News Line| Off Air
Generic placeholder image

Jul
29

කුවේටයේ ගෘහ සේවයට ගොස් හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 57ක් දිවයිනට

Generic placeholder image

කුවේටයේ ගෘහ සේවයට ගොස් සිටියදී විවිධ හිරිහැරවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. කුවේටයේ සිට, යූ එල් 230 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් ඔවුන් පැමිණි අතර මෙම ගෘහ සේවිකාවන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් පසු එරට පොලීසිය මගින් පරීක්ෂණ පවත්වා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී […]


Jul
29

ශ‍්‍රී ලංකාවේ තේ වලට යළි රතු එළියක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තේ සඳහා ලැබී තිබුණු ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික කිහිපයක් අවලංගු වීම නිසා තේ සදහා ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම අඩුවී ඇතැයි වතු සමාගම් පවසනවා. මෙම ප්‍රමිතී සහතික අවලංගු වීමට හේතු වී ඇති බවට වන සාධක වන්නේ වතු හිමියන්, වතු කම්කරුවන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීමට කටයුතු නොකරන බව සහ වතු කම්කරුවන්ට ප‍්‍රමාණවත් යටිතල පහසුකම් ලබා නොදෙන නිසා බව […]


Jul
29

රංජන්ට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම හෙට දක්වා කල්යයි

Generic placeholder image

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ සාක්ෂි සටහන් කරගැනීම හෙට(30) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙම නඩුවේ සාක්ෂි විභාගය අද දින ආරම්භ වීමට නියමිතව තිබු අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති […]


Jul
29

ජන්ද දෙකක් එකට තියන්න හැකි බව මැතිවරණ කොමිසම කියයි

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුනහොත් ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම වකවානුවකදී පැවැත්වීමට වුවද, තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නමුත් ඡන්ද විමසීම් දෙකක් එකම වකවානුවකදී පැවැත්වීම ප‍්‍රායෝගික දුෂ්කරතා ඇති කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නියෝගයක් පිළිපැදීමට සියලූ දෙනා බැඳී සිටින බැවින් ඇතිවිය හැකි ප‍්‍රායෝගික දුෂ්කරතා කෙසේ හෝ […]


Jul
29

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට සූදානම්

Generic placeholder image

අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර ඇති අතර අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම් ෆවුසි තහවුරු කළා. ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම මුස්ලිම් මන්තී‍්‍රවරුන් සාකච්ඡාවක නිරත වුණා. කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති […]


Jul
29

ලබන මස මුල සිට ගාස්තු රහිතව රටවල් 46කට වීසා

Generic placeholder image

අගෝස්තු පළමු වන දින සිට රටවල් 46කින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වෙනවා. ඒ අනුව […]


Jul
29

ඡන්දයෙන් පත්වූ ජනපතිගේ බලය උදුරාගත නොහැකි බව විපක්ෂ නායක කියයි

Generic placeholder image

ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුගේ බලය කිසිවෙකුට උදුරාගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළා. දේශපාලනයේ නිරත රාජපක්ෂවරුන් බලයට ඒම වැළැක්වීම සඳහා වත්මන් ආණ්ඩුව විවිධ නීති අණපනත්ද වෙනස් කිරීමට සැළසුම් කළ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටි අතර තමන්ට පවතින ජන ප්‍රසාදය පිළිබඳවද ඔවුන් […]


Jul
29

එංගලන්තය යළි කසල තොගය භාර ගැනීමේ සූදානමක්

Generic placeholder image

මෙරට පවතින කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා. අදාල ආයතන සමඟ මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වන බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර කියා සිටියා. දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ පවතින අතර බහාලුම් 111 […]


Jul
29

ජනපති කොමිසම රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගන්න සුදානමින්

Generic placeholder image

වර්ෂ 2015-2018 කාලය තුළදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 600 ක ප්‍රමාණයක් නීති විරෝධී ආකාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාලව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව සදහන් වෙනවා. එමෙන්ම පැමිණිල්ලට […]


Jul
29

ඇමති ධුර භාර ගැනීම ගැන මුස්ලිම් මන්ත්‍රිවරුන් අද විශේෂ සාකච්ඡාවක

Generic placeholder image

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙනවා.අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පැවසු අතර යළි අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව සදහන් වෙනවා. රිෂාද් බදියුදීන්, ඒ.එච්.එම්.ෆවුසි සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී සිටින බවත් […]


Jul
29

විමල්ට එරෙහි අල්ලස් නඩුව කල්යයි

Generic placeholder image

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනාවට වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව අගෝස්තු මස 8 වන දා යළි කැඳවන ලෙස අද(29) කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙනවා. එහිදී […]


Jul
29

උද්ඝෝෂණය හේතුවෙන් ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ, ලෝටස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post