News Line| Off Air
Generic placeholder image

Aug
29

දිවයින පුරා අදත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ නිරිතදිග බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඇති විය හැකි බවත් එමෙන්ම නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකි බව […]


Aug
28

අපි නොහිතන පැතිවලින් ආදර්ශවත් වුණ බොලිවුඩ් සිහින කුමරියෝ

Generic placeholder image

බොලිවුඩය එක්ක අපිට තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධයක්.බොලිවුඩයේ අපි ආදරේ කරන නිළියන් ඒ නිළිකමට එහා ගියපු වටිනා මිනිස් චරිත. මේ එහෙම අය ගැන තොරතුරු ටිකක්. 1. සුෂ්මිතා සෙන් ඇය තිරයේ දකින්නේ “Main Hoon Na” චිත්‍රපටයෙන්. ඒත් ඒ බොළඳිය සැබෑ ජීවිතයේ නම් නැහැ. බාහිර සහ අභ්‍යන්තර කියන දෙයාකාරයෙන් ම ලස්සන ම භාරතීය නිළිය ඇය කියලා බය නැතුව […]


Aug
28

ඉන්දුනීසියාවේ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 06 ක් මරුට

Generic placeholder image

ඉන්දුනීසියාවේ පැපුවාහි විරෝධතාවයේ යෙදුණු පිරිසක් මැඩපැවැත්වීම සඳහා එල්ල කළ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 06 දෙනකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ විරෝධතාකරුවන් ඩයියාරි ප‍්‍රදේශයේ රජයේ කාර්යාලකට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි. වෙඩි වැදීමෙන් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ ජාතික පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම පුවත ප‍්‍රතික්ෂේප […]


Aug
28

මහ රැජිනට බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන ලෙස එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහ රැජිනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ලබන මස මැද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේ මෙම පියවර ගන්නා ලෙසයි. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා වූ බ්‍රෙක්සිට් ගිවිසුම ඉකුත් වීමට සති කිහිපයක් තිබීයදී මෙම පාර්ලිමේන්තු වාරය පැවැත්වෙනවා. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ කාල සීමාව ඔක්තෝම්බර් […]


Aug
28

“ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ජනපති ප්‍රධානත්වයෙන්

Generic placeholder image

ෆාශියන් හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවට 1620 වසක් සැපරීම වෙනුවෙන් පැවැත්වුණු “ෆාශියන් දේශාටනය හා මුහුදු සේද මාර්ගය” පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සදානුස්මරණීය සංකේතය ලෙස සැලකෙන ෆාශියන් හිමියන්ගේ ලංකා ගමනය ක්‍රි.ව 410 දී සිදු වූ […]


Aug
28

චීන ගුවන් ක්ෂේත්‍රයට නැවුම් පෙරළියක්

Generic placeholder image

චීන ගුවන් ක්ෂේත්‍රයට නැවුම් පෙරළියක් එක්කරමින් එහිම නිෂ්පාදිත ගුවන් යානයක් පසුගියදා සිය පළමු ගුවන්ගමනේ නිරත වී තිබෙනවා. සම්පූර්ණයෙන්ම චීනයේ නිෂ්පාදිත දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවක් සිය පළමු ගුවන් චාරිකාව සාර්ථකව අවසන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බීජිං නගරයේ ඩාසීන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානාව ගොඩබැස්වූ අතර චීනයේ නිෂ්පාදිත යානාවක් එහි ගොඩබැස්වූ පළමු අවස්ථාවද එයයි. නිරිත […]


Aug
28

අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Generic placeholder image

ශ්‍රි ලංකාවෙන් බිහිවු තවත් එක් සුවිශේෂි පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 34 හැවිරිදි වියේ පසුවන අජන්ත මෙන්ඩිස් 2008 වර්ෂයේදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රිඩා කරනු ලැබුවා. ටෙස්ට් තරග 19 කදී කඩුලු 70ක් දවා ගෙන ඇති අජන්ත මෙන්ඩිස් අවසන් වරට […]


Aug
28

ලක්ෂ 20 කට අධික තහනම් දැල් තොගයක් පුත්තලමෙන් අල්ලයි

Generic placeholder image

රුපියල් ලක්ෂ 20 ක්ට අධික වටිනාකමකින් යුතු තහනම් තංගුස් දැල් තොගයක් (28) අද පුත්තලම නගරයේදී සහ මුල්ලිපුරම්වලදී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධිවර සහකාර අධ්‍යක්ෂ කාර්යාල ප්‍රකාශ කළා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම නගරයේ අලෙවි සැලක අලෙවි කිරීම සඳහා රහසිගතව සඟවා තිබු තංගුස් දැල් තොගයක් හා එම ව්‍යාපාරිකයාට අයත් මුල්ලිපුරම් ප්‍රදෙශයේ ගබඩාවක සඟවා තිබු දැල් තොගයක්. […]


Aug
28

නව යුද හමුදාපති හා අගමැති පළමු වරට අද හමුවෙයි

Generic placeholder image

නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා, සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා හමුවූ පළමු අවස්ථාව මෙය වන බව සදහන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී යුද […]


Aug
28

පොලීසියෙන් අන්තරේට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

Generic placeholder image

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොළඹ – කොටුව ලෝටස් මංසන්ධියේදී පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. මෙම පා ගමන හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දැමීමටද පොලීසිය පියවර ගත් අතර, මෙම විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ – කොටුව සහ පිටකොටුව අවට දැඩි රථවාහන තදබදයක්ද […]


Aug
28

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙලෙස අදාළ නාමය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සදහන්. එම දෙපාර්තමේන්තුවට මෙරට ජාතික බුද්ධිමය දේපල පද්ධතිය පාලනය කිරීමේ […]


Aug
28

මරදාන කොටුව දුම්රිය අනතුරට සම්බන්ධ නිලධාරීන් 04කගේ වැඩ තහනම් කෙරේ

Generic placeholder image

අද පෙරවරුවේ මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් හතර දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අනතුරට ලක් වූ මරදාන සිට කලුතර බලා ධාවනය කෙරුණු දුම්රියේ රියදුරු, රියදුරු සහායක සහ නියාමකවරුන් දෙදෙනායි. සංඥා නොමැතිව මෙම දුම්රිය ධාවනය […]


News Articles
Latest Videos
Most Popular Post