විදේශයන් හීදී මිය ගොස් ශ්‍රී ලංකාවට රැගෙන එන මළ සිරුරු කටුනායක ගුවන් තොටුපළේ දී දවසේ පැය 24 පුරා , ඒවා භාර ගැනීමට පැමිණෙන ඥාතීන්ට භාර දීමට පියවර ගත්තද , මීට මසක පමණ කාලයක සිට එම කටයුතු දවසේ දහවල් කාලයට පමණක් සීමා වී ඇති බව ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති . කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ […]
ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර හෙන්රි කොඅන්ඩා ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්සවා ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරනවා. මෙම ගුවන් යානය ඊයේ (25දා) දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත […]
අද (24) දිනට යෙදී ඇති ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය වෙනුවෙන් හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී විශේෂ කේක් ගෙඩියක් නිර්මාණය කර තිබුණා. හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගිවීමට පැමිණි අග්‍රාමාත්‍යතුමා එම කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමරනු ලැබූ අතර ඒ සඳහා ඕමාන් ඛනිජ තෙල් සහ […]
කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කිිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමඩ් ඉර්ෆාන් නැමැති පුද්ගලයෙක්. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා.පසුගිය පෙබරවාරි මස […]
උඩප්පුව මුහුදු ප්‍රදේශයේ දී බීඩී කොළ කිලෝ 1 232 ක් සොයා ගෙන තිබෙනවා. නාවික හමුදාව සදහන් කලේ ක්ෂ‚ක ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් උඩප්පුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගත් බවයි. මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක අසුරා තිබුණා.නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන […]
කාසී නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේ මෙම කවුළුව ස්ථාපිත කිරීමට නියමිත බවයි. හෙට විවෘත කිරීමට නියමිත කාසී නිකුත් කිරීමේ කවුළුව රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර බදාදා සහ බ්‍රහස්පතින්දා […]
තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ සිය සතුරන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම සිදු කළේ, 2016 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට ඔහු රුසියාවෙන් සහය ලබාගෙන නැතැයි ඊයේ විමර්ශන වාර්තාවෙන් හෙළි වූ පසුවයි . කිසිඳු ජනාධිපතිවරයකු එවැනි අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් විමර්ශනයට භාජනය විය යුතු නැතැයි ද අමෙරිකානු […]
එහි ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මේ මාසය අවසානය වන විට විකල්ප බලශක්ති හරහා පවතින අර්බුදයට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි. ඉදිරියේදී සම්පූර්ණයෙන් ම විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති කාල රාමුවට අනුව ඊයේ සිට විදුලිය කප්පාදු කිරීමට පියවර […]
අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීමට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් […]
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී නොපැවැත්වීමට රජය තීරණය කර තිබෙන බ්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා. එතුමා මේ බව සඳහන් කර සිටියේ පොළොන්නරුවේ රාජකීය විදුහලේ පැවති උත්සවයක් අමතමින්.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here