ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
නවකවදය ලබාදීමේ සිද්ධියකට රුහුණු සරසවියේ සිසුන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලබන 19වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
තමාගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න යැයි ඇතැමුන් අභියෝග කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසූ අතර දෙවන දිනටත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාමනායක මහතා මේ බව සදහන් කළා. අනෙක් අයත් මෙය ආදර්ශයට ගෙන විභාග ප්‍රතිඵල පෙන්විය යුතු යැයි ද ඒ මහතා මෙහිදී පවසා සිටියා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා D-සාමාර්ථයක්, […]
දින 14ක් ඇතුලත නිදහසට කරුණු දක්වන්නැයි දන්වමින් චන්දික හතුරුසිංහට චෝදනා පත්‍රයක් යොමුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ඉදිරි පැය 24 තුළ උතුරු සහ මධ්‍යම බෙංගාල […]
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් ගෙන ඇති පියවරයන්ට අනුව , 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතයි. මේ අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබද පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබද පුහුණුවට 115 ක් වශයෙන් […]
මෙතෙක් කලක් සියත සමග සිටි ඔබට අප සැමවිටම සමබර පුවත් රැගෙන ආ අතර දැන් ඔබට අපගේ උණුසුම් පුවත් එසැනින් දැනගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සදහා පහත උපදෙස් පිලිපදින්න. සියත News SMS Alert සේවාවට අදම Register වන්න.
මෙම වසර තුළ ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව චන්ද්‍රිකා දත්ත තහවුරු කරනවා. මෙය ගෝලීය උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවට දක්නට ලද නවතම සළකුණක් බව විද්‍යාඥයින් පවසන අතර පසුගිය මාසය තුළ යුරෝපයේ මෙන්ම ආක්ටික් ධ්‍රැවය තුළ ද අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමක් වාර්තා වූ බවත් ඔවුන් […]
සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරිමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අවට ගම්මානවල පදිංච් පුද්ගලයින් 3000ක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර යැවිමට බලධාරින් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ සූදානම් […]
නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි. ඒ අනුව කැනඩාවේ පැවැත්වෙන 20යි 20 තරඟාවලියෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි වාර්තා වන්නේ. මැකලම් 2015 වසරේදී ටෙස්ට් සහ එක්දින තරඟවලින් සමුගත් අතර පසුව ප්‍රාන්ත තරඟ සදහා පමණක් ක්‍රිඩා කලා. ඒ අනුව ඔහු සිය […]
පාර්ලිමේන්තුව හෙට පස්වරු 01 00 දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා අද පියවර ගත්තා. ඊට හේතු වුනේ අද පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබු ලංකා විදුලි බල සංශෝධන පණත් කෙටුම්පත විවාදයට නොගෙන ඉල්ලා අස් කර ගන්නා බවට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි. එම කෙටුම්පත විවාදයට නොගන්නා ලෙස විපක්ෂ නායක […]
ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇති අතර එකම පාසලක අවුරුදු 10 ක් සේවය […]