News Line| Off Air
Generic placeholder image

Mar
13

මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

මාකදුරේ මධුෂ් නැමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා නැමැති දෙල්කඳ ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක් සැකකරු මධූෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු බවයි පොලීසිය සඳහන් කලේ පියාගේ අවමංගුල් උත්සවයට වෙනුවෙන් මධුෂ් එවන ලද මුදල් වියදම් කිරීම, මධුෂ්ගේ ගෝලයන්ට රැකවරණය ලබාදීම […]


Mar
13

සිසුන්ට අධ්‍යන පැය ලක්ෂ 258ක් අහිමි වෙයි

Generic placeholder image

ගුරු විදුහල්පති විරෝධය හේතුවෙන් දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කර තිබෙනවා. මෙම වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිව තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරමින් සඳහන් කළා. ඒ කෙසේ වෙතත් අද දිනයේදි පාසල්වලට නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කිරීමට කටයුතු කර තිබූ බවත් […]


Mar
13

ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනේ – ළමා ඉතුරුම් ගිණුම් වලටත් නව බද්දක්

Generic placeholder image

වයස අවුරුදු 18 අඩු ළමයින්ගේ ගිණුම්වල රුපියල් ලක්ෂ 12 කට වඩා මුදල් ඇත්නම් වසරකට රුපියල් 5000 ක පොලියක් අයකර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා. “ඉස්සලාම පොඩි පෝසත් ළමයින්ගෙන් අය කර ගන්න ඔනී. ඒකෙ වැරුද්දක් නෑ.ලොකු බබාලා වුණාම එයාලා හැංගෙනවා. දැන් පෙනවා නේද සමහර ලොකු බබාලා හැගිලා ඉන්නවා […]


Mar
13

ජනපති කෙන්යාවට

Generic placeholder image

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.ඒ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුවයි. ‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්’ යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි […]


Mar
12

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගනියි

Generic placeholder image

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා (ස්වාධින) අද (12) එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්හ. එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අතින් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගනු ලැබුහ. අශෝක සේපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ ලිදුල කොට්ඨාශ සංවිධායකවරයා වශයෙන් ඉදිරියේදි  කටයුතු කිරිමට නියමිතය. ශ්‍රි ලංකා පොදු […]


Mar
12

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට සූදානම් වෙයි

Generic placeholder image

කෘෂිකර්මාන්තයේ ඵලදාව සහ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම වර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 125ක මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑම් සිදුවන වියළි කලාපයේ පළාත් හයක කුඩා ගොවීන් 470,000ක් සඳහා එම මුදල් ලබා දීමට නියමිතයි. මෙරට කෘෂිකාර්මාන්තයෙන් රටේ ආර්ථීකය ට 7.7% ක දායකත්වයක් ලබාදෙන අතර රටේ ජනගහනයෙන් 27% ක් […]


Mar
12

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරය රුපියලකින්ද පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඉහළ නංවා තිබෙනවා.


Mar
12

දෙවෙනි වර අයවැය කියවීම සම්මතයි

Generic placeholder image

අද අයවැය දෙවන වර කියවීම පෙරවරු 5ට පාර්ලිමේන්තු සභාව තුළ සිදු කෙරුණා. එහිදී පක්ෂව ඡන්ද 119 ක් සහ විපකක්ෂව ඡන්ද 76 ක් හිමි වූ අතර වැඩි ඡන්ද 43 කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණා. ඡන්දයා භාවිතා නොකල සංඛ්‍යාව 30 දෙනෙක් බවද වාර්තා වුණා.


Mar
12

බලපත්‍ර මගින් වාහන ගෙන්වීමේ තහනම ඉවතට

Generic placeholder image

රුපියල ශක්තිමත් වෙමින් ඇති නිසා බලපත්‍ර මගින් වාහන ගෙන්වීමට පනවා තිබූ තහනම මැයි මස 01 වෙනිදා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අය වැය දෙවනවර කියවීමේ විවාදයේ පිලිතුරු කතාවේදී කියා සිටියා. එමෙන්ම වාහන ගෙන්වීමේදී පනවා තිබු සීයයට 200 මිල සීමාවද ඉවත් කිරීමට තීරණය කළ බව මෙහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.


Mar
12

ගෝඨාගේ රිට් පෙත්සම සලකා බැලිම 26

Generic placeholder image

වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩුව ලබන 26 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය. මෙම නඩුව විභාග […]


Mar
12

හිරුණිකාගේ නඩුවක් අපේ‍්‍රල් 24ට කල් යයි

Generic placeholder image

තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහිව පවරා ඇති නඩුව ලබන අපේ‍්‍රල් 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා. මෙම පැහැරගෙන යාම සිදු වුණේ දෙමටගොඩ ප‍්‍රදේශයේදීයි. නඩුව, විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ අද කැඳවන ලද අතර එහෙත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඇගේ නීතිඥවරයා […]


Mar
12

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට

Generic placeholder image

අංගොඩ ලොක්කා නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයෙක් මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ අද කොටිකාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වැටලීම සිදු කර ඇත්තේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින්. සැකකරු සිය නිවසේ කෙසෙල් පදුරක් අසල මෙම ගිනි අවිය වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා. කලක් සමයං නැමැති පාතාල සාමාජිකයාගේ ගෝලයකු වශයෙන් කටයුතු කල සැකකරු […]


News Articles
Latest Videos
Most Popular Post