News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

දැන් දරුවන් ගොඩක් සමීප දෙමාපියන්ට වඩා ජංගම දුරකතනයට, මාතර සිද්දිය ගැන අරවින්ද අද කියපු සම්පූරණ කතාව මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
26

එජාපයෙන් මාධ්‍යයට විශේෂ නිවේදනයක්

Generic placeholder image

‍ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා. සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු මෙන්ම සභානායක මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුද […]


Nov
26

මාතර සිසුවා ඝාතනයය සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන 03 වනද තෙක් රිමන්ඩ්

Generic placeholder image

මාතර ඇලවේල්ල ප්‍රදේශයේ§ තියුණු ආයුධයකින් පහර§ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල අත්්අඩංගවට ගත් ප්‍රධාන සැකකරු දෙසැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා ඒ සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ අවස්ථාවේ§යි සිද්ධියට අදාල තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවයි මාතර පොලීසිය සඳහන් කලේ මාතර නගරය ආසන්නයේ පාරක තිබී සැකකාර සිසුන් ගමන් කල යතුරු […]


Nov
26

අපරාධකරුවන් ආරක්ෂා කළ අය ගැන අපි දන්නවා

Generic placeholder image

අපරාධකරුවන් ආරක්ෂා කළේ කවුරුන්ද යන්න පිළිබඳව ඉත හොඳින් දන්නා බවත් ඒ පිළිබඳව නිසි අවස්ථාවේදී ජනතාව දැනුවත් කරන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ජනාධිපතුමා කියා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එතුමා යටතේ සිදුවූ කාරණා පිිබදව විමර්ශනයක් කරන බවට. ඒක බොහොම […]


Nov
26

අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගන්න අවස්ථාවක් නෑ

Generic placeholder image

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් සිටින බවත් තේරීම් කාරක සභාවට නියෝජිතයන් 12ක් අතුළත් හෙයින් අවම වශයෙන් එක් පක්ෂයකට තේරීම් කාරක සභාවේ ආසනයක් ලබා ගැනිමට අවම වශයෙන් මන්ත්‍රීවරු 19ක් සිටය යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයට තේරීම් කාරක සභාවේ ආසනයක් හිමිවිය නොහැකි බවද ඔහු සඳහන් කළා. […]


Nov
26

ඊයෙ රිලීස් වුණ රටම කතාවෙන හිතට දැනෙන සිංදුව මෙන්න

Generic placeholder image

ඊයෙ එළියට ආපු ලස්සනම ලස්සනම සිංදුවක් තමයි යශෝරාවි කියලා කියන්නෙ. ගොඩක් අය මේ සිංදුව ගැන කතා වුණා. ඒ කාලෙකින් ආපු හදවතට දැනෙන සිංදුවක් කියලා. සිංදුව ගායනා කරන්නෙ වගේම මේ සිංදුව ලියලා තිබ්බෙ නිලුපුල් චාමිකර. මෙලඩි එක රූප් කුමාර්ගෙ. ඒ වගේම මේ සිංදුවේ මියුසික් කරලා තිබුණෙ දිලුම් නුරාධ (D.Nuradha) ඒ සිංදුව ඔයාට පහතින් දැකගන්න පුළුවන්. https://www.youtube.com/watch?v=v_ysc7LNwWg


Nov
26

මාතර පාසල් සිසුවා ඝාතනයේ සැකකාර සිසුවා අධිකරණයට භාර වෙයි

Generic placeholder image

මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර සිසුවා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙන බව සියත 24 අප වෙත වාර්තා වුණා.


Nov
26

පොලිස්පති ඇතුළු ප්‍රධානීන් මීට සුළු මොහොතකට පෙර ජනපති හමුවේ

Generic placeholder image

පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් ප‍්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ දහවල් 12.00ට මෙම රැස්වීම ආරම්භ වෙන බවයි. රට තුළ නීතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බව වාර්තා වනවා.


Nov
26

රුපියල තවත් පහළට

Generic placeholder image

මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි


Nov
26

විදේශයන්හි රඳවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට බදු සහන පැකේජයක්

Generic placeholder image

මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) ප්‍රකාශ කළා. එම මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සළසා දෙන බවත් අමාත්‍යවරයා කීය. එලෙස ආයෝජනය කරනු ලබන […]


Nov
26

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය දැරිය නොහැකි බවට කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 122 ක් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම සළකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල […]


Nov
26

සන්ධානය හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රීවරු එක්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එසේම බැඳුම්කර වංචාව අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. කොළඹදී අද දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා ‘ගෙදර […]


News Articles
Latest Videos
Most Popular Post