‘Pick Me’ ආයතනය යටතේ ත්‍රි‘රෝද රථ ඇතුළුව වාහන ධාවනය කරන පිරිස්වලට ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා එම ආයතන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ‘Pick Me’ වාහන හිමියන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අදාළ ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් මෙම විරෝධතාව අඛණ්ඩව සිදුකරන බවද සමස්ත ලංකා කුලීරථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ […]
මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අල්ලස හා දූශණ තුරන් කිරිමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්විමේ අවස්ථාවට අද (18දා) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම කරුණ […]
නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරිමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුගේ නීතිඥභාවය මෙසේ වසර තුනකට අත්හිටුවන ලදි. මේ සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතා විජිත් මලල්ගොඩ මහතාගෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටියත් අභියාචනාධිකරණයේ කළ ක්‍රියාව සුළුකොට තැකිය නොහැකිබව […]
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලිය ගහ මන්දිරියේ ස්ථාපිත […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට අදාළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු පිරිස සකස්කළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එම වාර්තාව ක්‍රිකට් ආයතනය නොයවන ලෙසත් පාර්ලිමේන්තුව තුළ සහයෝගය ලබාදිමට සූදානම් බවත් දයාසිරි […]
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී […]
රිය අනතුරකට මුහුණ දීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා කොළඹ ජාතික රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී රුපියල් ලක්ෂයක පමණ මුදලක් සහිතව ඔහුගේ බිරිඳ සතුව තිබූ මුදල් පසුම්බිය සොරකම් කර තිබෙනවා.පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැටුප සහ […]
පෞද්ගලික අංශයේ සේවකයින්ටද රුපියල් දෙදහස් පන්සියයක දීමනාවක් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ අද පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සිදුකලා. අද විවාදය සිදු කෙරෙන වැය ශීර්ෂයන් අතර කම්කරු වෘත්තීය සමිති සබඳතා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ඔහුගේ කතාවේදී මෙම යෝජනාව සිදුකල බවයි අප පාර්ලිමේන්තු […]
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ජයග්‍රහණය අද වාර්තා කලා. ඒ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දීයි තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුනු 172 ක් රැස් කලාඊට පිළිතුරු ලෙස ඇෆ්ගන් කණ්ඩායම පළමු ඉනිමට රැස් කල ලකුනු සංඛ්‍යාව 314 ක් යළි දෙවන ඉනිම ඇරඹූ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 288 ක් […]
දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ හේතුව මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිළි කළා. එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි අදහසක් “මට එල්ල වෙලා තියෙන අභූත චෝදනාව පිළිබඳව අද වෙන විට උසාවියේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ නිසා මම කල්පනා කළා යම්කිසි දේශපාලනඥයෙකුට ජනතාව […]
එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එක්සත් ජාතික පක්‍ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්‍ෂ නායකයන් මේ සම්බන්ධව […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here