහා දේශපාලනඥයින්ගේ නම් යෙදීමට ඉඩ නොදෙන බව පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ප්‍රකාශ කරනවා. සෙසු පළාත්වල ආණ්ඩුකාරවරුන්ද මෙම තීරණය ක්‍රියාත්මක කරනු ඇති බවයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ. මෙම තීරණය නිසාවෙන් ප‍්‍රසිද්ධ පාසල් පිළිබඳ ගැටළුවටද ඉදිරියේදී විසදුමක් ලැබෙනු ඇති බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ. එහිදී “වටින මිනිස්සුන්ගේ නම් දාපු […]


Mar
26

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 වෙනිදා නිකුත් කෙරේ

Generic placeholder image

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන මාර්තු මස 28 වන දින නිකුත් කරන බව කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරනවා.


Mar
26

පාඨලිට සභාපති ධුරයක්

Generic placeholder image

ශී‍්‍ර ලංකා ප‍්‍රංශ පාර්ලිමේන්තු මිත‍්‍රත්ව සංගමයේ සභාපති ධූරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හට හිමි විය. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ සැසියකදී ය. ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති එරික් ලැවර්ටු ( Eric Lavertu) මහතා ඇතුළු ප‍්‍රංශ නියෝජිතයින් එක් විය. මෙහිදී අදහස් […]


Mar
26

හෙද නිලධාරීන් වර්ජනයක්

Generic placeholder image

කරුණු කීපයක් මුල්කරගෙන ඌව පළාතේ පළාත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 58 ක සේවකයෝ අද (26) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අතිකාල දීමනා කපාහැරීම, උත්සව අත්තිකාරම් ප්‍රමාද කිරීම, ගමන් වියදම් කපා හැරීම, ගිලන් රථ සහායක අතිකාල කප්පාදුව යන කරුණු මුල් කරගනිමින් දියතලාව මූලික රෝහල හැර ඌව පළාත් සභාවට අයත් සෙසු සියලු පළාත් සෞඛ්‍ය ආයතනවල […]


Mar
26

ඉන්දියාව මාලිංගව ඉල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකා සීමිත පන්දු වාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මීළඟ අයි.පී.එල්. තරඟ දෙක සඳහා සහභාගිවීමට අවස්ථාවක් හිමි වන බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළාත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගි වන ක්‍රීඩකයන් පමණක් ලෝක කුසලාන සංචිතයට නම් කරන බවයි. ඒ නිසා තමන්ට පළමු අයි.පී.එල්. තරඟ 6කටවත් […]


Mar
26

මිලියන 845 ක් වටින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය 31 ජනතා අයිතියට

Generic placeholder image

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එළැඹෙන 31 දා ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබෙනවා. දුම්රිය මහා මාර්ග හා අධිවේගී මාර්ග සම්බන්ධවීමක් මේ ඔස්සේ සිදු වෙනවා.ඊට අමතරව පුද්ගලික වාහන නවතා බස් රථ වලින් ගමන් කර නැවත පැමිනීමට හැකි නැවතුම්පලක්ද මෙහි අඩංගු වෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර […]


Mar
26

කතා කරපු ගොරිල්ලා

Generic placeholder image

ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ගොරිල්ලකු හිටියා නම් ඒ කෝකො කියන ගැහැණු ගොරිල්ලා .ඇයගේ විශෙෂත්වය තමයි සංඥ භාසාවෙන් අදහස් හුවමාරු කරගත හැකි විම .ඇය ඇමෙරිකානු සංඥ භාසාවේ සංඥ 1000 කට වඩා දැනගෙන සිට ඇත. ඊට අමතරව ඉංග්‍රීසි භාසාවෙ වචන 2000 ක් පමණ තෙරුම් ගැනිමට හැකියාවක් තිබුණි .වරක් ඇයගෙ 12 වෙනි උපන්දිනය සදහා ඇය පුසෙක් ඉල්ලන අතර ඇයට […]


News Articles
Latest Videos
Most Popular Post