News Line| Off Air
Generic placeholder image

Mar
15

මට රෑ 12 ට විශ් කරන්න එපා කියලා මම ගෙදර අයට කිව්වා – අඛිල කියපු කතාව

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී අඛිල ධනුද්දර තම උපන්දිනය සමරනවා. ඉතිං ඔහුට සුභ පතන්න අපි කතා කරා. අඛිල අපිට කිව්වෙ මේ වගේ කතාවක්. අඛිලට සුභ උපන්දිනයක් වගේම සුභ විවාහ ජීවිතයකටත් සියත 24 අපි හදවතින්ම සුභ පතනවා.


Mar
14

ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා හතරක්

Generic placeholder image

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හ`දුන්වාදීම අද දවසේ සියලූදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි. […]


Mar
14

පස් ප්‍රවාහන නීතිය ලිහිල් කරයි

Generic placeholder image

පස් හා බොරලු ප්‍රවාහනයට තිබූ දැඩි නීති ලිහිල් කිරිමට කටයුතු කළ බව මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසිය. ඒ අනුව වාණිජ පදනමකින් නොවන පස් හා බොරලු ප්‍රවාහනය වෙනුවෙන් තිබූ නීතිය මේ හරහා ලිහිල් කර තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු සඳහන් […]


Mar
14

මාකඳුරේ මධූෂ් ‌‌වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක්

Generic placeholder image

දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ. ඩුබායි අත්අඩංගුවේ  පසුවන මධූෂ්ව ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් මෙම නඩුව ගොනු  කර ඇත්තේ සූරියවැව පදිංචිකාරිනියකි. පොලිස් විශේෂ කාර්ය […]


Mar
14

වාසුගෙන් අගමැතිට ප්‍රශ්න 21

Generic placeholder image

අයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න 21ක් ඉදිරිපත් කළේය. මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීම, මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව හා ඔහු යටතේ සිදුවූ ගනුදෙනු කිහිපයක් පිළිබඳව මෙසේ ඔහු ප්‍රශ්න ඉදිරිපත් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා පිළිතුරු ලබාදෙන බව සඳහන් […]


Mar
14

අප්‍රිකානුවෝ සමග ගැටෙන සිංහයන්ගේ T20 සංචිතය මෙන්න

Generic placeholder image

ලසිත් මාලිංග – නායක නිරෝෂන් දික්වැල්ල – උප නායක අවිශ්ක ප්‍රනාන්දු සධීර සමරවික්‍රම කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ පෙරේරා ධනංජය ද සිල්වා කමින්දු මෙන්ඩිස් ප්‍රියමාල් පෙරේරා තිසර පෙරේරා සුරංග ලක්මාල් ඉසුරු උදාන අසිත ප්‍රනාන්දු අකිල දනංජය ජෙෆ්‍රි වැන්ඩෙර්සේ ලක්ශාන් සඳකැන්


Mar
14

මහින්ද ඇතුළු පිරිස ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස් කරගනියි

Generic placeholder image

තමන්ට සිය තනතුරු වල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. පෙත්සම් අද කැදවනු ලැබුවේ ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ යි. නඩුව එය ගොනු […]


Mar
14

නිරෝෂා සෙවීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම් සමග සම්බන්ධ වී සිටි සැකකාරියක සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා මහ උඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි නැමැති මෙම සැකකාරිය 47 හැවරිදි මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක් පොලිස් අත්අඩංගුවට පත් වූ කැවුමා නැමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වීම ඇයට එල්ල වී ඇති වෝදනාවයි මෙම සැකකාරිය පිළිබඳව තොරතුරු 071 8591589 […]


Mar
14

පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්

Generic placeholder image

වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කලා එම සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත්කල අවස්ථාවේ දීයි. පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු […]


Mar
14

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද විවෘත වෙයි

Generic placeholder image

ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්කො. ළඹ මහාධිකරණ අංක 01 ශාලාවේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවා තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා යි. ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන සෙසු මහාධිකරණ විනිසුරුවරු මෙම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුන් ලෙස කටයුතු කරනු ලබනවා. මෙම විශේෂ […]


Mar
14

දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කරයි

Generic placeholder image

දකුණු හා සබරගමු පළාතේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පත් කර තිබෙනවා. දකුණු පළාතේ වැඩ ආවරණය කිරීමට අනුයුක්ක කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එෆ් යූ ප්‍රනාන්දු මහතා යි. සබරගමුවේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ ඔවුන් දැනට දරණ […]


Mar
14

ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකුට තුවාල

Generic placeholder image

කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු සිදුකළ පහර දීමකින් සිසුන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා පොලීසිය පැවසුවේ ඉන් තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සදහා කාත්තන්කුඩි රෝහළට ඇතුළත් කල බවයි. 5 ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකට අදාළ ගුරුවරයා විසින් මෙලෙස පහර දී තිබෙනවා. පාඩම් නොකිරීම සම්බන්ධයෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පොළීසිය සදහන් කලේ. අත්අඩංගුවට ගත් සැකකාර […]


News Articles
Latest Videos
Most Popular Post