අද 2018 අගෝස්තු මස 29 වන බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.12 සිට 1.44 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.12සිට 1.40 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන දවසක් . රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු […]
දෑවැද්ද කියන්නේ අතීතයේ විවාහයක අනිවාර්ය අංගයක්. හැබැයි අද කාලයේ දෑවැද්ද ගොඩක් අය කුණු කුඩයට දාලයි තියෙන්නේ. මොකද සැබෑ ආදරයකට භෞතික දේවලින් වඩක් නැති නිසා. ඒ කොහොම වුනත් තාමත් සමහර ආසියාතික රටවල දෑවැද්ද නිසා ගොඩක් තරුණියන් දුක් විඳිනවා. බංගලාදේශය ක්‍රිකට් ක්‍රීඩක මොසාඩ්ඩෙක් හුසෙයින් සයිකට් බිරිඳ දෑවැද්ද දුන්නේ නැති නිසා ගෙදරින් එළවලා. මොසාඩ්ඩෙක් හුසෙයි දෑවැද්ද ඉල්ලලා තමන්ට […]
දකුණු පළාතේ අගනගරය තමයි ගාල්ල. ගාල්ල නගරය ඈත අතීතයට දිව යන ඉතිහාසයක් තියෙනවා. හැබැයි මෑතක ඉඳන් ගාල්ල නගරය ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ගාලු කොටු පවුරේ වගේම ගාල්ල නගරයේ තියෙන රාජ්‍ය ආයතන ඉවත් කරන්න හදනවා කියලා ගාල්ල නගරාධිපති ප‍්‍රියන්ත සහබන්ධු චෝදනා කරනවා.අද ගාල්ලේ තිබ්බ මාධ්‍ය හමුවකදී ඔහු මේ චෝදනාව කරා. “මුලින්ම කිව්වේ ගාලු […]
පාසල් ශිෂ්‍යයාගේ ඉඳලා රාජ්‍ය නායකයා දක්වාම Facebook එකේ ඉන්නවා. සකර්බර්ග් හිටි හැටියේම හමුදා ප්‍රධානීන්ගේ Facebook ගිණුම් තහනම් කරලා ඒ මියන්මාරයේ හමුදා යුධ හමුදාපතිවරයා ඇතුළු ප්‍රධාන පෙලේ හමුදා නිලධාරින් පිරිසකගේ. මියන්මාරයේ සිදුව ඇති බව කියන සමුල ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වෙලා නිසා තමයි සකර්බර්ග් මේ තීරණය අරගෙන තියෙන්නේ. මියන්මාරය සම්බන්ධයෙන් ෆේස්බුක් ගිණුම් 18ක් සහ […]
https://youtu.be/Yye1GO1IMRk?list=PLUEpHrFKJbDmFjSgzCYrkykuBwh6PNwjG
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය විසින් කළ වැටලීමකදීයි. මෙත්ඇන්පිටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 502 යි මිලිග‍්‍රෑම් 400 ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකයි. සැකකරු 42 හැවිරිදි කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර ගත වූ පැය 24 […]
මහනුවර ගලහ රෝහල් පරිශ‍්‍රයේ විරෝධතාවය තවදුරටත් කි‍්‍රයාත්මකයි. ප‍්‍රදේශයේ අප වාර්තාකරු සදහන් කළේ ඒ හේතුවෙන් රෝහල් පරිශ‍්‍රයේ දැඩි නොසන්සුන්තාවයක් පවතින බවයි. රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් මෙම විරෝධතාවයට හේතුවයි. ආගමික උත්සවයකට සහභාගී වී සිටියදී ඇති වු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් වයස අවුරුදු 3 හමාරක් වු එම පිරිමි දරුවා රෝහලට ඇතුළත් කිරීමේ දී ප‍්‍රමාද […]
මීට දශක ගණනාවකට පෙර සිංගප්පූරුව ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ හේතුවෙන් රට සංවර්ධනය කරා ගමන් කල බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක‍්‍රිෂ්ණන් පවසනවා. ඔහු මෙම අදහස් පල කලේ අද පෙරවරුවේ වියට්නාමයේ හැනොයි නුවරදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වෙමින්. අතීතයේ සිංගප්පූරුව ශ‍්‍රී ලංකාවෙන් ආදර්ශ ලැබූවත් ශ‍්‍රි ලංකාව පටු දේශපාලන අරමුණු හා පුද්ගලික න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීම නිසා […]
Photography by Yohan Suriyaarachchi
ඔස්ටේ‍්‍රලියානු හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සිය පාර්ලිමේන්තු අසුනින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. සිය තීරණය පිළිබදව ජනතාව විමතියට පත් වනු ඇති බවයි මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ. මැල්කම් ටර්න්බුල්ගේ මෙම පියවර ඔස්ටේ‍්‍රලියාා නව අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයේ පාර්ලිමේන්තු බහුතරය අවදානමට ලක් කිරීමක් බව විචාරකයින් පෙපන්වා දෙනවා. එමෙන්ම එමගින් අතුරු මැතිවරණයක් පැවැත්වීමට ද යොමු විය හැකි […]
ලෝකයේ ජීවය රඳා පවතින්නේ සූර්යා නිසා. අවුරුද්දකට දෙපාරක් සූර්යා හරියටම ලංකාව උඩින් ගමන් කරනවා. සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න වෙනවා. දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් පිහිටනවා. ඒ නිසා අද (28) ඉඳන් සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යා මුදුන්ව තියෙනවා. මේ නිසා […]