බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස අවසන් තරගය කඩුලු 07 කි ජය ගැනිමට ඉන්දියාව සමත් වුණා. එ අනුව තරග තුනකින් සමන්විත විසසයි විස්ස තරගාවලියේ 3/0 ලෙස ඉන්දියාව ජය ගත්තා. පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා. පිළිතුරු ඉනිම […]
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ අභාවප්ප්‍රාප්ත එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගෙන් හිස් වු මන්ත්‍රි ධූරය සදහා පැමිණිමට බවයි පැවසෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා කාම්බෝජය බලා අද(07) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.එතුමා ඇතුළු දූත පිරිස අද අළුයම 12.00 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්- 178 දරන ගුවන් යානයෙන් මෙසේ පිටත්ව ගොස් ඇත්තේ.
චන්දික හතුරුසිංහගේ එකඟතාවයකින් තොරව ඔහුව ධූරයෙන් ඉවත් කළහොත් කොන්ත්‍රාත්තුවට අනුව ඔහුට විශාල වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ. හතුරුසිංහ විසින් වසරක් පුරා සිදුකල වැඩ පිළිබඳව මේ වන විට වාර්තාවක් ලබා දී ඇති බවත් පැවසු තිලංග සුමතිපාල මහතා, […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කමිටුව හමුවේ අගමැතිවරයා සාක්ෂි ලබා දිමෙන් අනතුරුව මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුවේදී මෙහිදි ඉදිරි ජනාධිපතිවරණය, පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා […]
ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබදතා පැවැත්වූ සියළු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්‍ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් එමෙන්ම වර්තමානයේ ලොවපුරා සිදුවන ත‍්‍රස්ත කි‍්‍රයා සැලකීමේදී එවැනි ප‍්‍රහාර එල්ල විය හැකි අවස්ථා පිළිබද දැඩි අවධානයකින් පසු විය යුතු […]
ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රීලනිප රැස්වීමක් පැවතුණ අතර ඒ රැස්වීමේදී පැහැදිලි කළ කරුණු පිළිබද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ ලබන 11 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබෙන බවයි. මෙය ඒකමතික තීරණයක් බවද ඒ මහතා […]
පසුගිය 2016 සිට 2018 තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු ගැන වෝහාරික විගණනයක් කර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝගයක් කර තිබුණු අතර ඒ අනුව එම වාර්තාව විෂය භාර අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී ඇති බව පැවසෙනවා.මෙම නියෝගය ක්‍රීඩා අමාත්‍යවරයා විසිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී තිබුණේ.
දිවයිනේ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. අද(07) දිනයේ සිට ඉදිරි දින […]
සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාව තුළ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණ කර ගනිමින් […]
දේශපාලන පක්ෂ නායකයින් මේ මොහොතේ සිදුකළ යුත්තේ මැතිවරණ පසුපස යාම නොව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒම බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. කටාන – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ප්‍රදේශවාසීන් සමඟ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. කටාන – කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අසළ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකල වෝහාරික විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශයට ලැබී තිඛෙනවා. මෙම වාර්තාව අධ්‍යනය කර සුදුසු පියවරක් ගැනීම සඳහා කමිටුවක් පත් කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.