සුගිය කාලයේ රටේම කතාබහට ලක්වුනු රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකු බව කියන කැලුම් ඉන්දික නමැත්තා සතුව තිබී සොයා ගැනීමත් සමඟ එම දියමන්තියට සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවුනා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් සෞදි අරාබියේ සිට මෙරටට ගෙන්වා ඇති බව […]
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ මැයිදින රැළිය මෙවර බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්විමට තීරණය කර ඇත. මේ සදහා ශ්‍රී ලංකා පොලීසියේ එකගතාවය මත කොළඹ නගර සභාවට මුදල් ගෙවා පිටිය වෙන්කර ගැනීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබේ. මැයි දින පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් […]
අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව සුඛෝපභෝගී බද්දක් ද පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසති. වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු) රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා මෙම බද්ද පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල නොසිතූ ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරයි. ඊයේ (7දා) පැවැත් […]
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව නැවත අයකර එය ආණ්ඩුවේ වැඩ කටයුතු වෙනුවෙන් යොදා ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය. “බැඳුම්කරයේ මුදල් අපිට එපා. ඒවා රට හදන්න ඔයාලා ගන්න” යැයි ඔහු සඳහන් කළේය. අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (08දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩුකාරවරුන් සමඟ පැවති හමුවක දී ය. මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී […]
නිට්ටෑවො කියන්නෙ මේ දවස් වල හරි ජනප්‍රිය මාතෘකාවක්. ඉතිං අපි හිතුවා ඒ ගැන ඔයාට කියන්න. පහත වීඩියෝවෙන් ඔබට එය දැනගත හැකියි https://youtu.be/2en3GtTLWyo
2019 ජාත්‍යන්තර ධෛර්යවත් කාන්තාවන්ගේ සම්මාන උළෙලේදී ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන මරීනි ද ලිවේරා ද සම්මානයක් හිමි කර ගෙන තිබෙනවා. ඒ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකදීයි. අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප්ගේ හා එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රටවල් 10ක් නියෝජනය කරමින් ලොව ධෛර්යවන්ත කාන්තාවන් ලෙස තේරී පත්වූ කාන්තාවන් දස දෙනෙකු හට සම්මාන හිමිව […]
රී ලංකාවේ කාන්තා සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ. මෙමගින් දීර්ඝකාලීන සාමය ළඟාකරගැනීම සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ස්තී‍්‍ර පුරුෂ සමාජ […]
සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා […]
පසුගියදා පැවති ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උත්සවයේදී ශෂිකා නිසංසලා මහත්මිය ජනතා සම්මානය දිනාගනු ලැබුවා. සම්මානයෙන් අනතුරුව සියත වෙත අදහස් දක්වමින් එම මහත්මිය කියා සිටියේ මෙවැන්නක්.
ලබන අප්‍රේල් මස 06 වනදා ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණය සදහා මෙවරත් සෝනියා ගාන්ධි තරඟ වැදීමට නියමිත බව වාර්තා වනවා. මෙවර මැතිවරණය සදහා කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කරන මුල් පෙලේ අපේක්ෂකයින් 15 දෙනා නම් කලේ ඊයේ දිනයේ දීයි. එහිදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති ආසනය සදහා සෝනියා ගාන්ධි තරග වදින අතර රෙබරෙලි ආසනය සදහා පක්ෂ සභාපති රාහුල් […]
නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදේශීය රටක නිශ්පාදිත මත්පැන් බෝතල් 1 250 ක් සමග පුද්ගලයෙකු අත්අංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයෙක්. සැකකරු ගමන් කල මෝටර් රථයේ තිබී මත්පැන් බෝතල් කිහිපයක් සොයා ගෙන තිබෙනවා. පසුව සිදු කල ප්‍රශ්න කිරීම් වල දී ඔහුගේ නිවසේ හා වැඩබිමේ තිබී තවත් මත්පැන් බෝතල් සොයා ගත් […]