News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
16

මහ ඇමතිට උගුළක්…

Generic placeholder image

https://youtu.be/5qoOMVXIxkc


Jul
16

කොම්රේඩ් සමග කැටිපෙ යළි එයි.

Generic placeholder image

පොත් රචකයෙක්, ගී පද රචකයෙක් වගේම මාධ්‍යවේදියෙක් වෙන විමල් කැටිපෙආරච්චි අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ කාව්‍ය සංග්‍රහයක්. `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` කියලා තමයි ඔහු මේ කාව්‍ය ග්‍රන්ථය නම් කරලා තියෙන්නේ. 2018 ජූලි 24 දා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී මේ පොත දොරට වැඩමවනවා. සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ එහිදී සභාව අමතන්න නියමිතයි. […]


Jul
16

බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගෙන් අලුත් සොයා ගැනීමක්.

Generic placeholder image

සෞග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා තමයි බ්‍රහස්පති. බ්‍රහස්පතිගේ තනියට චන්ද්‍රයන් 7 දෙනෙක් ඉන්නවා. මේ චන්ද්‍රයන්ගේ ජීවයක් තියෙනවද කියලා නාසා ආයතනය පරීක්ෂණ කරනවා. නාසා ආයතනය අභ්‍යවකාශයට යවපු “ජූනෝ” ගවේෂණ යානය බ්‍රහස්පතිගේ තොරතුරු එවලා තියෙනවා. මේ තොරතුරු විශ්ලේෂණය කරපු විද්‍යාඥයින් බ්‍රහස්පතිගේ විශාලම චන්ද්‍රයා වුන “ඉයෝ” ගේ මතුපිට අලුත් ගිනි කන්දක් නිරීක්ෂණය කරලා තියෙනවා. ඉයෝගේ දකුණු ධ්‍රැවයට ආසන්නයේ තමයි […]


Jul
16

අධිවේගයේ හෙමින් යන්න රියදුරන්ට දැනුම් දීමක්.

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියධාවනයේ දී අඩුවේගයක් පවත්වා ගෙන යන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සදහන් කලේ වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු බැවින් අඩු වේගයකින් වාහන ධාවනයේ යෙදෙන ලෙසයි. ඒ අනුව අධිවේගි මාර්ගයේ වාහන ගමන් කිරිමේ වේගය පැයට කිලෝමීටර් 60 ක් දක්වා සීමා කර තිබෙනවා.


Jul
16

පෑලියගොඩ ගින්නකින් නිවාස 07 ක් අළුවෙයි.

Generic placeholder image

පෑලියගොඩ ප‍්‍රදේශයේ ඇති වූ ගින්නකින් නිවාස 07 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ නුගේ පාරේ නිවාස පේළියක මෙම ගින්න හටගෙන ඇති බවයි. එක් නිවසක හට ගත් ගින්න පසුව වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි අණාවරණය වී ඇත්තේ. ගින්නෙන් කිසිදුවෙකුටත් හානියක් සිදුව නැහැ. ගින්න හේතුවෙන් සිදුවූ දේපළ හානිය […]


Jul
16

පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයෝ මෙන්න. – Photo

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය දිනා ගත්තට තරඟාවලියේ වැඩ පෙන්නපු ගොඩක් ක්‍රීඩකයෝ හිටියා. ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි රන් සම්මාන ලබා දුන්නා. 2018 FIFA ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයාට හිමි රන් පාපන්දුව හිමි කර ගන්න ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් සමත් වුණා. රිදී පාපන්දුව හිමි කර ගත්තේ බෙල්ජියමේ ඊඩ්න් හසාඩ්. ලෝකඩ පාපන්දුව සහා රිදී සපත්තුව Antoine Griezmann දිනා ගත්තා. […]


Jul
16

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද.

Generic placeholder image

බරපතල වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වනවා. මෙහි විනිසුරු මඩුල්ලට නම් කර ඇත්තේ , මහාධිකරණ විනිසුරුවරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක‍්‍රමිකතා සොයා බලා නීතිය ක‍්‍රියාත්මක කිරීම සදහා මෙම විශේෂ […]


Jul
16

ගායකයා වැළඳගත් සෞදි කත සිරගෙට.

Generic placeholder image

සංගීත ප‍්‍රසංගයක් නැරැුඹීමට ගොස්, එම ප‍්‍රසංගය ඉදිරිපත් කළ ගායකයා වැලඳ ගත්තේ යැයි චෝදනා ලැබූ සෞදි කාන්තාවට සිර දඬුවම් නියම වී තිබෙනවා. මෙලෙස අදාළ කාන්තාව විසින් වැලඳ ගත් බව පැවැසෙන්නේ සෞදියේ සුපිරි ගායකයකු වන මජීද් අල් මොහන්දීස්. ඒ, ටයිෆ් නමැති නගරයේ පැවැති ප‍්‍රසංගයකදීයි. එහිදී ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වුවත්, කාන්තාව ඔවුන් පෙරළා මජීද් අල් ළඟට ගොස් […]


Jul
16

නිරිතදිගට තද සුළන් සමඟ වැසි. ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.

Generic placeholder image

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ ඇතිව තිබෙන වැඩිවීමක් හෙට දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ප‍්‍රදේශවල මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකි වනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් […]


Jul
16

ජනපති අද 6 වන ලෝක වනාන්තර සමුළුව අමතයි.

Generic placeholder image

ඉතාලියේ රෝම නගරයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා 6 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුව අද ඇමතීමට නියමිතයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සමග මෙම සංචාරයට 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සහභාගී වී සිටිනවා. ඉතාලි සංචාරය සදහා ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 14 වනදා රාත‍්‍රියේදීයි. ඉතාලි සංචාරයෙන් අනතුරුව ජනාධිපතිතුමා ලබන හෙට සිට […]


Jul
16

පාපන්දු කුසලානය දිනුව ප්‍රංශය ජය සමරුව හැටි. – Photo

Generic placeholder image

ලෝකයක් සිහින මැව්ව කුසලානය හිමිකර ගන්න ඊයේ ප්‍රංශය සමත් වුණා. ප්‍රංශය දෙවෙනි වතාවට තමයි පාපන්දු ලෝක කුසලානයක් දිනා ගත්තේ. ප්‍රංශය අවසන් මහා තරඟය ක්‍රීඩා කරනවා බලන්න දහස් ගණනක් ප්‍රංශ පාපන්දු ලෝලීන් ප්‍රංශයේ පාරවල් වලට එකතු වුණා. විශාල රූපවාහිනී තිර මඟින් ඔවුන්ට අවසන් මහා තරඟය දැක බලා ගන්න අවස්ථාව ප්‍රංශ රජය සලස්වලා තිබ්බා. ප්‍රංශයේ ජයග්‍රහණයෙන් උද්දාමයට […]


Jul
16

ක්‍රීඩකයන් ලෝක කුසලානය දිනද්දී ප්‍රංශ ජනපති ක්‍රෝඒශියානු ජනපතිනියගේ හදවත දිනයි. – Exclusive Photos

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ හිමිකාරිත්වය මේ වෙද්දී ප්‍රංශය ලබා ගෙන අවසන්. හැබැයි ගොඩක් අය හිතුවේ ක්‍රොඒෂියාව මෙවර පාපන්දු කුසලානය දිනා ගනිවී කියලා. කුසලානය අහිමි වුනත් ලෝකයේම අවධානය හා ආදරය දිනා ගන්න ඔවුන්ට පුළුවන් වුණා. මේ අතරේ අවසන් මහා තරඟයේ සිදුවුන තවත් සිදුවීමක් ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ ප්‍රංශ ජනපති එමානුඑල් සහ ක්‍රොඒෂියාවේ ජනාධිපතිනි කොලින්ඩා […]


News Articles
Latest Videos
Most Popular Post