News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට පැවැත්විමට නියමිතව ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන බව ය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබා දීමට එකඟතාව නිල වශයනේ ප්‍රකාශ […]


Sep
7

වැසි වාර කිහිපයක් අද පළාත් පහකට

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය දිස්ත්‍රික්කයේ සිහින් වැසි සහ උතුරුසහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි […]


Sep
7

මාලිංග ඊයේ පිහිටවූ ලෝක වාර්තා මෙන්න – VIDEO

Generic placeholder image

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට අද එක්වුණා.ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේදී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වන්න සමත්කම් දැක්වූවා. […]


Sep
6

AskAKD කෙලින්ම අහන්න – කියන්න – ජනපති අපේක්ෂක අනුර කුමාර සජීවීව උත්තරදෙයි

Generic placeholder image

AskAKD කෙලින්ම අහන්න – කියන්න යන මැයින් ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මුහුණුපොත හරහා සිදුකරන වැඩසටහනේ සජීවී විකාශය…


Sep
6

තුන්වන විස්සයි විස්ස තරගයේ ධනුෂ්කට සහ ළහිරුට අවස්තාව

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයේ මුලින් පන්දුවට පහර දීමේ අවස්තාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තම කණ්ඩායම සතුකර ගත්තා. ඒ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම අද තරගයට ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු මදුසංඛ ක්‍රීඩා කරන අතර පෙර තරගයේදී අනතුරට පත්වූ කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරියව විවේකගන්වා තිබෙනවා. […]


Sep
6

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි.මිය යන විට එතුමන් 73 වන වියේ පසුවුණා.


Sep
6

රට පුරා කතා වුණු බෝරා මුස්ලිම්වරු | සිරාවට

Generic placeholder image

රට පුරා කතාවුණ බෝරා මුස්ලිම්වරු ගැන දැනගන්න සිරාවට අහන්න.


Sep
6

පියත් රාජපක්‍ෂගෙන් කෝද්රේ

Generic placeholder image

පියත් රාජපක්‍ෂගේ අලුත්ම ගීතය ඊයේ දිනයේ එළිදක්වනු ලැබුවා. මෙය කෝද්රේ ලෙස නම් කර තිබෙනවා. මෙහි තනු නිර්මාණය සිදුකලේ වසන්ත දුග්ගන්නාරාළ විසින්.  එම ගීතය පහතින්  


Sep
6

ඇසේ සුද ඉවත් කිරීම රාත්‍රී කාලයේදීත්

Generic placeholder image

කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10 ක් තුළ සිදුකෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ලබන 15 වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොළඹ අක්ෂි රෝහල තුළ දෛනිකව සිදු කෙරෙන සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණය ඉහළ […]


Sep
6

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Generic placeholder image

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.


Sep
6

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධ ලියකියවිලි වලට ජනපති අත්සන් කරයි

Generic placeholder image

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා අදාළ ලියකියවිලි වලට ජනාධිපතිවරයා අත්සන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා. ඒ අනුව එම නඩු […]


Sep
6

අත හා පොහොට්ටුව අතර අද 8වන වරටත් සාකච්ඡා

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන 08 වන වටයේ සාකච්ඡාව ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. ඒ අනුව මිට පෙර සාකච්ඡා වට හතක් පවත්වා ඇති අතර අද මෙම හමුව සදහා සහභාගී වන පිරිස වන්නේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා ශ්‍රී […]


News Articles
Latest Videos
Most Popular Post