News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

සිසේරියන් සැත්කම් 33,000ක් පිලිබද කරුණු සොයා බැලේ

Generic placeholder image

2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර ඇති අතර 2007 වසරේ සිට මේ දක්වා සිදු කෙරුණු සිසේරියන් සැත්කම් 33,000 ක කරුණු මෙලෙස සොයා බලනු ඇති. සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සහ එම සැත්කමින් පසු අදාළ මව්වරුන්ට දරුඵල හිමිවූවාද නැද්ද යන්න මෙමගින් සොයා […]


Jun
18

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇප මත මුදා හැරේ

Generic placeholder image

ජනාධිපතිවරයා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 6ක් මත සැකකරුවන් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළා. මහනුවර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත බෙදා හැරීමට රැගෙන […]


Jun
18

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන විශේෂ සාකච්ඡාවක් අද

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවත්වෙනවා.එහි ප්‍රකාශකවරයෙකු සදහන් කළේ කාත්තන්කුඩිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ වත්මන් ස්ථානාධිපතිවරයා මෙන්ම එම ප්‍රදේශයේ මුස්ලිම් සංවිධායක නියෝජිත වරුන්ද අද විශේෂ තේරීම් කාරක සභාවට කැඳවා ඇති බවයි. මෙම තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සම්බන්ධයෙන් කථානායක කරූ […]


Jun
18

මාලිංග නැවත ලංකාවට

Generic placeholder image

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නැවත වරක් ලංකාවට පැමිණ තිබෙනවා.ඒ සිය බිරිදගේ මවගේ දානමය පිංකම සඳහායි.ඕස්ට්‍රේලියාවට එරහිව පසුගිය සෙනසුරදා තරගයට ක්‍රීඩා කළ මාලිංග නැවත ලංකාවට පැමිණ ඇත්තේ පෙරේදාය.මේ සඳහා ඔහුට ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබි තිබෙන අතර මාලිංග හෙට නැවත කණ්ඩායමට එක් වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.


Jun
18

ඇමති රාජිතට එරෙහිව අත්සන් දස ලක්ෂය

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ක්‍රියාකළාපයට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ ඊට මහජන අත්සන් ලබාගැනීමේ පළමු අදියර කලුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට නියමිත බවයි. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබද ලෝක […]


Jun
18

පාස්කු ප්‍රහාරය ගැන සොයන, තේරීම් කාරක සභාව කථානායක හමුවට

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කථානායක කරු ජයසූරිය සමඟ කථානායක කාර්යාලයේ මේ වන විට සාකච්ඡාවක නිරත වන අතර තේරීම් කාරක සභාවේ ඉදිරි වැඩපිළිවෙල සහ ක්‍රියාකාරීත්වය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි […]


Jun
18

වෛද්‍ය සාෆි නිසා ප්‍රාදේශීය සභාවක් උණුසුම් වෙයි

Generic placeholder image

වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆිට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් ඇතුළු ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් අද (18) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කරනු ලැබුවා. අදාළ වෛද්‍යවරයා චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වුවහොත් සිද්ධියට මුහුණදුන් මව්වරුන්ට වන්දි මුදලක් ලබා දිය යුතු […]


Jun
18

තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Generic placeholder image

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 02 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සැකකරු […]


Jun
18

හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

Generic placeholder image

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියා.


Jun
18

එ.ජා.ප අපේක්ෂකයා ගැන කතා එපා – රනිල්ගෙන් අවවාදයක්

Generic placeholder image

ඉදිරි ජනපති අපේක්ෂකයා ගැන ප්‍රකාශ සිදු නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ට දැනුම් දී තිබේ.ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදි අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති බව වර්තා වේ.අගමැතිවරයගේ ප්‍රධානත්වයෙන් පැවත්වු මෙම රැස් වීමෙදි වත්මන් දේශපාලන තත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර බව පර්ලිමේන්තු රැස් […]


Jun
18

යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නෑ – හමුදාපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නොමැති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු රුපියල් මිලියන 10ක් වන සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) ඊයේ (17) මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන […]


Jun
18

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සතියකට පසු අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වන විට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන නමුත් පසුගිය 11 වනදා එය පැවැත්වුණේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු තමා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ නම්, තමන් කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගි […]


News Articles
Latest Videos
Most Popular Post