News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස් කෙරේ

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින්. මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන්  පසුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත ඇයව නිදහස් […]


Oct
8

නගරාධිපති පුතා පැදවූ මෝටර් රිය ලොරියක ගැටී නිරූපිකාවෝ 2ක් රෝහලේ

Generic placeholder image

නිරූපිකාවන් දෙදෙනෙක් නංවාගෙන පදවාගෙන ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් පෙරේදා (6) අනතුරට ලක් වෙලා තියෙනවා. මේ වාහනය ධාවනය කරලා තියෙන්නෙ හිටපු නගරාධිපතිගෙ පුතෙක්. කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි හන්දියේදි ලොරියක ගැටිලා තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ. රාත්‍රී සමාජ ශාලාවක ඉදලා එන අතරතුරේ තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නෙ.තුවාල ලැබූවන් මේ වෙනකොට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න බව පොලිසිය සදහන් […]


Oct
8

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

Generic placeholder image

පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක් වුණ ඓතිහාසික ස්ථානයක්. පිදුරංගල කියන්නෙ ඓතිහාසික පුදබිමක් කියලා මාධ්‍යයෙන් ප්‍රචාරණය වෙනකන් ගොඩක් අය දැනගෙන හිටියෙත් නැහැ. ඒ කොහොම වුණත් පසුගියදා පිදුරංගල ගිහින් අඩ නිරුවත් ඡායාරූප සෝෂල් මීඩියා වල දාපු අයට නම් වැඩ වැරදුනා. ඒත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී […]


Oct
8

මාධ්‍යවේදියෙක් නිසා තුර්කිය සහ සෞදිය ඇවිලෙයි.

Generic placeholder image

තුර්කියයි සෞදි අරාබියයි කියන්නේ නයයි මුගටියයි වගේ. මොකක් හරි හේතුවක් අල්ලන් රණ්ඩු වෙන්නම තමයි බලන්නේ. මාධ්‍යවේදියෙක් නිසා ආයෙත් රටවල් අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු හදිසියේ අතුරුදන්වීම තමයි මේ අර්බුදයට හේතු වෙලා තියෙන්නේ. සෞදි අරාබි ජාතික ජමාල් කශෝගී තුර්කියේ ස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යයාලයේදී තියෙනවා. තුර්කිය චෝදනා කරන්නේ ඔහුව ස්ථාන්බුල් නුවර […]


Oct
8

අලි වහපු දුම්රිය මඟ අද ඉඳන් හරි මඟට

Generic placeholder image

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද පෙරවරුවේ සිට යථා තත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ හදිසි නඩත්තු ඒකකය සදහන් කලේ එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි. ඊයේ රාත‍්‍රියේදීත් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනය වූයේ පොලොන්නරුව දුම්රිය ස්ථානයට පමණයි. අදාල මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා […]


Oct
8

මහ වැස්සට නාය යන තැන් මෙන්න

Generic placeholder image

අධික වර්ෂාපතනත් සමග ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කලූතර හා බදුල්ල දිස්ත‍්‍රික්ක සදහා නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක‍්‍රියාත්මකයි. කලූතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට බුලත්සිංහල අගලවත්ත සහ මතුගම යන ප‍්‍රදේශ වලට එම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික්කයේ නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ හල්දුමුල්ල පස්සර හා බදුල්ල ප‍්‍රදේශ වලටයි. මේ අතර අධික වාර්ෂාපතනය […]


Oct
8

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ඒකාබද්ධය හෙට රැස්වෙයි.

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට රාත‍්‍රී 7ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එම රැස්වීම ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර එම රැස්වීම භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. ඊයේ පැවති […]


Oct
8

කොළඹ කුණු එකතු කිරීම නවතී

Generic placeholder image

කසල සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට නොමැති බව ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කලේ කොළඹ නගරයේ කසල එක් රැස්වීම සම්බන්ධයෙන් ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින්. ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම නතර කිරිමට සිදුවන බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය […]


Oct
8

DIG නාලක සහ නාමල් කුමාර අද අධිකරණයට

Generic placeholder image

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබා දුන් අධිකරණය නියෝගයකට අනුවයි. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බවට නාමල් කුමාර මහතා පසුගියදා සිදු කල අනාවරණයට අදාලව එම නියෝගය නිකුත් කෙරුණා.ඊට අදාල විමර්ශන […]


Oct
8

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ

Generic placeholder image

අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය නැවතත් විවෘත කර තිබෙනවා. එම පිවිසුම් මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණේ පසුගිය 06 වනදා රාති‍්‍රයේ සිටයි. මේ අතර දිවයිනේ පවතින වැසි තත්වය හෙට සිට තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් […]


Oct
8

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Generic placeholder image

නාකපන වැස්ස තාමත් නවතින පාටක් පෙන්න නෑ. මේ වෙද්දීත් කිහිපයක්ම බිලිගන්න අයහපත් කාලගුණය සමත් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්වය හෙට සිට තවදුරටත් වර්ධනය වෙනවා කියලා. අද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 02 00 න් පමණ පසුව ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. නැගෙනහිර දකුණ මධ්‍යම සබරගමුව ඌව සහ බස්නාහිර පළාත්වල […]


Oct
8

ශ්‍රී ලංකා ක්‍රිකට් පොඩ්ඩෝ ආසියාවේ අනුශූරයන් වෙයි.

Generic placeholder image

ආසියාවේ යොවුන් ශූරයන් තෝරන මහා තරඟය පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. තරඟය පැවැත්වුනේ බංගලාදේශයේ ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්ත ඉන්දීය කණ්ඩායම මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට ආවා. පළවෙනි කඩුල්ලට ලකුණු 121 ක සබඳතාවක් ගොඩ නගන්න ජයිස්වාල් සහ අනුජ් සමත් වුණා. අනුජ් ලකුණු 57 යි. ජයිස්වාල් ලකුණු 85 යි. අවසන් මොහොතේ […]


News Articles
Latest Videos
Most Popular Post