මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන් තොටුපලේදී අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැණුනා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු භාරයට ගත් බවයි. උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී පාතල නායක මදුෂ් සමග අත් අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා අද අලුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණා. පසුව කටුනායකදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතට පත් වූ අතර එලෙස අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු පලා […]
මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී අත්අඩංගුවේ පසු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිඛෙනවා. ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කලේ මීට සුළු මොහොතකට පෙර ෆ්ලයි ඩුබායි සේවයට අයත් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිඛෙනවා. […]
ඉරු උදාව – පෙ.ව 6.11 ඉරු බැසිම – ප.ව 6.20 රාහු කාලය (දහවල් කාලයේ) දහවල් 1.46 – දහවල් 3.17 ( රාත්‍රී කාලයේ ) මද්‍යම රාත්‍රී 1.44 – අළුයම 3.14 සුභ දිශාව – නැගෙනහිර දිශාව අද දවසේ සුභ ලග්න මේෂ […]
රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම බස් රථ ප්‍රසම්පාදනය සීමා සහිත සොෆ්ට්ලොජික් ඔටෝ මොබයිල් පුද්ගලික සමාගම විසින් හිමිකරගෙන තිබේ. පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගි ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් ලබාදීමට සමගාමීව මෙම බස් රථ කල්බදු ක්‍රමයට ලබාගැනිමට නියමිතය. මේ […]
පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාව අද ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට එවනු ලැබුවා. එහිදී ප්‍රශ්න කිරීම් පැය ගණනාවකට පසුව ඔහුව නිදහස් කර තිබෙන අතර ඔහු මේ වන විට තම නිවස බලා යන බව වාර්තා වුණා.
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවක් ජූලි මස 29වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා. වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපළ අයථා ආකාරයට උපයා ඇතැයි පවසමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා. අදාළ නඩුව […]
සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එළඹෙන වෙසක් පොහොයට පෙර ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කරනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ ඒ සඳහා භික්ෂූන් වහන්සේ 5,000ක් පමණ කොළඹට කැඳවීමට අවධානය යොමුව තිබෙන බවයි.
විදුලිබල නිෂ්පාදනය යථාතත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 3 ක කාලයේදී සියළු නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා දැමීම මෙන්ම රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10 ක ප‍්‍රමාණයකින් අඩු කිරීම සදහා ජනතාව හා ආයතන දැනුවත් කිරීමටයි […]
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට තිබෙනවා. එහි පෙර විකාශනයක් ඔබට පහතින් දැකගත හැකියි. https://youtu.be/mJ0U7uwCq9U
වදක තනතුරට සුදුසුකම් ලැබූ පිරිස් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ යළි කල් දමා තිබෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 21 සහ 22 යන දෙදින තුළයි. එහෙත්, එය අද (27) සහ හෙට (28) දෙදින දක්වා කල් දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළා. කෙසේවෙතත් එම සම්මුඛ පරීක්ෂණ නැවත වතාවක් කල් දමා ඇත්තේ අදාළ […]