News Line| Off Air
Generic placeholder image

Mar
15

බංග්ලාදේශය මහින්දට වැඳිය යුතුයි

Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ඊයේ (14දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු පැවැසීය. එසේම ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400%කින් වර්ධනය කර ගත් […]


Mar
15

රජාට තියන ලොකුම බර මොකක්ද..?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/IH7nerUPFoQ


Mar
15

තරඟය අතරතුර පිටියට පැනපු ක්‍රීඩාලෝලියෙක් දෝනි පසුපස දිවයයි

Generic placeholder image

බොහෝදෙනෙකුගේ ආදරය දිනාගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඒ ඔහු ක්‍රීඩාලෝලියෙක් සමඟ තරඟයක් අතරතුර ක්‍රීඩා පිටිය මැද දිව යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. පසුගියදා පැවති ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය අතරතුරදීයි මෙම සිදුවීම වාර්තා වන්නේ. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහරදීමට සූදානම් වන අවස්ථාවේ ඉන්දීය කණ්ඩායම […]


Mar
15

ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකිරීමට සැලසුම්

Generic placeholder image

ඩිජිටල් පන්ති කාමර 200 ක් ඉදිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. සිසුන්ට නවීණ තාක්ෂණික පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමයි මෙහි අරමුණවී තිබෙන්නේ. සිසුන් වැඩි පාසල්වල අනධ්‍යන කටයුතු සිදුකිරිම සඳහා රෙජිස්ටාර්වරයෙක් පත්කිරිමට ද සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා කැබිනට් පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා මෙම කරුණු ප‍්‍රකාශ […]


Mar
15

දෙමව්පියන්ගේ විවාහ අවිවාහක බව නැති අලුත් උප්පැන්න සහතිකයක් ලඟදීම

Generic placeholder image

ජ්‍යාත්‍යන්තර ක්‍රමෝපායන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරයි. ඊ- ජනගහන හා ලේඛන වැඩසටහන මඟින් 2019 ජනවාරි මස පළමුවන දින සිට සිදුවන සියලුම උපත් සඳහා ජාතික උප්පැන්න සහතිකයක් ලබා දීම මෙමගින් සිදුවන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර […]


Mar
15

කිරිපිටි මිල ඉහළට ?

Generic placeholder image

කිරිපිටි මිළ ඉදිරියේදී ඉහළ යා හැකි බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා. කිරිපිටි සදහා මිළ සූත‍්‍රය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසු කි‍්‍රයාත්මක කරන බවයි මාධ්‍ය කළ විමසීමකදී අමාත්‍යවරයා කියාසිිටියේ.


Mar
15

උතුරට තවත් විශ්වවිද්‍යාලයක්

Generic placeholder image

යාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ‘වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කලා. අයවැය කාරක සභා විවාදයට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ සඳහා වන ගැසට් නිවේදනය නොබෝ දිනකින්ම නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.


Mar
15

බැඳුම්කර කොමිසන් වාර්තාවෙන් මට චෝදනා නෑ අගමැති රනිල් කියයි

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා. එසේම බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන අය බැදුම්කර වාර්තාව කියැවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


Mar
15

බංගලිදේශ ක්‍රීඩකයින් අනුනවයෙන් දිවිගලවාගත් නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව මෙන්න

Generic placeholder image

බංගලිදේශ ක්‍රීඩකයින් අනුනවයෙන් දිවිගලවාගත් නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව මෙන්න නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාර එල්ලකොට 27 දෙනෙකුට අධික පිරිසක් ඝාතනයට ලක් කල ප්‍රහාරකයා අල්ලා ගැනීමට නවසීලන්ත පොලීසිය සමත්කම් දක්වා තිබෙනවා. මෙහිදී දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදිම සදහා පැමිණෙමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් දිවිගලවාගෙන තිබුණේ අනුනවයෙන්. එම ප්‍රහාරකයා අල්ලාගත් වීඩියෝව පහතින් […]


Mar
15

නවසීලන්ත ප්‍රහාරය සජීවීව විකාශය කරලා, ප්‍රහාරයෙන් 49ක් මරුට

Generic placeholder image

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ලවු වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 49 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එම දේවස්ථානය තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති බවයි විදෙස් මාධ්‍යය සදහන් කර සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත් අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්ව […]


Mar
15

ත්‍රිපිටකාභිවන්දනා සතියට බෞද්ධ කොඩිය ඔසවා තබන්න ජනතාවගෙන් ඉල්ලයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊයේ මාධ්‍යය අමතමින් පවසා සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය […]


Mar
15

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රිඩකයින් සිටි තැනකට ත්‍රස්ත ප්‍රහාරයක්

Generic placeholder image

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් රැදි සිටි නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර සිදුවිමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ. දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිවි […]


News Articles
Latest Videos
Most Popular Post