News Line| Off Air
Generic placeholder image

Aug
20

වැරදි තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් සහ ට්විටර් ගිණූම් රැසක් අත්හිටුවයි

Generic placeholder image

හොංකොංහි දේශපාලන අසමගිය ඇතිකිරීම සදහා චීනයට පක්ෂපාතී වන ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කළ සිය ගිණූම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සහ ට්විටර් ආයතන තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම ගිණූම් සියල්ල ආරම්භ කර ඇත්තේ චීනයෙන් බවද එම ආයතනය පවසන අතර ඒ අනුව ට්විටර් ආයතනය විසින් ගිණුම් 936ක් ඉවත් කිරීම පියවර ගෙන ඇති අතර තවත් […]


Aug
20

රුසියාවෙන් අභ්‍යවකාශය ජය ගන්න සැරසෙන රොබෝවෙක්

Generic placeholder image

අභ්‍යවකාශය ජය ගැනීමට සැරසෙන රොබෝවෙක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එම රොබෝවා එළඹෙන අගෝස්තු 22 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. නුදුරේදීම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට නියමිත රොබෝවෙක් පිළිබඳව පුවත වාර්තා වන්නේ රුසියාවෙන්. ස්කයිබොට් එෆ් 850 (Skybot F-850) ලෙස නම්කර ඇති එම රෝබෝවාගේ දර්ශන රුසියානු […]


Aug
20

ට්‍රම්ප් සහ පාකිස්තාන අගමැති දුරකතන සංවාදයක

Generic placeholder image

කාශ්මීර් අර්බුධය සදහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ට‍්‍රම්ප් මේ බව සදහන් කර ඇත්තේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සමග දුරකතන සංවාදයකට එක්වෙමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට‍්‍රම්ප් සමග කල දුරකතන සංවාදයට ප‍්‍රතිචාරයක් වශයෙන් ඉම්රාන් ඛාන් ට‍්‍රම්ප් සමග දුරකතන සංවාදයකට එක්වු බවයි විදෙස් මාධ්‍ය […]


Aug
20

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබූ පෙත්සම් 3 ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ යැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනුකර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ විසින් පසුගියදා එම යොජනාව පාර්ලිමේන්තුවට […]


Aug
20

හිටපු යුධ හමුදාපති ජනරාල් ධුරයට උසස් කෙරේ

Generic placeholder image

හිටපු යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ජෙනරාල් ධූරයට උසස්කර තිබෙනවා. යුධ හමුදාව සඳහන් කළේ පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම උසස්වීම ලබාදී ඇති බවයි. හිටපු යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් නව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත රාජකාරී භාර දීම අද සිදුකෙරුණා. එම […]


Aug
20

ලංකාවේ සියලු වනෝද්‍යාන දින දෙකක් වැසෙයි

Generic placeholder image

වනඅලි සමීක්‍ෂණය නිසා සැප්තැම්බර් මස 13 හා 14 යන දෙදින තුළ සියලු ජාතික වන උද්‍යාන වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.මේ නිසා එම දින දෙක තුළ ජාතික වන උද්‍යාන තුළ පිහිටි සංචාරක බංගලා වෙන්කරවා ගැනීමට නොහැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටියා. යාල ජාතික වන උද්‍යානය හැර අනෙකුත් වන උද්‍යාන සියල්ල 15 වැනිදා විවෘත […]


Aug
20

හතුරුසිංහ අවසන් දිනයටත් පෙර කරුණු දක්වයි

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ චෝදනා පත්‍රයට ඒ මහතා පසුගිය සතියේ ලිඛිතව කරුණු දක්වා තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 7 වැනිදා චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට දින 14 ක් තුළ කරුණු දැක්විය යුතුව තිබුණා. ඒ අනුව හෙට (21) දක්වා කරුණු දැක්වීමට කාලය […]


Aug
20

පැරෂුට් පුහුණුවීමකදී ඇද වැටී හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට

Generic placeholder image

අද උදෑසන අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර අසල දී පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඇද වැටී අනතුරට ලක්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරනවා.


Aug
20

ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය පිළිබද පළවන මතයන්ට මැතිවරණ කොමිෂන් සභාව පිළිතුරු දෙයි

Generic placeholder image

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා පවතින නීතිමය තත්වය පිළිබද අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකශ කලේ අපේක්ෂකයාගේ නම, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව තිබීම අනිවාර්ය නොවන බවයි. ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාවට අපේක්ෂකයෙකු ලෙස තරග කළ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම ද ඒ වනවිට ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත්ව නොතිබුණු බවයි මෙහිදී සදහන් […]


Aug
20

අකිලගේ පන්දු යැවීම ගැන සැකයක් – නවසීලන්ත විනිසුරුවන්ගෙන් තරඟ තීරකට පැමිණිලි

Generic placeholder image

නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය දා අවසන් වූ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබෙන බෙන බව වාර්තා වෙනවා. එමෙන්ම අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මේ […]


Aug
20

හමුදාපති ධූරයට ශවේන්ද්‍ර සිල්වා පත් වීම ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය සිය කණගාටුව පළ කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව පළ කර තිබෙනවා. ඒ අනුව එම මහත්මිය ප්‍රකාශ කරන්නේ අදාළ පත් කිරීම අතිශයින්ම ගැටළු සහගත බවයි. යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නිති උල්ලංඝණය කළ බවට […]


Aug
20

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක්ද?

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්විය හැකි බව පවසමින් නිර්ණාමික ඊමේල් පණිවිඩයක් ඉන්දීය සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල වෙත ලැබී තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මේ දිනවල ඉන්දීය කණ්ඩායම තරගාවලියකට සහභාගී වන අතර ඒ අතර තුර දී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවිය හැකි බව අදාළ ඊමේල් පණිවිඩයේ සදහන්ව ඇති […]


News Articles
Latest Videos
Most Popular Post