News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවයි

Generic placeholder image

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබෙනවා. චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේදි ආබාධයකට ලක්වූ අතර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට චරිත් අසංලක කැඳවීය. කෙසේ වෙතත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරගයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා. […]


Nov
21

ආයෙත් දේශපාලනය නොකළත් කමක් නෑ – කැබිනට් එකට ගත්තා නම් විපක්ෂයට යන්නේ නැහැ

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ඊයේ (20) පැවති මාධ්‍යය හමුවකට සහග්අවසාන මෙහොතේ කැබිනට් මණ්ඩලය නම් කිරීමේ දී හෝ ගාල්ල ජනතාව වෙනුවෙන් මා හට කැබිනට් ඇමතිධූරයක් ලබා දුන්නේ නම් මේ අවස්ථාවේ විපක්ෂයට යාමට ගත් තීන්දුව නොගන ඉඳීමට තිබුණු බව පැවසුවා. ඊයේ 20 මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය, “පසුගිය වසර 49 ක […]


Nov
21

පෝස්ට් එකක් නිසා ජාත්‍යන්තරේට ගිය වෙබ් බුවා ඇඩ්මින් පළමුවරට මාධ්‍යට කතා කරයි | CHAT WITH ADMIN

Generic placeholder image

මේ දවස් වල දේශපාලනයෙන් උණුසුම් වෙලා තියන අපේ රට ගැන පල කරපු පෙස්ට් එකක් නිසා අපි අද කතාකරන ඇඩ්මින් ජාත්‍යන්තරයට ගිහින් තියෙන්නෙ.  අන්න ඒ ගැන විස්තරය වගේම ඔයාලා කවුරුත් දන්න වෙබ් බුවා පේජ් එකේ නොදන්න දේවල් දැනගන්න අපි අද Chat With Admin තුලින් වෙබ් බුවා ඇඩ්මින් එක්ක කතා කලා. මේ තියෙන්නේ ඒ කතාබහ…


Nov
21

මෙවරත් කොටි මහවිරු දිනය සමරවන්න කිලිනොච්චිය සූදානම්

Generic placeholder image

කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසනවා. මහවිරු සැමරුම සතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. […]


Nov
21

නව අගමැතිට මුදල් වෙන් කරන්න එපා | එජාපයේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරයි

Generic placeholder image

ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී තිබෙන නිසා නොවැම්බර් මස 15 වැනි දා සිට […]


Nov
21

ඇමතිවරුන්ගේ ගෙවීම් අත්හිටුවීමට එජාපෙන් තවත් යෝජනාවක්

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවෙන් ඔවුන් පරාජයට පත්වූ නිසා අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැටුප් හා දීමනා ගෙවීම අත්හිටුවන ලෙස සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ තවත් යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයාට බාර දී තිබෙනවා. එසේම විදේශීය සංචාර, අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළුව දරණ සියලු වියදම් ගෙවීම් නවත්වන ලෙස ඔවුන් මෙම […]


Nov
21

‘ඔයා ගිහින් පොදුජන පෙරමුණේ අයගෙන් අහන්න‘ – නාමල් රාජපක්ෂට කැනඩා මහකොමසාරිස්ගෙන් ලැබුණ සැර පිළිතුර

Generic placeholder image

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අන්තර්ජාතික ප්‍රජාව හමුවීමට උනන්දුවක් දක්වන බව පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔවුන් රටේ ජනතාව හමුවී මැතිවරණයක් පිළිබඳව ජනතාවගේ ඇති බලාපොරත්තු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ ට්විටර් පනිවුඩයට ප්‍රතිචාර දක්වා […]


Nov
21

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාත් අස්ථාවර මට්ටමක

Generic placeholder image

ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කන්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයක් අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තාවනවා. ඒ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර, දෙරට අතර තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය ලබන 23දා පැවත්වීමට නියිමිතව තිබෙනවා. චන්දිමාල්ට මෙම තරඟයත් අහිමි […]


Nov
21

වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට

Generic placeholder image

අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව පැවැසූ වසන්ත සේනානායක මහතා අද පැවැති කැබිනට් රැස්වීමට එක්ව තිබෙනවා. ඔහු සංචාරක හා වනජිවී අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.


Nov
21

වඩිවේල් සුරේෂ් අමාත්‍ය මණ්ඩල හමුවට

Generic placeholder image

අමාත්‍යධුරයෙන් ඉවත්වන බව සඳහන් කළ වඩිවේල් සුරේෂ් මහතාත් ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන කැබිනට් හමුවට එක්ව තිබෙනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කැබිනට් හමුව පැවැත්වෙයි.


Nov
21

කතානායක නිකුත් කරා කියන බොරු ලියුමට කතානායකගෙන් ප්‍රතිචාර

Generic placeholder image

නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍යය අංශය දක්වා සිටින්නේ මේ දිනවල සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ කතානායකගේ නමින් සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බවයි. එම ව්‍යජ ලිපියේ ලිපිය පහතින් දැක්වේ.   ඒ අනුව කතානායක මාධ්‍යය අංශය මගින් නිකුත් කල නිල නිවේදනය පහතින් දැක්වේ.


Nov
21

ජනපතිවරණයට එජාපෙන් නැවතත් පොදු අපෙක්ෂකයෙක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් පොදු අපේක්ෂකයෙක් එක්වන බව එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. එම පොදු අපේක්ෂකයා තරුණයෙක් හෝ මැදි වියේ පුද්ගලයෙක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post