News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

කැදැල්ලට එන අලුත් අමුත්තා ගැන උපේඛා නිර්මාණි පළවෙනි වරට මාධ්‍යට කියපු කතාව

Generic placeholder image

උපේඛා නිර්මාණි කියන්නෙ රටම දන්න ගායිකාවක්. උපේඛගෙ ජීවිතේ අලුත් දෙයක් ලගඳිම වෙන්න යනවා. මේ ඒ ගැන උපේඛා කියපු කතාවයි. කොහොමද ඉතිං ජීවිතේ? මේ දවස් වල නම් විවේකයෙන් කාලය ගත කරනවා. තිලිණගෙයි අපෙයි ගෙවල් දෙකෙන්ම ලැබෙන ආදරේ එක්ක සතුටින් ඉන්නවා. අලුත් අමුත්තා ගෙදරට එන්න තව කොච්චර කල් තියෙනවද? තව මාස දෙකක් වගේ තියෙනවා. ඔයාගෙ පළවෙනි දරුවා […]


Oct
9

DIG නාලකගේ උස ගැන අල්ලස් කොමිසම ප්‍රකාශ ලබා ගනී.

Generic placeholder image

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වන නාලක සිල්වාගේ අධ්‍යාපන සුදුසුකම් සහ උස සම්බන්ධයෙන් මීට පෙර කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් 03දෙනෙකු ඊයේ (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප‍්‍රකාශ ලබා දී තිබෙනවා. ඒ, නියෝජ්‍ය පොලිස්පති (ප‍්‍රවර්ථන) පි‍්‍රයන්ත වීරසූරිය, ඇල්පිටිය පොලිස් අධිකාරී නිහාල් තල්දූව සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී […]


Oct
9

එංගලන්තය සමඟ එක්දින තරඟාවලිය වැස්සට හේදෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ලංකාවට ඇදහැලෙන මහා වැස්ස නිසා රටම Cool වෙලා තියෙන්නේ. හැබැයි හෙට ඉඳන් රටම ක්‍රිකට් උණුසුමෙන් රත් වෙන්න නියමිතයි. හැබැයි දැන් ගොඩක් යට තියෙන ප්‍රශ්නයක් තමයි වැස්සට එංගලන්ත තරඟාවලිය හේදිලා යයිද කියන එක. ඒ නිසා එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟ පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගන අවට කාලගුණය ගැන හොයා බැලුවා. එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළවෙනි තරඟය හෙට […]


Oct
9

“කොකේන් වලට වඩා සීනි භයානකයි” – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන අමුතු කතාව

Generic placeholder image

සීනි කියලා කියන්නෙ කොකේන් කියන දරුණු මත් ද්‍රව්‍යට ඇබ්බැහියක් ඇති කරන්නක් කියල සෞඛ්‍ය අංශය කියනවා. ඔවුන් කියන්නෙ සීනි වල සීමිත කැලරි ප්‍රමාණයක් තිබ්බට කිසිම පෝෂණයක් නෑ කියලයි. සීනි තියෙන කෑම බීම ගත්තම මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස්වීමක් ඇතිවෙලා තාවකාලිකව ප්‍රබෝධයක් ඇති වෙනවා. සීනි වලට ඇබ්බැහි වෙච්ච අය කාලයත් එක්ක වැඩි වැඩියෙන් සීනි පාවිච්චි කරන්න පෙළඹෙනවා […]


Oct
9

DIG නාලකගේ සහ නාමල් කුමාරගේ කටහඬ වාර්තා අධිකරණයට

Generic placeholder image

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හඬපට සැසදීමේ වාර්තා කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන තිබුනේ ඊයේ දිනයේ දීයි. නාලක ද සිල්වා මහතා […]


Oct
9

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Generic placeholder image

ලෝකයේ වඩාත් ආරක්ෂාකාරීම දත්ත ගබඩාව තියෙන්නේ ගූගල් සමාගමට. ඒත අද ගූගල් සමාගම මාධ්‍යයට කිව්ව විදිහට ගූගල් ප්ලස් සමාජ ජාලයේ දත්ත ලීක් වෙලා කියලා සැකයක් ඇවිත්. ඒ නිසාම ගූගල් ප්ලස් සමාජජාලයේ ඇතැම් කොටස් වසා දමන්න මේ වෙනකොටත් පියවර අරන්. මේ වැඩේ මේ විදිහට වෙලා තියෙන්නේ බග් වැඩසටහනක් ක්‍රියාත්මකවීම නිසා. මේ හින්දා ගූගල් භාවිතාකරන පිරිසෙන් ලක්ෂ 5ක […]


Oct
9

අයහපත් කාලගුණය නිසා අවදානම් ප්‍රදේශ මෙන්න.

Generic placeholder image

අධික වර්ෂාපතනත් සමග කලුතර සහ බදුල්ල දිස්ත‍්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. කලූතර දිස්ත‍්‍රික්කයේ එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ වලල්ලාවිට බුලත්සිංහල අගලවත්ත සහ මතුගම යන ප‍්‍රදේශ වලට යි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුමුල්ල පස්සර හා බදුල්ල ප‍්‍රදේශ වලට නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. […]


Oct
9

2019 අයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

ලබන වසරට අදාළ අදාල විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. විසර්ජන පනත් කෙටුම්පත මගින් අමාත්‍යාංශ වලට මුදල් වෙන කර ඇති ආකාරය පිලිබඳව තොරතුරු මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති. 2019 වර්ෂය සදහා වන අයවැය වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන නොවැම්බර් මස 5 වනදා […]


Oct
9

ගේල් ඉන්දියාවට යන්න බෑ කියයි

Generic placeholder image

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී කොදෙව් පිල නියෝජනය කිරීමට තමන් සූදානම් නැහැ කියලා කොදෙව් පිලේ හිටපු ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් කියලා තියනවා. කොහොම වුනත් එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදීත් ලබන වසරේදී එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීත් කොදෙව් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලෑස්තියි කියලත් ඒ රටේ ක්‍රිකට් බලධාරින්ට ගේල් කියලා තියනවා. ඉන්දීයාව සහ බටහිර ඉන්දිය කොදෙව් […]


Oct
9

භාරකාර ආණ්ඩුව ගැන තීන්දු කරන්න ඒකාබද්ධය රැස්වෙයි

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත‍්‍රී 7 ට පැවැත්වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී යි. එම රැස්වීම භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහක් කලා.එක්සත් ජනතා නිදහස් සංධාන හා […]


Oct
9

ඇමෙරිකාවේ ලොක්කෙක් ලංකාවේ සංචාරයක

Generic placeholder image

තුන් දින නිල සංචාරයක් සදහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප‍්‍රධාන සහකාර ලේකම් අලිස් වෙලස් අද දිවයිනට පැමිණෙනවා. ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම හා ඉන්දු ‐ ෆැසිෆික් කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීම සංචාරයේ ප‍්‍රධාන අරමුණයි. සංචාරය අතරතුරදී ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැුසක් හමු […]


Oct
9

මීගමුව බන්ධනාගාරය හවුස්ෆුල්

Generic placeholder image

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා වැලිකඩ බන්ධනාගාරයෙ ලියලා තියෙන වැකිය කනපිට පෙරළුණ කතාවක් අපිට අහන්න ලැබුණා. ඒ මීගමුව බන්ධනාගරයෙන්. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 400 ක් දාන තැන රැඳවියන් 1760 ක් දමා තිබෙනවා. ඒ වගේම කාන්තා රැඳවියන් 75 කට ඇති ඉඩකඩේ 200 ක් දමා තිබෙනවා. මේ වන විට බන්ධනාගාරය ඇතුළෙ ‘පැපොල’ රෝගයද ව්‍යාප්ත වෙමින් පවතිනවාලු. ඒ වගේම සැකකරුවන් අධිකරණය […]


News Articles
Latest Videos
Most Popular Post