මේ වෙද්දී මුළු ලෝකයම පාපන්දු ලෝක කුසලානයේ සිහියෙන් ඉන්නේ. ඒ හැමෝම පියවි සිහියට ගෙනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය අද පැවැත්වුණා. ඒ ප්‍රංශය සහ කෝඩුකාර ක්‍රෝඒශියාව අතර. රටවල් 32ක් සහභාගී වුණු මෙවර පාපන්දු ලෝක කුසලානයේ එකම අපරාජිතයන් වුණු ක්‍රෝඒශියාවට මේ තරඟාවලියේ පළමු සහ අවසන් පරාජය අත්කර දෙමින් ප්‍රභල ප්‍රංශය දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය […]
ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න දැවැන්ත කලාකරුවෙක්. ජැක්සන්ගේ පුතාලා දෙන්නා සහ දුව දැන් ඉන්නේ විවාහයක් කර ගන්න වයසේ. ළමයි තුන්දෙනාම එකම දවසේ විවාහ කරලා දෙනවා කියලා ජැක්සන්ගේ බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ පුවත්පතක් සමඟ කියලා තිබුණා. මේ තියෙන්නේ ඒ සංවාදය. දැන් ඔබ නිරතව සිටි රජයේ රැකියාවට සමු දීලාද? ඔව්. මම රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙදර […]
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද සිට අනිද්දා දක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි වනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් […]
කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. හැබැයි ඔහු ඉන්දියාවේ රූපවාහිනී වැඩසටහනකදී ලංකාව එක්ක ක්‍රීඩා කරනවා කියන්නේ Off Season වගේ කියලා ප්‍රකාශ කරා. එදා ඉදන් ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට de Villiers නයාට අඳුකොළ වගේ. ඊයේ අවසන් වුන පළවෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. මේ […]
පහුගිය දා ඇමැතිධූරයෙන් ඉල්ලා අස් වුන විජයකලා මහත්මිය ගැන දේශපාලන වේදිකාවේ අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ ඇය අලුත් පක්ෂයක් පිහිටුවන්න යනවා කියලා. අලුත් පක්ෂය බිහිකරන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් එක්ක රහස් සාකච්ඡා කිහිපයක්ම කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. ඊට අමතරව දෙමළ ජාතික පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, හිටපු මන්ත්‍රීන් වන සුරේෂ් […]
ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම ආදරය කරන විරුවන් දෙගොල්ලක් ඉන්නවා. එක කොටසක් තමයි අපේ රට රකින රණවිරුවන්. අනිත් අය තමයි රටේ නම ලෝකෙට ගෙනියන ක්‍රිකට් විරුවන්. දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව සටන් වදිනවා බලන්න අභිමන්සල රණවිරු සෙවණේ අබාධිත රණවිරුවන් පිරිසක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇවිත් හිටියා. අප්‍රිකානුවන්ට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පස්සේ ඒ සතුට සමරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් […]
ඊයේ අහංගම ප්‍රදේශයට අමුතු මාළු වගයක් ගොඩ ගහලා තිබ්බා. හඳුනා නොගත් මාළු වගයක් කියලා බුකිය පුරාම මේ මාළුන්ගේ ඡායාරුප Share වෙලා තිබුණා. මේ සිද්ධියේ ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි හොයලා බැලුවා. Box fish සහ Parrot කියන මාළු වර්ග තමයි මේ විදියට ගොඩ ගහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මාළු ජීවත් වෙන්නේ ඈත දියඹේ. වෙරළේ ඉඳන් කිලෝමීටර් 3,4 […]
Off Season කියලා ලංකාවට අපහාස කරපු දකුණු අප්‍රිකානුවන්ව දණ ගස්වන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා. ඒ දවස් 5 තරඟය දවස් 3 න ඉවර කරලා. මේ ගැන බුකියේ රසකතා ගොඩක් Share වෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.
දැවැන්ත අයිස් කුට්ටියක් නිසා ග්‍රීන්ලන්තයේ ගමක් යට වීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළ ආසන්නයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන වලට ඉවත් කරලා තියෙනවා. මේ විශාල අයිස් කුට්ටිය මීටර් 100 ක් පමණ උසයි. අයිස් කුට්ටියේ පැලීම් දකින්න තියෙනවා කියලයි ග්‍රීන්ලන්තයේ බලධාරීන් සඳහන් කරන්නේ. ඒ නිසා කොයි වෙලාවේ හරි මේ දැවැන්ත අයිස් කුට්ටිය පුපුරන්න ඉඩ […]
රජයේ නව සංවර්ධන ව්‍යාපෘතිය වන ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භය අද සිදු වනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිකවැරටියේ දීයි. දිවයිනේ සියලූ ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ගම්පෙරළිය කඩිනම් ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ග‍්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමයි. ඒ යටතේ ග‍්‍රාමීය සංවර්ධනයට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දීමට නියමිතයි. SIYATHA MORNING NEWS | 06:30 […]
FIFA ලෝක කුසලාන සිහිනය අහිමි වුන රටවල් 2 ක් ඊයේ ආයෙත් සටන් වැදුණා. ඒ තුන්වෙනි ස්ථානය හෝ දිනාගෙන මව් රටට යන්න. එංගලන්තය සහ බෙල්ජියම අතර තිබ්බ තරඟයෙන් ජය ලබා ගන්න බෙල්ජියම සමත් වුණා. මෙවර ලෝක කුසලානය දිනා ගනිවී කියලා බොහෝදෙනා මත පළ කරපු එංගලන්තයට 3 වෙනි ස්ථානයත් අහිමි වුණා. තරඟය ආරම්භ වෙලා මිනිත්තු 4 ක් […]
අද 2018 ජුලි මාසයේ 15 ඉරිදා මේෂ ලග්නය සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කලයුතු දිනයක්. වියදම් අධික වේවි. අන් අයගේ ප්‍රසංසාවට ගෞරවයට පාත්‍රවන දිනයක්. ආත්ම ශක්තිය වැඩි වෙනවා. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ජය වර්ණය: සුදුපැහැය […]