අන්තර්ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ ජනිත් කෂාන් පොත්තේවෙල නම් වංචනිකයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් 2/23 දින රාත්‍රී කටුනායක ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. 21 හැවිරිදි තරුණයෙකු වන ඔහු මුලින් ගාල්ල , හික්කඩුව ප්‍රදේශයේත් , පසුව කොළඹ […]
කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටීදැයි සොයා බැලීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත අද (25) භාර දීමට නියමිතයි. කමිටුවේ ප‍්‍රධානත්වය දැරූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාද්‍ය වෙත කියා සිටියේ අදාළ වාර්තාව මේවනවිට සකස් කර අවසන් බවයි. කෙකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් […]
බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වෙනවා. ඒ බම්බලපිටිය පොලිසියේදියි.
දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) ශ්‍රී ලංකාවට පැමිණියා. එම ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම උණුසුම්ව පිළිගැනීමට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී පසුගියදා ක්‍රිකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් යළි අදහස් […]
තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට නම් ඒ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද ඉතා ප්‍රවේශම් සහිතව සිදුකරන ලෙස තමා ඉල්ලීමක් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය. ඊයේ(24) දිනයේ දී විශාලම හෙරොයින් තොගය ඇල්ලූ බවත්, ඒවා ඇල්ලුවේ නැතිනම් ගම්වලට පවා පැමිණිමේ හැකියාවක් ඇතැයි ද […]
බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සහ දැරූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා. විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ බංග්ලාදේශයේ විශේෂ කාර්යය බලකාය විසින් එල්ල කළ ප‍්‍රහාරයක් හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ යානයේ ගමන්ගත් 25 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ අනන්‍යතාව බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ. බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් […]
2018 වසර තුළදී හෙරොයින්732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසියඅනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. එසේම මේවසරේ (2019) ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම […]
කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. ‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට ඊයේ (23) මාතර , වැලිගමදි සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය . එහිදි අදහස් […]
ඊයේ (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප‍්‍රශංසාව පළ කළා.. එසේම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන […]
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් පාවිච්චි කරන බවට රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරන අතර ඔහුගේ හොම්බට ගහන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ දෙදෙනාම එ.ජා.ප.යේ. තරුණ මන්ත්‍රීවරුන් වන අතර ඉදිරි ඡන්දයේදී ජනතාව මේ දෙදෙනාගේම හොම්බට ගහන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ 23 දා […]
මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදු වු බිහිසුණුතම ගුවන් අනතුර සිදු වුණු ලක්ෂපාන කදුවැටිය සංචාරය කිරිමටත් තරණය කිරිමටත් දෙස් විදෙස් සංචාරකයන්ට ලගදිම අවස්තාව ලබාදෙන බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසිය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනට සමගාමිව සප්ත කන්යා කදුවැටිය […]
මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කිරීමටත් කැපවන බව කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පිළිබඳව සටහනක් පහතින්. පවුල් පසුබිම හා ළමා අවධිය රුවන් විජයවර්ධන […]