දවසින් දවස උෂ්ණත්වය වැඩි වීම අපිට මේ වෙනකොට පේන්න තියෙන දෙයක්. හැබැයි මේ උෂ්ණත්වය එක අංශකයකින් හරි වළක්ව ගන්න බැරි වුණොත් ඉස්සරහට ලොකු විනාශයක් වෙන්න වෙන්න පුළුවන් කියලා ජාත්‍යන්තර විද්‍යාඥයො මණ්ඩලයක් කියලා තියෙනවා. ලෝකය මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද කියන එක ගැන තියෙන්නෙ සුළු බලාපොරොත්තුවක් කියලත් මේ අය කියලා තියෙනවා. ‘කාලගුණ විපර්යාසය’ ගැන ඉදිරිපත් කළ […]
දවස් දෙක තුනක ඉඳන් තියෙන වැස්ස තාමත් නවතින පාටක් පේන්න නෑ. මහ වැසි නිසා ජලාශ කිහිපයක්ම වාන් දමන්නත් පටන් අරං. ඒ වගේම ගංගා පිටාර මට්ටමට තියෙනවා. අරාබි මුහුදේ ඇතිවුන සුළි සුළං තත්වය ලංකාවෙන් ඈතට ගමන් කරනවා. හැබැයි අලි මදිවට කොටි කියන්න වගේ බෙන්ගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක් ඇති වෙලා තියෙනවා. අද අලුයම 2.00 වෙද්දී මේ […]
ක්‍රිකට් දූෂණ චෝදනා නිසා ICC යෙන් ලංකාවට Black Label තියෙන්නේ. පහුගිය දවස් කිහිපයේම ICC දූෂණ මර්ධන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ අයගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඊයේ ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතිලා හිටිය කණ්ඩලම හෝටලය හදිසියේම ආවා. ඔවුන් එහි සිටි ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතන පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. හෙට දවසේදී ශ්‍රී ලංකාව […]
රටක් පිනවූ ආදරණීය රොනී ලීච් කලාකරුවා පසුගිය දවසක ඔස්ට්‍රේලියාවෙදි අප අතරින් සදහටම සමුගත්තා.ඒ ප්‍රසංගයකට සහභාගි වීමට ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදි. නමුත් මේ දක්වා එතුමාණන්ගේ දේහය ලංකාවට ගෙන ආවේ නෑ. නමුත් සියත 24 අපිට දැනගන්න ලැබුණා එතුමානන්ගේ දේහය බදාදා (10) අළුයම 2 දිවයිනට ගෙන එනවා කියලා. ඒ වගේම දේහය මෙරටට ගෙන ඒමෙන් පස්සේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේදී එතුමානන්ගේ […]
ජස්ටින් සෙලීනා ආදර කතාව ලෝකයක්ම දැනගෙන හිටපු ආදර කතාවක්. ඒත් ගොඩක් ආදර කතා වගේම මේ ආදර කතාවටත් ගොඩක් කල් පණ තිබුණෙ නැහැ. ජස්ටින් බීබර් නම් දැන් විවාහ වෙන්නත් සූදානම්. ජස්ටින්ගේ මේ හදිසි විවාහ ගිවිස ගැනීම එක්ක සෙලීනා නම් ඉන්නෙ සතුටින් නෙවෙයි. සෙලීනා කියා සිටියේ තමන් ඉස්සරහට තනිකඩව ජීවත් වෙනවා කියලයි. ඒත් සෙලීනා දැන් තමන්ගෙ අදුරු […]
කිංග් ඛාන් එහෙම නැත්නම් ෂාරුක් ඛාන්ගෙ ආදරණීය බිරිඳ අද එයාගෙ 48 වෙනි උපන්දිනේ සැමරුවා. ෂාරුක් රාජකාරි වලට යන්න කලින් තමන්ගෙ බිරිඳට සුභ පතන්න අමතක කරලා නෑ. ඊට පස්සෙ තමන්ගෙ බිරිඳ එක්ක සෙල්ෆියක් අරගෙන තියෙන ෂාරුක් කියලා තියෙන්නෙ ඒක මතක සටහනක් විදිහට තියාගන්න බවයි. ෂාරුක්ගෙ බිරිඳ මේ සෙල්ෆි ඡායාරූපය තම ටුවිටර් ගිණුමෙ පල කරන්නත් අමතක කරලා […]
කොළඹ නගරයේ එක් රැස් වන කසල භාර ගැනීම යළි ආරම්භ කිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කලේ කොළඹ මහ නගර සභාව විසින් ඒ සදහා රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දී ඇති බවයි. අද සිට යළිත් කොළඹ කසල කළමණාකරණය කිරීමේ කාර්යය ආරම්භ කරන බව ඔහු […]
අපේ දේවල් අපිට අගයක් නැති වුණාට පිටරට අයට නම් අපේ දේවල් හරියට වටිනවා. ඒකට සාක්ෂි ඉතිහාසයෙ ඉදන් මේ වෙනකන් දෙන්න පුළුවන්.මේ කියන්න යන්නෙත් එහෙම අපිට අගයක් නැති වුණාට අපේ දේ අගයපු සිද්ධියක් ගැන. අපේ රටේ ජනකතා සාහිත්‍යය අනිත් රටවල් වල ඒවට දෙවෙනි නෑ. අද වෙනකොට ලංකාවෙ ලමයින් මේ දේවල් වලින් ඈත් වීගෙන යනවා. ඒකට හේතුව […]
විදුලිය කියන්නේ මිනිස් ඉතිහාසයේ සුවිශේෂීම සොයා ගැනීම. ලෝකය මෙතරම් දියුණු වෙන්නත් විදුලිය ප්‍රධානම හේතුවක්. මිනිසාගේ යහපතට භාවිතා කරන විදුලිය නිසාම මිනිස් ජීවිත අකාලයේ විනාශ වෙන අවස්ථාත් තියෙනවා. ඒ අපරික්ෂාකාරී විදුලි පරිහරණය නිසා. විදුලියෙන් කොච්චර ප්‍රයෝජන තිබ්බත් හිතුමනාපෙට පරිහරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටක වසරකට විදුලිය නිසා සිදුවන මරණ සංඛ්‍යාව 20 ක්. […]
අලූතෙන් ගීත නිර්මාණය කළේ නැද්ද? බොදු බැති ගීයක් කළා ”ඇති වෙනා නැති වෙනා ලෝක ධර්මේ” කියලා. තව සුජීවා ට ගීතයක් නිර්මාණය කළා ”රොන් සොයනා” කියලා. ඒක එළිදක්වලා දින තුන හතරක් යනකොට ඩවුන්ලෝඞ්ස් ලක්ෂය පැනලා තිබුණා. කසුන් ඬේවිඞ් සහ තරිඳු බණ්ඩාර තමයි මාත් එක්ක මේ ගීතය කේ. සුජීවාට නිර්මාණය කළේ. මේ ගීතය මගෙන් සුජීවාට තෑග්ගක්. මල් […]