බොරු කකුලක් නොමැතිව සෙසු ජනයා මිට්ටන් සේ දැකිය හැකි පවුලක්ම සෙයාගැනීම කළුනික සොයාගන්නවාටත් වඩා දුෂ්කරය. එහෙත් ඒ සඳහා වැඩිදුර යා යුතු නැත. අපේ අසල් ඉන්දියාවේම, එවැනි පවුලක් ජීවත්වේ. කොයි කවුරුත් හඳුන්වනනේ ‘කුල්කර්නි’ පවුල එලෙසයි. කුල්කර්නිලාට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් යොදාගත නොහැකිය. ඒ නිසා මොවුන් ගමන් බිමන් යන්නේ ස්කූටර්වලින්ම පමණි. ඔවුන්ගේ උසට සරිලන වාහනයක් අදටද නිර්මාණය […]
අයවැයට විරුද්ධව මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තිරණය කළත් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තිරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම තීරණයට පිටුපාමින් තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය. එසේම විධායක ජනපතිධුරය […]
සෙන් ජොර්ජ් පාර්ක් ක්‍රීඩා පිටියේදී ඉසුරු උදාන දක්ශ පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සිව්වන එක්දින තරඟයේදී 189ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. පඳු වාර 39 යි පඳු 2 කකදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 189 ක් වාර්තා කළ අතර එහිදී ඉසුරු උදාන පන්ඳු ක් කදී ලකුණු ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඊට […]
අගහරු ග්‍රහයා වෙත පා තබන පළමු පුද්ගලයා කාන්තාවක් විය හැකි බව ඇමරිකාවේ නාසා ආයතන පරිපාලක ජිම් ඛෙන්ඩික්ස් පවසනවා. චන්ද්‍රයා මත පිරිමියෙකු පා තැබුවද මිනිස් සිංහතියේ තවත් පියවරක් තබමින් මෙය සිදුවන බවයි ඔහු සඳහන් කලේ. ඒ සඳහා කාන්තාවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඉදිරි සැලසුම සඳහා කාන්තාව යොදවා ගැනීමට සැලසුම් කර ඇති බව නාසා ආමතනය වැඩි දුරටත් […]
රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදනය, භාවිතය හා විකිණීම තහනම් කිරිම සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුමැතිය හිමි වී ඇත. ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළ ද පසුගිය වසර […]
අද පස්වරුවේ ආරම්භ වන සිව්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව බොහෝ දුරට නිරෝෂන් දික්වැල්ල වෙනුවට උපුල් තරංගත්, කුසල් ජනිත් පෙරේරා වෙනුවට ඇන්ජලෝ පෙරේරාත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති. ඇන්ජලෝ පෙරේරා අද තරගයට එක්වුවහොත් එය වසර 03කට පසු […]
පාර්ලිමේන්තු මාර්ගය අවහිර වන ලෙස කලහකාරීව හැසිරීමේ චෝදනාවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු මහීල් දෙහිදෙණිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.
අයවැය 2019 සදහා සියයට 60ක පමණ ධනාත්මක ප්‍රතිචාර හිමිව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී පුවත්පත සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීමත් විශේෂත්වයකි. “මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. […]
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු වට රවුම අසල පැවැත්වූ විරෝධතාවය මර්ධනය කිරීමට පොළිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරු කැඳවමින් බම්බලපිටියේදි සිදුවූ අනතුර රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එම සිදුවීමට අදාළ කිසිවෙක් හෝ අත්අඩංගුවට ගැනීමටත් කිසිවෙක් හෝ නිදහස් කිරිමටත් තමන් නියෝග නොකළ බවද ඔහු සඳහන් කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය. තමන් […]
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම දීම සඳහායි අද්මිරාල් වසන්ත කරණ්නාගොඩ මහතා පසුගිය 11 වනදාද මේ සම්බන්ධයෙන් පැය 08 ක ප්‍රකාශයක් ලබා දුන්නා මෙම ප්‍රකාශය ලබා දී ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය පසු ගිය හත්වනදා ලබාදුන් නියෝගයට […]
අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය. එසෙම ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය. ” දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. […]