News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
30

වසර 15 කට පසු රතු ග්‍රහයා පෘතුවිය දෙසට එයි. හෙට රෑ අහසේ පේන දේ මෙන්න. (VIDEO)

Generic placeholder image

ඉර බැහැල ගියාට පස්සේ නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවෙලා, අලුයම් කාලයේදී බටහිර ක්ෂිතිජයෙන් උදාවන අඟහරු ග‍්‍රහයා තමයි චන්ද්‍රයා හැරුණු විට රාත‍්‍රී අහසේ තියෙන දීප්තිමත්ව ග‍්‍රහ වස්තුව වෙන්නේ. අහසේ රත් පැහැයෙන් දිලෙන අඟහරු ග‍්‍රහයා හෙට ඉඳන් පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන බව ඇමරිකාවේ නාසා ආයතනය කියනවා. තාරකා විද්‍යාඥයන් කියන්නේ අඟහරු ග‍්‍රහයා සුර්යයාට විරුද්ධ දිශාවේ පිහිටනව කියලයි. 2018 අවුරුද්දේ මේ […]


Jul
30

“කලන්” ට දැන් සුවයි…

Generic placeholder image

අමරසිරි කලන්සුරිය රංගනවේදියා ගැන පහුගිය දවස්වල පැතිරුණු ආරංචිය වුණේ ඔහු මියගියා කියන පුවත. විශේෂයෙන්ම සමාජ ජාල අතර මේ තොරතුර වැඩි වශයෙන්ම ප්‍රචාරය වෙන්න බලපෑවේ කිර්ති පැස්කුවෙල් මහතා තියපු Facebook සටහන නිසා. කොහොම වුනත් තමන්ගේ අතින් වුණ අත් වැරදීමට කිර්ති පැස්කුවෙල් මහතා Facebook එක හරහාම සමාව ගත්තා. මේ වෙද්දී අමරසිරි කලන්සුරිය මහතාගේ රෝගී තත්වය සුව අතට […]


Jul
30

අද ලග්න 2 කට කොණ්ද සහ තුනටිය ආශ්‍රිත රෝග ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි  මස  30 වන සඳුදා රාහු කාලය: දිවා කාලය උදෑසන 7.37 සිට 9.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  7.56 සිට 9.23 දක්වා සුභ දිශාව: නැගෙනහිර  මරු සිටින දිශාව: වයඹ  මේෂ ලග්නය යාන වාහන සහ දේපළ පිළිබඳ ව සැක සංකා සහගත තත්වයක් ඇතිවේවි. ඔබ දේපල වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙක් නම් වෙනදාට වඩා […]


Jul
29

බදුල්ල විල්පොලෙන් ජීව අත්බෝම්බ 3 ක් හමුවෙයි.

Generic placeholder image

බදුල්ල විල්පොල ප‍්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බ 3ක් හමුවී තිබෙනවා. ඒ බදුල්ල පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදු කල පරීක්ෂාවකදී. පොලීසිය සදහන් කලේ කැලෑ ප‍්‍රදේශයක තිබී එම ජීව අත්බෝම්බ හමුවූ බවයි. ඒ අනුව එම ජීව අත්බෝම්බ 3 මේ වන විට බදුල්ල පොලිසීය වෙත රැුගෙන විත් තිබෙන අතර එවා හමුවූ ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එම ජීව […]


Jul
29

ඉංගිරිය පොලීසියේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

ඉංගිරිය පොලීසියේ සේවය කල පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාල පොලිස් නිලධාරීන් තුන්දෙනා විසින් නීති විරෝධී ලෙස හමුදා සෙබළෙකු සහ ආබාධිත පුද්්ගලයෙකු අත්අඩංගුවට ගැනීම හේතුවෙන්. පොලිසිය සඳහන් කළේ, ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කල උප පොලිස් පරික්ෂකවරයා සාජන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවයි. මාර්ගයක සිටි හමුදා සෙබළාව සහ ආබාධිත පුද්්ගලයාව […]


Jul
29

“මම කතෝලික ආගමේ. බෞද්ධ දර්ශනය කොයි තරම් සත්‍යයක්ද කියලා ඒ ලිපිය කියවද්දී මට හිතුණා.” – රන්ධීර් බුදු දහම වැළඳගනීවිද?

Generic placeholder image

තමන්ටම ආවේණික සංගීත රටාවක් තුළින් ගායනයට පිවිසිලා, ජනප්‍රිය ගායකයන් අතරට එක් වුන ගායකයෙක් තමයි රන්ධීර් විතාන. ඔය අතරේ මේ දවස්වල රන්ධීර්ගේ අලුත්ම Music Video එකක් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. රන්ධීර්ට ආදරය කරන රසික පිරිසක් ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති ඇති. මේ තියෙන්නේ ඔහු සති අන්ත පුවත්පතකට කියපු ඔහුගේ අලුත්ම තොරතුරු. ඔබේ අලුත් ගීතයට මේ […]


Jul
29

රට රටවල මරණ දඬුවම දෙන හැටි මෙන්න…

Generic placeholder image

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න මේ දවස්වල අපේ රටේ ඉතා උණුසුම් විවාදයක් බවට පත්ව තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වනවිට බොහෝ රටවල් අහෝසි කරමින් යන කටයුත්තක් බවට පත්ව ඇති අතර මානව හිමිකම් සංවිධාන ආදිය ද ඒ වෙනුවෙන් දැඩි බලපෑම් කරමින් සිටින බව රහසක් නොවේ. කෙසේ නමුත් තවමත් ලෝකයේ රටවල් රැසක් මෙම දඬුවම […]


Jul
29

මේ සම්ප්‍රදාය නිසා පිරිමි ඔබ කවදාවත් දකුණු කොරියාවේදී නම් කසාද බඳින්න හිතන එකක් නෑ. (VIDEO)

Generic placeholder image

වර්තමානයේ තියෙන විවාහ උත්සව වලදී මනාලියට සහ මනාලයාට මුහුණදෙන්න වෙන දෙයක් තමයි රැග් වෙන එක. ගොඩක් වෙලාවට මනාලියගේ හරි මනාලයාගේ හොඳම යාලුවෝ ටික එකතුවෙලා තමයි මේ වැඩේ කරන්නේ. එත් මේ රැග් කිරීම ගැන අපූරු කතාවක් දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඇත්තටම කිව්වොත් මේක රැග් කිරීමක් විදිහට අපට පෙනුනත්, මේක ඒ රටේ සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය 16 වෙනි […]


Jul
29

හදිසි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට යොමුවූ දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

Generic placeholder image

පෙර දැනුම්දීමකින් තොරව මගීන් අපහසුතාවයට පත්වන පරිදි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට යොමුවූ සේවකයින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව හෙට වෘත්තීය සමිතිවලින් කරුණු විමසන බවයි. සාකච්ඡුා මාර්ගයෙන් ගැටලූ‍වලට විසඳුම් ලබාගත හැකි පසුබිමකදී මගී ජනතාව අපහසුතාවට පත්වන පරිදි කටයුතු කිරීම අසාධාරණ බව ද, විජය සමරසිංහ […]


Jul
29

“එංගලන්තයේදී ඒ විදියට ගොඩාක් දෙනෙක් අපි වටේ නැහැ. ඒ නිසා තරමක හුදකලා බවක් දැනෙනවා.” – කාලෙකට පස්සේ ලංකාවට ආපු කාංචනා මෙන්ඩිස් එක්ක කතාබහක්.

Generic placeholder image

කාංචනා මෙන්ඩිස් කියන්නේ කාලයක් තිස්සේ පුංචි තිරයේ වගේම රිදී තිරයේත් දස්කම් පාමින් රටේම ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්.එත් විවාහයෙන් පස්සේ ඇය විදෙස්ගත වුණා. ඉතින් ඇය කාලෙකට පස්සේ ආයෙමත් ලංකාවට ඇවිත්. දැන් ඇය දරුවන් තුන් දෙනෙක්ගේ මවක්. හැබැයි එදා අපි ඇයගේ දැකපු ලස්සන නම් ඒ විදිහමයි. කාලෙකට පස්සේ ලංකාවට ආව කාංචනා ඇයගේ අලුත්ම විස්තර කිව්වේ මේ විදිහට… […]


News Articles
Latest Videos
Most Popular Post