News Line| Off Air
Generic placeholder image

Aug
20

ජනපති පත් කළ ත්‍රිපුද්ගල කමිටු සමාජිකයින් අද විශේෂ කාරක සභාව හමුවට පෙනී සිටි

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. අද දිනයේ මෙම කාරක සභාව හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් පෙනී සිටීමට නියමිතව තිබෙනවා.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් […]


Aug
20

සජිත් සහ එජාපෙ පසුපෙළ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද

Generic placeholder image

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රී කණ්ඩායම සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාව අද පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු පිලිබද එහිදී දිර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා ප‍්‍රකාශ කලේ. සන්ධාන ගත වීමට පෙර ජනාධිපතිධුර අපෙක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පසුගිය 17 වනදා එකගතාවකට පැමිණි අතර ඒ […]


Aug
20

එජාපෙ ජනපති අපේක්ෂකයා කඩිනමින් තෝරන්නයැයි අගැමතිට ලිපියක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් ඇතුලත පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් පක්ෂ නායක අග‍‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා. පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් එම ලිපිය ඊයේ පෙරවරුවේ දී අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බවයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ […]


Aug
20

රතන හිමි රජයෙන් ඉල්ලිමක් කරයි

Generic placeholder image

බැටිකලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිලිබද මධ්‍යස්ථානයක් බවට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. උන් වහන්සේ මේ බව සඳහන් කලේ එම ආයතනයට එරෙහිව ඊයේ පස්වරුවේ මඩකලපුව නගරයේ පැවති විරෝධතාවකට එක්වෙමින්ය.


Aug
20

කන්ජිපානි ඉම්රාන් හා සබදතා ඇති බවට චෝදනා එල්ල වු පොලිස් පරික්ෂකවරු තිදෙනෙක්ට ස්ථාන මාරු විම්

Generic placeholder image

කන්ජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වූ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරු තුන් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.එම නිලධාරින් යාපනය මුලතිව් හා මන්නාරම යන පොලිස් ස්ථාන වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමඟ එක්ව […]


Aug
20

2019 ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් – ශ්‍රි ලංකා රත්න සම්මානය යසුෂි අකාශිට

Generic placeholder image

මාතෘ භූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ‍්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන 2019 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. උත්සවය පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි . රට වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ‍්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත් අතර ශ‍්‍රී ලාංකික […]


Aug
20

දුමිරිය දෙපාර්තමෙන්තුවට ඩොලර් මිලියන 161 ණයක්

Generic placeholder image

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 161 ක ණය මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු කෙරන බවයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කලේ. එම ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප‍්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.


Aug
19

මෙන්න මේ දේවල් ෆේස් බුක් දාන්න එපා

Generic placeholder image

එක්තරා තරුණියක් ඇය වැඩ කරන ආයතනයට දන්වනවා ඇයට අසනීප නිසා නිවාඩු ඕනේ කියල. ඉතින් ආයතනය ඇයට නිවාඩු දෙනවා. නමුත් ඇය ඇත්තටම කරන්නේ යාළුවන් එක්ක විනෝද චාරිකාවක් යාමයි. ඇය මේ චාරිකාවේ ෆොටෝස් ඇගේ ෆේස් බුක් ගිණුමේ පල කරනවා. අවාසනාවට ඇගේ ආයතනයේ ප්‍රධානියා මේක දකිනවා. ඉන් පසු වුන දේ ඔබට හිතා ගත හැකියි නේද ? ඇගේ රැකියාව […]


Aug
19

ජනපතිවරණය හා පළාත් සභා ඡන්ද විමසීම එකම දිනක නෑ

Generic placeholder image

ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රා‍යෝගික නොවන බව කැෆේ සංවිධානය පවසනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක නොපවත්වන බවට නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. ඒ දින කිහිපයකට ඉහතදී මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන […]


Aug
19

අභ්‍යන්තර ඡන්ද විමසීමකින් අපේක්ෂකයා තෝරාගන්නා ලෙසට අගමැතිට යෝජනාවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත යෝජනාවක් අද (19) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. එමෙන්ම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවකින් මෙම ගැටලුව විසඳාගන්නා ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර ඇති බව […]


Aug
19

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය තවමත් අසමත් – සරත් ෆොන්සේකා

Generic placeholder image

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය මෙතෙක් සමත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. කැළණිය ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.


Aug
19

එංගලන්ත ක්‍රීඩා ලෝලීන් හැසිරුනේ මහත්තුරු වගේ නෙමෙයි – ඔස්ට්‍රේලියාවෙන් චෝදනා

Generic placeholder image

අළු බඳුන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණී ඇතැම් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සම්බන්ධයෙන් කණගාටු වන බව ඔස්ට්‍රේලියා පිලේ හිටපු වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ජොන්සන් ප්‍රකාශ කරනවා. පන්දුව හිසේ වැදීමෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටි ස්ටිවන් ස්මිත් හට අපහාස වන අයුරින් ඇතැම් ක්‍රීඩා ලෝලීන් හැසිරුණු ආකාරයට විරෝධය පල කරමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. තවද […]


News Articles
Latest Videos
Most Popular Post