News Line| Off Air
Generic placeholder image

Jul
29

අගමැති විශේෂ කාරක සභාව හමුවට කැඳවීම ගැන දැනුම් දීම අද

Generic placeholder image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද දැනුම් දීමට නියමිත බවද එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා. මීට අමතරව එදිනටම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් […]


Jul
29

රූමස්සල අනතුරට ලක් වූ නෞකාව පා කර හැරීමට නොහැකි තත්වයක්

Generic placeholder image

ඉකුත්දා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදී අනතුරට ලක්ව ඇති නෞකාව කොටස්වලට ගලවා වෙන් කර හෝ කපා ඉවත් කිරීමට සිදුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පවසනවා.ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ අදාළ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැකි එකම ක‍්‍රමය එය පමණක් බවයි. එමෙන්ම මෙම නෞකාව අනතුරට […]


Jul
29

රහස්‍ය ලේඛණය ගැන STF අණදෙන නිලධාරී ලතීෆ්ගෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. ඒ, ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති […]


Jul
29

බංග්ලාදේශය පරදා සිංහයින්ට විශිෂ්ට ජයක්

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග ඊයේ පැවැති තරගයෙන් කඩුළු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ වුණා. ඒ අනුව පුරා මාස 44කට පසුව ශ්‍රී ලංකාව තුලදී එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුනා. ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගනිමින්. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය […]


Jul
28

ජනපති අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු ලිපි භාරගනී

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසක් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි භාරගෙන ඇති බව වාර්තා වෙනවා.දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් ඊයේ (27) පස්වරුවේ මෙලෙස පත්වීම් ලිපි භාරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්‍රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි, […]


Jul
28

බීමත් රියදුරන් 5924ක් අල්ලයි

Generic placeholder image

දිවයින පුරා බීමත් රියදුරන් 5924ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. පසුගිය 2019.07.05 දින සිට මේ දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ (27) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 219 ක් අත්අඩංගුවට ගෙනඇති බව පැවසෙනවා.


Jul
28

දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කරයි

Generic placeholder image

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ දැනට පිරිමි නේවාසිකාගාරයේ උද්ගතව ඇති ශිෂ්‍ය නීති විරෝධී කටයුතු හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ආයතනය වසා දමා ඇති බව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය දැනුම් දෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රියානි ඒ .පරණගම මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඊයේ (27) දින […]


Jul
28

අගමැති සහ මුස්ලිම් මැති ඇමතිවරු අතර අද හමුවක්

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ දිගන, අම්පාර සහ කුරුණෑගල යන ප්‍රදේශ කිහිපයක ඇති වූ සිද්ධීන් වලදී ඇතැම් ජනතාවට වන්දි අහිමි වීම පිළිබද අගමැති දැනුවත් කිරීම සදහා බව පැවසෙනවා. ඒ අනුව අද පස්වරු 4.00 ට අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙන බවයි […]


Jul
28

ICCයෙන් බංග්ලාදේශ කණ්ඩායමට දඩ නියම කරයි

Generic placeholder image

ශ‍්‍රී ලංකාව සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදී නියමිත කාලයට පන්දු වාර 50 කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් දඩ පනවා තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කිරීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කළේ. එමෙන්ම සෙසු කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට […]


Jul
28

මොහොමඩ් අමීර් ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක

Generic placeholder image

පාකිස්ථාන කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ටෙස්ට් තරග වලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. 27 හැවිරිදි මොහොමඩ් අමීර් මේ වන විට ටෙස්ට් තරග 36කට ක්‍රිඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 119 ක් පමණ වෙනවා.කෙසේවෙතත් තමන් එක්දින සහ 20යි 20 තරග සඳහා ක්‍රීඩා කිරීමට බලපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ […]


Jul
28

කොස්ටා රාජ්‍යයේ වින්දිතයෙක් ලෙස සුනඛයෙකු අධිකරණයට

Generic placeholder image

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ නඩු විභාගයක් පිළිබඳව කොස්ටා රිකා රාජ්‍යයෙන් වාර්තා වෙනවා. ඒ කොස්ටා රිකා රාජ්‍යයේ පැවති නඩු විභාගයක් සඳහා සහභාගී වීමට සුනඛයෙකුට අවසර ලබා දී තිබිමයි. ඒ අනුව නඩුවේ වින්දිතයා ලෙස අධිකරණ භූමියට පැමිණ සිටියේ සුනඛයෙක්. සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිය පළමු හිමිකරුගේ නඩු විභාගයට සුනඛයා මෙලෙස සහභාගී කරවීමට අධිකරණය අවසර […]


Jul
28

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුකොට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්ද පවතින බවත් එම මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) […]


News Articles
Latest Videos
Most Popular Post