News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

රුපියල තවත් පහළට

Generic placeholder image

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද ( 21 ) වාර්තා විය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04ක් ලෙස සටහන් වෙනවා. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 175.11ක් වාර්තා විය. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ […]


Nov
21

IMF ණය වාරිකය ගැන සාකච්ඡා ප්‍රමාද කරයි

Generic placeholder image

රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඊළග සාකච්ඡාව කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. මෙම ණය මුදල යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකම් හිමිවන අතර දැනටමත් එයින් ඩොලර් බිලියනයක් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. […]


Nov
21

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අසභ්‍ය දර්ශන නැරඹූවාදැයි සොයයි

Generic placeholder image

බස්නාහිරපළාත් සභාවේ පසුගිය සභාවාරයේදී මන්ත්‍රීවරුන් පරිණකවලින් අසභ්‍ය දර්ශන නරඹා තිබේදැයි සොයා බැලීමට පරීක්‍ෂණයක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. තමන් පළාත් සභාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් මෙම අසභ්‍ය දර්ශන නරඹා ඇතැයි මාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබුණු බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා. මන්ත්‍රීවරුන්ට අන්තර්ජාල පහසුකම් සපයා ඇත්තේ මහජනතාවට සේවය කිරීමට […]


Nov
21

‘ බොට්ටුවෙන් බැරි නම් පාරුවකින් හරි වරෙං’ ෆේස්බුක් එකේ පෝස්ට් එකකට ඕස්ට්‍රේලියාවෙන් සැර පිළිතුරක්

Generic placeholder image

බෝට්ටුවෙන් බැරි නම් පාරුවෙන් හරි ඕස්ට්‍රේලියා වරෙං , අපි මුකුත් කරන් නෑ , ඕස්ට්‍රේලියානු රජයේ පණිවිඩයකි ලෙස ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ පල වූ පෝස්ට් එකකට ඕස්ට්‍රේලියාවෙන් පිලිතුරු ලැබී තිබෙනවා.පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.


Nov
21

දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහයෙන් උ.කළුතර දුම්රිය පොළට නව පෙනුමක්

Generic placeholder image

එදිනෙදා දුම්රියේ ගමන් ගන්නා මගීන් 65, 00 කට අධික සාමාජිකයින්ගෙන් සැදුමත් දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය (www.rdmns.lk) විසින් නොවැම්බර් 22 වෙනිදා පස්වරු 10 ඉඳලා 2 වෙනකන් උතුරු කළුතර දුම්රිය ස්ථානය සහ ඒ අවට පරිශ්‍රය තුළදී Green Island -session V වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. මේ යටතේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් එම දුම්රිය ස්ථානය , දුම්රිය […]


Nov
21

පාර්ලිමේන්තුව උණුසුම් වූ දවස් දෙකේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව තුළ පසුගියදා උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම දින වලට අදාල පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව පහත දැක්වේ.


Nov
21

පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි කළ මන්ත්‍රීන්ට එරෙහිව පැමිණිල්ලක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ භාණ්ඩවලට හානි සිදු කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු මන්ත්‍රීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් වැලිකඩ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (20දා) කටයුතු සිදු කළා. මුජිබර් රහුමාන්, සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ යන මන්ත්‍රීන් ඇතුළු පිරිසක් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම මන්ත්‍රීන් පෙන්වාදුන්නේ ප්‍රජාතන්ත්‍ර […]


Nov
21

විග්නේශ්වරන් තමන්ගේ තීන්දුව ප්‍රකාශ කරයි

Generic placeholder image

හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද්දේ තවත් දේශපාලන පක්ෂයකට හේත්තු වී පසෙකට වීමට නොවන බව යාපනයේදී පැවසීය. විග්නේශ්වරන් මහතා මෙසේ කියා සිටියේ යාපනයේ පලාලිහි පැවැති ටී.එම්.කේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අමතමිනි. සී.වී.විග්නේස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතා සන්ධානයේ (ටී.එම්.කේ) පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වූ අයෙකු ප්‍රකාශ […]


Nov
21

දැනුම් දීමක් ලැබෙන තෙක් ජවිපෙ බලා සිටියි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සිය පෙරමුණට හිමි නියෝජිත සංඛ්‍යාව කතානායකවරයා දැනුම් දුන් පසු ඒ සඳහා සිය නියෝජිතයින් නම් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා. එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ ඒ පක්ෂවලට හිමි මන්තී‍්‍රධූර සංඛ්‍යා වලට අනුව තේරීම් කාරක සභාව සඳහා නියෝජිතයින් පත් කෙරෙන බවයි. කතානායකවරයා දැනුම් දීමෙන් […]


Nov
21

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේ – විමල් වීරවංශ

Generic placeholder image

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් නීතීඥ පාලිත ගමගේ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරා. “ පසුගිය […]


Nov
21

අගමති මහින්ද රාජපක්ෂ අගමැති කාර්යාලයෙන් එක කෑම එකක්වත් අරගෙන නෑ – රොෂාන් රණසිංහ

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා අගමැති කාර්යාලයෙන් කෑම එකක් හෝ ලබාගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රයෝජනයට ගනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාට වෙන් කර ඇති මුදල් පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කලා.  අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ දක්වා අරලියගහ මන්දිරයේ වියදම් පියවූ බවත්, නව රජයට අවශ්‍ය වුවහොත් […]


Nov
21

ඉන්දියාවත් ලංකාව කොපි කරාද යන්න සැකයක් – දිල්ලි ප්‍රධාන ඇමතිට මිරිස් කුඩු ප්‍රහාරයක් (PHOTOS/VIDEO)

Generic placeholder image

මිරිස් කුඩු කියන්නෙ මේ දවස් වල හරියට කතාවෙන මාතෘකාවක්. ඒත් මේ මිරිස්කුඩු භාවිතය ලංකාවෙ දේශපාලනයට සීමා නොවී ඉන්දියාවෙ දේශපාලනය දක්වා දුර දිග ගිහින්. ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තාවෙනවා. මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිටදීයි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් අනිල් කුමාර් නැමති පුද්ගලයෙකු […]


News Articles
Latest Videos
Most Popular Post