News Line| Off Air
Generic placeholder image

Aug
5

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ, පැමිණිලි ඇතොත් 1911ට කතා කරන්න

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වනවා. එය ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 2,678කදී අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන්ගෙන් එක් ලක්ෂ 98,229 දෙනෙකු මෙවර පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්. පෞද්ගලික අයදුම්කරුවන් ගණන 74,789ක්. විභාගය සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් […]


Aug
5

නවීන තාක්ෂණය භාවිතාකරන ගොවි පුරපුරක් බිහිකරනවා – අගමැති කියයි

Generic placeholder image

ඉදිරි දශකයේදී නවීන තාක්ෂණයෙන් හෙබි ගොවි පුරපුරක් බිහි කිරීම තම අරමුණ බවයි අගමැතිය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මොණරාගල පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. එහිදි අගමැතිවරයා පවසා සිටියේ ඉන්දියාව වැනි රටවල ගොවි මහත්තුරු කාළිගුණික තොරතුරු දැන ගැනීමට ජංගම දුරකථන භාවිතා කරන බවත් එම තාක්ෂණය මෙරට ගොවීන්ට හදුන්වාදිය යුතු බවත්ය. එමෙන්ම උසස්පෙළ දරුවන්ට […]


Aug
5

ඊයේ රාත්‍රීයේ වැල්ලවත්තේ දෙපිරිසක් ගැටේ තත්වය පාලනයට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් කැඳවයි

Generic placeholder image

වැල්ලවත්ත, මයුරපති කෝවිල ආසන්නයේ දි බිමත් පුද්ගලයින් සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම්කාරි තත්ත්වයක් ඊයේ රාත්‍රියේ ඇති වී තිබෙනවා.පොලිසිය සදහන් කර සිටියේ වැල්ලවත්ත, මයුරපති කෝවිල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක සේවකයින් මෙම ගැටුමට සම්බන්ද වී ඇති බවයි. සිද්දියෙන් රථ වාහන කිහිපයකටම හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ. පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කැරළි මර්ධන කණ්ඩායම් සිද්ධිය […]


Aug
4

Formula 1 ලෝක ශූරතා මෝටර් රථ තරගාවලියේ 12 වන අදියර අදයි

Generic placeholder image

ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12 වන අදියර අද රාත්‍රීයේ හංගේරියාවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.එහි පැවති පුහුණු සැසියේ පළමු ස්ථානය දිනා ගැනීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් වුණ අතර හංගේරියාවේ පැවත්වෙන ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12 වන අදියරේ පුහුනු සැසිය ඊයේ පැවැත්වුණා. ඒ අනුව එම පුහුණු සැසිය පැවති ධාවන පතය […]


Aug
4

පොලීසිය බීමත් රියදුරන් 7144 ක් අල්ලයි

Generic placeholder image

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 7144ක් අත්අඩංගුවට ගෙන තිබෙන් බව වාර්තා වෙනවා. පසුගිය 2019.07.05 දින සිට අද (03) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ (03) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 188ක් […]


Aug
4

මුදලට යට නොවු මනුස්සකම

Generic placeholder image

රුපියල් තුන්ලක්ෂ හැටදහසක් පමණ වටිනවා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් ඔහුට ලබාදුන් ආදර්ශමත් ත්‍රීරෝද රථ රිදුරෙකු දඹුල්ල නගරයෙන් වාර්තා වෙනවා. ඒ අනුව ඉතාලි ජාතිකයෙකු ක්ලුකස් නැමැති සංචාරකයකු පසු ගිය දෙවනදා පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට පැමිණ සීගිරිය දඹුලු සංචාරය කොට දඹුල්ල නගරයේ ත්‍රිරෝද රථයකට නැග ලැඟුම්හලට හා රාත්‍රී ආහාර […]


Aug
4

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යෝජිත නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කල් දමා තිබෙන් බව වාර්තා වෙනවා.එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ හෙට (05) පෙරවරු 9.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබු ඊට අදාළ උත්සවය දින නියමයක් නොමැතිව මෙසේ කල්දමා ඇති බවයි.ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ […]


Aug
4

වස්කඩුවේ මාරක බස් රථ අනතුරක් – 6ක් මරුට

Generic placeholder image

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (04) අලුයම අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. අද අලුයම 5.15ට පමණ කළුතර උතුර පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම […]


Aug
4

අමෙරිකාවේ “වොල්මාර්ට්” සාප්පු සංකිර්ණය ලේ විලක් වෙයි

Generic placeholder image

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ “වොල්මාර්ට්” සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු පළමුවෙන්ම රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුල්වි එහි සිටි පිරිස ඉලක්ක කර ගනීමින් වෙඩි තබා […]


Aug
4

කොදොව්වන් පරදා ඉන්දියාවට ජය ලබයි

Generic placeholder image

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 4ක ජයක් ලබා ඇති බව වාර්තා වෙනවා. තරගය අමෙරිකාවේ ලොන්ඩර්හිල් හිදී පැවත් වුණා. ඒ අනුව කොදෙව් කණ්ඩායමට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණක් වන අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් පමණක් දැවී එම ඉලක්කය ජයගැනීමට සමත් වුණා.


Aug
4

එජාපය ප‍්‍රමුඛ නව පෙරමුණේ රැස්වීම අවලංගු කරයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.එමෙන්ම යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් […]


Aug
4

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Generic placeholder image

දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ කීර්ති තෙන්නකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති බව සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post