පාර්ලිමේන්තුව නොවැම්බර් 05 දා කැඳවීමට ජනපති ගත් තීරණය අගය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ තමන්ට එහිදී බහුතරය පෙන්වීමට හැකියාව තිබෙන බවයි. මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 124ක් සිටින බවත් එහිදී බහුතරය පෙන්වන බවයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක කළණ පෙරේරා පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලෝක වාර්තාවක් පිහිටුවීමට ඊයේ(31දා) සමත් වුණා. මීට අමතරව ශාන්ත තෝමස් විදුහලද කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට (ලකුණු 06කට) දවාලමින් තවත් ලෝක වාර්තාවක් පිහිට වූවා. ඒ කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව එක් ලකුණකට කඩුලු 08ක් බිඳ හෙළමිනුයි. සිංගර් අන්තර්පාසල් 19න් පහළ ක්‍රිකට් […]
මේ වෙනකොට පවතින දේශපාලන තත්වයත් එක්ක පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කාටද කියල හැමෝගෙම අවදානය යොමු වෙලා තිබෙනවා. මේ ඊයේ රාත්‍රී 8.00 වන විට ආසනවල තත්වයයි.
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම තමන් අනුමත කරන්නේ නැහැ කියලයි ධීවර, ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියන්නේ. ඔහු මේ ගැන මාධ්‍යට කිව්වේ අද මහනුව ශ‍්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි. “මම කිසිසේත් අනුමත කරන්නේ නෑ හිටපු අගමැතිතුමාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන. එතුමට නිසි ආරක්ෂාව දෙන්න […]
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග නැවත් කොණ්ඩය කපන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමෙන් පසුව බව කියූ තරුනයෙක් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමත් සමග කොණ්ඩය කපා තිබෙනවා. මෙපමණ කාලයක් තමන් වැවූ කොණ්ඩය කපා ඔහු විසින් අපේක්ෂා රෝහලට දන් දී තිබෙනවා. මෙම ක්‍රියාවලියෙන් පසුව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් දැමීමටද මේ තරුණයා අමතක කර තිබුණේ […]
පවතින කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වේගයට සිමා යොදා තිබෙනවා. අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලසිටින්නේ අදිවේගී මාර්ගය භාවිතා කිරීමේදී වේග සීමාව පැයට කිලෝමිටර් 60ක වේගයෙන් ගමන්කරන ලෙසයි. තවද වාහන අතර නියමිත පරතරය පවත්වාගෙන ගමන් කරන ලෙස එතුමා රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක හා වේග පන්දු පුහුණුකරුවෙකු වන නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව තරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල කර ඇති චොඑදනා […]
නව අගමැතිගේ පත්වීමත් සමග නව පාර්ලිමේන්තු රැස්වීම ලබන 5 වෙනිදා පවැත්වෙන බව ජනාධිපතිතුමා තමාට ප්‍රකාශ කල බව නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග පැවති උත්සවයයකදී සදහන් කරා.
සෞදි මාධ්‍යවේදීයෙකු වන ජමාල් කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වූ ආකාරය සම්බන්ධයෙන් තුර්කි රජය නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 2 වනදා ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය වෙත ගිය කෂෝගි නැවත ඉන් පිටතට නොපැමිණි අතර, ඒ සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය පැමිණිලි කළේ ඔහු පැය 12ක් පමාවීම හේතුවෙන්. තුර්කි රජයේ ප්‍රකාශයේ දැක්වෙන්නේ කෂෝගි තුර්කි […]
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයෙ (31) රාත්‍රී ටි 56 ගිණි අවියකින් අහසට වෙඩි තබා පින්නදූව ඉන්ධන පිරවුම්හලේ පොම්කරු සතුව තිබූ මුදල් කොල්ලකා පලාගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් පොම්පකරුවකු තමන් සතුව තිබූ මුදල් ඒ අසල තිබූ කාර්යාලයට භාරදිම […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේනවා. ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති […]
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන සහ සියලු වරප්‍රසාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලබාදීමට කථානායක කරූ ජයසූරිය එකඟ වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර පැවති සාකච්ජාවේදී මෙම එකඟතාවයට පැමිණි බවයි මාධ්‍යට දහස් දක්වමින් ඔහු කියා සිටියා. මෙම හමුවේදී ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තුව තුළ නව […]