සරසවි සිසුන් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කීත් සැප්ස්ෆෝර්ඩ්, ඕස්ට්‍රේලියානු ජාතික 14 හැවිරිදි පාසල් සිසුවා කුඩා කල සිටම දගකාර මුරණ්ඩු දරුවෙක් විය. අධ්‍යාපනයට සිත් නොලත් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ ලොව පුරා ඇවිදගොසින් සිත්සේ ලෝකය දැකබලා ගෙන අළුත් දෑ අත්විදීමය. ඉන් එහා ගිය කිසිදු අපේක්ෂාවක් නොතිබුණු නිසාම ඔහුගේ ආදර්ණීය පියා CM සැප්ස්ෆෝර්ඩ් සිය දරුවා රැගෙන යුරෝපය ඇතුළු රටවල් කිහිපයකම සැරිසරා නැවත සිය මව්බිම […]
ශ්රී ලංකා ගුවන් ගමන් ඉතිහාසය පෙන්නුම් කරන ඡායාරූප පෙළක් අපට හමු වුණා. බලන්න ඔබ මෙවැනි ඡායාරූප මීට පෙර දැක තිබුණාද ?
වයඹ පළාතේත්, මන්නාරම සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලත් බොහෝ ස්ථානවල හෙට දිනයේ උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. එම ප්‍රදේශවල වෙසෙන්නන් ඒ පිළිබඳ වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි අවධාරණය කෙරුණේ. උණුසුම පිළිබඳ වැඩි අවදානම් නිවේදනයක දී අපේක්ෂා කෙරෙන උණුසුම සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වෙනවා. මෙවැනි උණුසුමක් පවතිද්දි විජලනය සහ ලවණ […]
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අධිකරණයේ ගොණුකළ නඩු 4 ක් අල්ලස් කොමිසම විසින් අද ඉල්ලා අස්කර ගත්තා. මෙම නඩු ගොණුකර තිබුණේ වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්. මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම නඩුවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් […]
ශ්රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන් අතර සාකච්ඡාව හෙට (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්දින තරගාවලියෙන් ලද පරාජයෙන් පසු චන්දික හතුරුසිංහ වහාම දිවයිනට කැදවීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා. ඒ අනුව ඔහු ඊයේ (18) දිනයේ දකුණු අපි‍්‍රකාවේ සිට දිවයිනට පැමිණ තිබෙනවා. හෙට පැවැත්වෙන සාකච්ජාවේදී ඉදිරි ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ […]
මතභේදයට තුඩු දී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම ගැන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අදහස් දැක්වීය. ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී තාජුඩීන් ගමන් කළ රථයේ වේගය පැයට කිලෝමීටර් 175ක් බවත් ඔහු පවසයි. එවැනි වේගයකින් ධාවනය වන වාහනයක සිදුවන අනතුරකින් බේරීමට හැකියාවක් ඇත්තේ විශ්වකර්මයෙකුට හෝ නයිට් රයිඩර්ට බවයි. “කොහේ හරි ඇක්සිඩන්ට් එකක් වුණානම්. ඇක්සිඩන්ට් එකක් වෙලා […]
මේ වනවිට එක් පවුලකට ලක්ෂ 5ක් නොමැතිව ජීවත් විය නොහැකි බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පවසනවා. ඒ ඊයේ දිනයේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික සමාජ සංවර්ධන ආයතනය එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ ‘ලෝක සමාජ වැඩ දිනය’ සැමරීමේ උත්සවය අමතමින්. ”සමෘද්ධිය තුළින් මම බලාපොරොත්තු […]
මෙවර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගවාරය අතහැර දමා අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ලෙස ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට කි‍්‍රකට් තේරීම් කමිටුව දන්වා තිබෙනවා. ඒ අනුව හැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් දිමුත්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනුයේ නැහැ. ලෝක කුසලාන තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.වත්මන් එක්දින නායකයා ලෙස කටයුතු […]
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක සඳුන් පෙරේරාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඔහුගේ උපන්දිනය සැමරීම සදහා ඔහුගේ මිතුරන් විසින් වෙනස්ම විදිහකට පුදුම කිරීමේ සාදයක් සූදානම් කර තිබුණා. පහතින් ඔබ දකින්නේ එම සාදයේ ජායාරූපයි. සියත 24 අපිත් සඳුන් පෙරේරාට තව තවත් ජනප්‍රිය නිර්මාණ ජනගත කිරීමට වැඩි වැඩියෙන් හැකියාව ලැබෙන සුභම සුභ උපන්දිනයකට සුබ පැතුම් එක් කරනවා…!!!
ගාල්ල රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ වලස්මුල්ල රක්ෂිතය භාර අඩවි වන නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර […]
එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක් සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. 96 ලෝක කුසලාන තරගාවලි ජයගැනීමෙන් […]