හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යන මහත්වරුන් ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීම සඳහායි. අද පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් […]
Photography By Thilina Ben Photography
ලෝක බලවතා විදියට හඳුන්වන්නේ ඇමෙරිකාව. හැබැයි දැන් ඇමෙරිකාවටත් සමාජ මාධ්‍ය පාලනය වෙලා. මේ නිසා ඇමෙරිකාවේ කුකුල් කේන්තිකාරය ට්‍රම්ප්ට කේන්ති ගිහින්. සමාජ මාධ්‍ය පරිස්සමින් වැඩ කරන්න කියලා ඔහු සද්දයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම Google සමාගම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. ඒ, ට‍්‍රම්ප් නිවුස් යන මාතෘකාව පිරික්සීමේදී ගූගල් විසින් නිකුත් කර ඇති කරුණු සම්බන්ධව. සමාජ […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ ශ‍්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට කොමිසම මගින් පසුගිය 21 වනදා නොතිසි නිකුත් කර […]
https://youtu.be/mYFFnnMkE8Q?list=PLUEpHrFKJbDlTbHKnTPN8eoHhKqRfFEay
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා නේපාලය බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ පෙරවරු 08 20 ට AI 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිතුමා ඇතුලූ දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි. නේපාල සංචාරය සදහා ජනාධිපතිතුමා සමග එක්වූ දූත පිරිසට 17 දෙනෙකු ඇතුළත්. බෙංගාල බොක්ක ආශ‍්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් […]
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට පහරදුන් සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හිගරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකු ඇතුලූ 12 දෙනෙකුලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. වනජීවී නිලධාරීන් සියලූ ක්ෂේත‍්‍ර රාජකාරීවලින් අද සිට ඉවත් වීමටයි තීරණය කර තිබුණේ. පොලොන්නරුවේ වනජිවි නියාමකවරුන් සහ ක්‍ෂේත‍්‍ර සහායකවරුන් මේ වන විට පිටත රාජකාරි වලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ නිරත වනවා. […]
යෝකර් රජුගේ උපන්දිනය ඊයේ යෙදිලා තිබ්බා. 35 වන උපන්දිනය සමරපු මාලිංගට ලෝකය වටෙන්ම උපන්දින සුභ පැතුම් ඇවිත් තිබුණා. ඒ අතර ක්‍රිකට් රසිකයන් වෙන්න ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඉන්නවා. හැබැයි හැමෝගෙම අවධානය දිනා ගත්තේ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියන් මාලිංගට කරපු උපන්දින සුභ පැතුම. මාලිංගට අමුතුම විදියේ උපන්දින සිභ පැතුමක් සචින් තෙන්ඩුල්කාර් twitter එකේ තියලා තිබ්බා. ‘‘මාලිගට එරෙහිව […]
යුද්ධයක් නැති කාලයකට රට රටවල බලය පෙන්වන ක්‍රමයක් තමයි යුධ අභ්‍යාස. ඒ වගේම යුද්ධයකට පෙර සූදානම් වෙන්නත් යුධ අභ්‍යාස කරනවා. සීතල යුධ සමයෙන් පස්සේ පවත්වන විශාලම යුධ අභ්‍යාසයට රුසියාව සූදානම් වෙනවා. වසර 37 කට පස්සේ තමයි රුසියාව මේ වගේ දැවැන්තම යුධ අභ්‍යාසයක් කරන්නේ. “වෝස්ටොක් 2018” කියලා තමයි මේ යුධ අභ්‍යාසය නම් කරලා තියෙන්නේ. සැප්තැම්බර් මස […]
ඉස්සර කිව්වේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා. හැබැයි දැන් දැන් ක්‍රිකට් බුකීකරුවන්ගේ ක්‍රීඩාවක් වෙලා. දවසින් දවස ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන චෝදනා වැඩි වෙනවා. අල් ජසීරා මාධ්‍ය ජාලය ආයෙත් සැරයක් මුදලට තරග පාවාදීම ගැන Video එකක් නිකුත් කරන්න යනවා. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එරෙහිව. වර්තමානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රිඩා කරනු ලබන ක්‍රිඩකයින් මෙන්ම හිටපු ක්‍රිඩකයින්ද මේ Video එකෙන් චෝදනාවට […]