News Line| Off Air
Generic placeholder image

Mar
18

සංගා මහේල වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට අදාළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු පිරිස සකස්කළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.  එසේම එම වාර්තාව ක්‍රිකට් ආයතනය නොයවන ලෙසත් පාර්ලිමේන්තුව තුළ සහයෝගය ලබාදිමට සූදානම් බවත් දයාසිරි […]


Mar
18

නොරොච්චෝලේ අක්‍රීය වෙයි ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමක්

Generic placeholder image

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී […]


Mar
18

මියගිය බොරැල්ලේ ට්‍රැෆික් OICගේ පඩිය සහ නිලධාරින්ගේ ආධාර මුදල් හොරු අරන්

Generic placeholder image

රිය අනතුරකට මුහුණ දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී රුපියල් ලක්ෂයක පමණ මුදලක් සහිතව ඔහුගේ බිරිඳ සතුව තිබූ මුදල් පසුම්බිය සොරකම් කර තිබෙනවා.පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැටුප සහ […]


Mar
18

පෞද්ගලික අංශයේ සේවකයින්ටද රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් – විපක්ෂයෙන් යෝජනාවක් ගෙන එයි

Generic placeholder image

පෞද්ගලික අංශයේ සේවකයින්ටද රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ අද පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සිදුකලා. අද විවාදය සිදු කෙරෙන වැය ශීර්ෂයන් අතර කම්කරු වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඔහුගේ කතාවේදී මෙම යෝජනාව සිදුකල බවයි අප පාර්ලිමේන්තු […]


Mar
18

ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමු ටෙස්ට් ජය ලබයි

Generic placeholder image

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ජයග්‍රහණය අද වාර්තා කලා. ඒ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දීයි තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුනු 172 ක් රැස් කලාඊට පිළිතුරු ලෙස ඇෆ්ගන් කණ්ඩායම පළමු ඉනිමට රැස් කල ලකුනු සංඛ්‍යාව 314 ක් යළි දෙවන ඉනිම ඇරඹූ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 288 ක් […]


Mar
18

සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් ලෙස අධිකරණයට යන්න ඕන නිසා තනතුරු අතහැරියා, මන්ත්‍රී රත්තරන් කියයි

Generic placeholder image

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ හේතුව මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිළි කළා. එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි අදහසක් “මට එල්ල වෙලා තියෙන අභූත චෝදනාව පිළිබඳව අද වෙන විට උසාවියේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ නිසා මම කල්පනා කළා යම්කිසි දේශපාලනඥයෙකුට ජනතාව […]


Mar
18

එජාපයේ පුළුල් පෙරමුණ මැයි රැළියේදී කරලියට

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්‍ෂ නායකයන් මේ සම්බන්ධව […]


Mar
18

බිස්නස් එකට ඉන්න මිතුරෝ තුන්දෙනා මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
18

අපයෝජන චෝදනා එල්ල වූ මන්ත්‍රී රත්තරන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසනවා. වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු වුණා. මේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත් වූවත් මේ වන විට ඔහු ඇප මත නිදහස ලබා […]


Mar
18

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්

Generic placeholder image

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළා.ඒ අනුව ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා […]


Mar
18

නවසීලන්ත අගමැතිනිය ෆේස්බුක් සමාගමෙන් ඉක්මන් සාකච්ඡාවක් ඉල්ලයි

Generic placeholder image

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සංස්කරණය කර මුහුණුපොතට එක් කළ වීඩියෝ දර්ශනද මේ වනවිට ෆේස්බුක් සමාගම විසින් ඉවත් කරමින් සිටින බවයි එම සමාගම ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාර එල්ල කළ 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් ප්‍රහාරයේ මුල් විනාඩි 17 සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් […]


Mar
15

මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් රු 65000ක් යනවා

Generic placeholder image

තම දරුවාගේ මාසික අමතර පංති වෙනුවෙන් රුපියල් 65000ක පමණ මුදලක් වැය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාද අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට දරුවන්ට උදේට පාසල් යෑමටත් හවසට ටියුෂන් යෑමටත් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය 1977 විවෘත ආර්ථිකයත් සමග පැමිණ […]


News Articles
Latest Videos
Most Popular Post