News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

කණ්ඩායම එකමුතු කිරීමට ලෝක කුසලාන නායකත්වයට දිමුත්ට වැඩි කැමැත්තක්

Generic placeholder image

මෙවර එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගවාරය අතහැර දමා අන්තර් පළාත් එක්දින තරගාවලිය සඳහා සහභාගි වන ලෙස ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට කි‍්‍රකට් තේරීම් කමිටුව දන්වා තිබෙනවා. ඒ අනුව හැම්ප්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් දිමුත්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනුයේ නැහැ. ලෝක කුසලාන තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට බොහෝවිට හිමිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.වත්මන් එක්දින නායකයා ලෙස කටයුතු […]


Mar
19

ජනප්‍රිය ගායක සඳුන් පෙරේරාට උපන්දින කේක් වෙනුවට උපන්දින කෙසෙල් ඇවරියක්

Generic placeholder image

යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක සඳුන් පෙරේරාගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ඔහුගේ උපන්දිනය සැමරීම සදහා ඔහුගේ මිතුරන් විසින් වෙනස්ම විදිහකට පුදුම කිරීමේ සාදයක් සූදානම් කර තිබුණා. පහතින් ඔබ දකින්නේ එම සාදයේ ජායාරූපයි. සියත 24 අපිත් සඳුන් පෙරේරාට තව තවත් ජනප්‍රිය නිර්මාණ ජනගත කිරීමට වැඩි වැඩියෙන් හැකියාව ලැබෙන සුභම සුභ උපන්දිනයකට සුබ පැතුම් එක් කරනවා…!!!


Mar
18

රත්ගම ව්‍යාපාරිකයින්ගේ ඝාතනයට පොලිසියේ 7 ක් ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

ගාල්ල රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (18) අත්අඩංගුවට ගැණුනා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් 07 දෙනෙකු සහ වලස්මුල්ල රක්ෂිතය භාර අඩවි වන නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර […]


Mar
18

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක්වෙනවා

Generic placeholder image

එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි. පාර්ලිමේන්තුවේදී අයවැය කාරක් සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. 96 ලෝක කුසලාන තරගාවලි ජයගැනීමෙන් […]


Mar
18

නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වූ පාසල් දැරියගේ කතාව

Generic placeholder image

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ගියෙටා තුන්බර්ග් (Greta Thunberg) නම් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම ද යෝජනා වී තිබේ. ඇය මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණ විපර්යාසයට (Climate change) එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම වෙනුවෙනි. ඇය ඒ සඳහා යෝජනා කර ඇත්තේ නොර්වේ රාජ්‍යයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසිනි. ඇය ජයග්‍රහණය කළහොත් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් […]


Mar
18

නෞකා සමාගම්වල සියයට 60ක හිමිකාරීත්වයට විදේශිකයන්ට අවස්ථාව

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන නෞකා සමාගම්වල හිමිකාරීත්වයෙන් 60%ක් විදේශිකයන්ට දැරිය හැකි ලෙස අනුමැතියක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා ක්‍ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත ලිහිල්කරණය යටතේ පළමු අදියර ලෙස මෙය සිදු කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා යුරෝපා සංගමයේ තානාපති ටුන් […]


Mar
18

රන්ජන්ගේ කොකේන් පරික්ෂණ අභියෝගයට ගම්මන්පිලගෙන් පිළිතුරු

Generic placeholder image

පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රිවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඵල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොකෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන්  වර්ගවත් අපි භාවිතා නොකරන නිසයි යනුවෙන් පා.ම උදය ගම්මන්පිල මහතා පැවසිය. අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු […]


Mar
18

අලුගෝසුවන් බඳවා ගැනිමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Generic placeholder image

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. එම තනතුර සඳහා පුද්ගලයින් එකසිය දෙදෙනෙකු (102) අයදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් හැත්තෑ  නව දෙනෙකු (79) එකී සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවන බවද, එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් […]


Mar
18

ලෝකයේ වයස්ගතම පුද්ගලයා

Generic placeholder image

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස ජපානයේ කානේටනාකා ගිනස් වාර්තා පොතට ඇතුළු වී තිබෙනවා. 1903 වසරේ ජනවාරි දෙවනදා උපත ලැබූ ටනාකා 116 වන වියේ පසුවනවා. ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස තේරී පත්වූ ගිනස්වාර්තා සටහන ඇයට ලබා දුන්නා. සෑම දිනකම උදෑසනින් අවධිවන ඇය ගෙවන සෞඛ්‍ය සම්පන්න ජීවිතය හේතුවෙන් මෙතක් කල් තමන්ට ජීවත්වීමට හැකිවූ බවයි ටනාකා පවසන්නේ. ඇගේ වයසට සාපේක්ෂව […]


Mar
18

නොර්වුඩ් ප්‍රදේශයට අයිස් වැස්සක්

Generic placeholder image

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල අද (18) පස්වරුවේ තද වැසි පතිත විය. අද පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය. කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සිමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමග අයිස් වැසි පතිත වු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. කාසල්රි සහ මවුස්සාකැලේ ජල […]


Mar
18

ජනපතිවරණයට එජාප අපේක්ෂකයෙකු ස්ථිරයි

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ස්ථිර ලෙසම ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. කුළියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.  


Mar
18

පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන තලතා කියයි

Generic placeholder image

අපේ පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට කිසිම විටක නාමයෝජනා දෙන්නේ නෑ යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසිය. අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දියත් කර ඇති සිසු දහම් සෙවන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් ඉදි කිරීමට නියමිත බලංගොඩ සමනලගම […]


News Articles
Latest Videos
Most Popular Post