ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි. ඔහු පෙරවරු 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පසුව ඔවුහු කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත්හ. මාකඳුරෙ මධූෂ් විසින් සංවිධානය කළ බව කියන ඩුබායි […]
ලබන 30 වැනිදා පෙරවරු 9 සිට , 31 වැනිදා පෙරවරු 9 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ , කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසා පුර මහල් නිවාස ආශ්‍රිත ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවවන බව ජාතික ජලසම්පාදන හා […]
මත්පෙති හා ගංජා සමග පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ මහනුවර දිසා දූෂණ මර්දන අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව කල වැටලීමකදීයි. සැකකරු ෂතුව තිබී ට්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති 542 ක් සොයා ගෙන තිබෙනවා. ගබ්සා පෙති 845 ක් ද ඔහු සතුව තිබූ බවයි පොලීසිය පැවසුවේ. ෂැකකරු මත් පෙති හා ගබ්සා පෙති […]
බන්ධනාගාර ගතව සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන, මට්ටක්කුලියේ ‘කුඩු රොෂාන්’ නැමැත්තාගේ, බිරිඳවන, විජේසිංහ ආරච්චිගේ නිරෝෂණී නොහොත් ‘අරුණි බබා’ (30), සහ සාලින්ද ධර්මසිරි නොහොත් ‘තෙල්චූටි’, හෙරොයින් සහ ලක්ෂ 17කට අධික මුදල් සමග, STF අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා.
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපීය සහයෝගීතා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්. ලබන මස මැද වනවිට විදුලි අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදෙන බව කී අමාත්‍යවරයා 2014 වසරේ සිට […]
රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. කාන්තාවන්ගේ දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවයි අරලියගහ මන්දිරයේ අද (26) පැවති ධනාභිමානි කාන්තා සම්මේලනය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා පවසා සිටියේ. ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ […]
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හැර සෙසු පක්ෂ සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාව පළ කර තිබෙනවා.ඒ. දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ ලබන සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ […]
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ යොවුන් ගායක නදීමාල් පෙරේරාගෙන් සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර හෙවත් කුරේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ප‍්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එම ප‍්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු […]
ත්‍රස්තවායද වැළැක්විමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රති ත්‍රස්ත පනත අහෝසිකිරීම තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. තවත් මාස හයක පමණ කාලයක් මේ පනත පවතිනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. එම පනත මේ […]
තමන් විල්පත්තු වන සංහාරය අනුමත නොකරන බවත් තම පාලන කාලයේදී ඒ පිළිබඳව සෙවීමට කටයුතු කළ බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. “මේ ආණ්ඩුව කිසිම වරදක් කරලා නෑ. විල්පත්තු වන සංහාරය අනුමත කරන්නේ නෑ. සිංහරාජය පිළිබඳවත්, නකල්ස් ගැනත් අපි ඉන්නේ ඒ ස්ථාවරයේ. අපි විල්පත්තුවට කොමිටියක් පත්කළා. ඒ වාර්තාව අනුව ක්‍රියාත්මක වෙන්න කිව්වේ. පසුගිය කාලයේම විනාශ […]
බේකරි නිෂ්පාදන වෙළෙඳාම සිදු කරන අතරතුර සෑම දිනකම දියර කිරි හා කැඳ වර්ග අලෙවි කිරීමට යොමු වන්නේ නම් ‘චූන් පාන්’ රථ සඳහා විශේෂ අනුග්‍රහයක් දැක්වීමට සිය අමාත්‍යාංශය සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළා. හෙතෙම සඳහන් කර සිටියේ, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර හා භාජන ඇතුළු සියලු දෑ සිය අමාත්‍යාංශය […]
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර මෙන්ම සූපවේදී දර්ශන් මුනිදාස හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබෙනවා. මැකාවු ඊයේ පැවැති සම්මාන උළෙලේදි මෙම අවහන්හල ලංකාවේ අංක එකටත් ආසියාවේ 35 වැනි තැනටත් පත්විය. කොළඹ ලන්දේසි රෝහල් පරිශ්‍රයේ ආරම්භ කළ මෙම අවන්හලේ ශාඛා මේ වන විට චීනය, පිලිපීනය හා ඉන්දියාවේ […]