News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
8

ජපානයෙන් යෙන් මිලියන 163ක පරිත්‍යාගයක්

Generic placeholder image

රී ලංකාවේ කාන්තා  සහ තරුණ පරපුරට අවශ්‍ය ලිංගික සහ ප‍්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් සහ ලිංගික ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරැ සහ සේවාවන් සඳහා වන ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 163ක් (ඩොලර් මිලියන 1.47) එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට ලබාදීමට කටයුතු කර තිබේ. මෙමගින් දීර්ඝකාලීන සාමය ළඟාකරගැනීම සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ස්තී‍්‍ර පුරුෂ සමාජ […]


Mar
8

දේශපාලඥයින් සැප විදින්නේ විදෙස් ගෘහ සේවිකාවන් නිසයි

Generic placeholder image

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රටට විදේශ විනිමය උපයා දෙන ප‍්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා […]


Mar
8

හදවතේ ගායිකාව, ශෂිකා නිසංසලා ජනතා සම්මානය ලබා ගැනීමෙන් පසු කියූ දේ

Generic placeholder image

පසුගියදා පැවති ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උත්සවයේදී ශෂිකා නිසංසලා මහත්මිය ජනතා සම්මානය දිනාගනු ලැබුවා. සම්මානයෙන් අනතුරුව සියත වෙත අදහස් දක්වමින් එම මහත්මිය කියා සිටියේ මෙවැන්නක්.


Mar
8

ඉන්දීය මහ මැතිවරණය සදහා මෙවරත් සෝනියා ගාන්ධි තරඟයට

Generic placeholder image

ලබන අප්‍රේල් මස 06 වනදා ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණය සදහා මෙවරත් සෝනියා ගාන්ධි තරඟ වැදීමට නියමිත බව වාර්තා වනවා. මෙවර මැතිවරණය සදහා කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කරන මුල් පෙලේ අපේක්ෂකයින් 15 දෙනා නම් කලේ ඊයේ දිනයේ දීයි. එහිදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති ආසනය සදහා සෝනියා ගාන්ධි තරග වදින අතර රෙබරෙලි ආසනය සදහා පක්ෂ සභාපති රාහුල් […]


Mar
8

නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 1 250 ක් අත්අංගුවට

Generic placeholder image

නීති විරෝධීව මෙරටට ගෙන්වූ විදේශීය රටක නිශ්පාදිත මත්පැන් බෝතල් 1 250 ක් සමග පුද්ගලයෙකු අත්අංගුවට ගෙන තිබෙනවා. කොල්ලූපිටිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයෙක්. සැකකරු ගමන් කල මෝටර් රථයේ තිබී මත්පැන් බෝතල් කිහිපයක් සොයා ගෙන තිබෙනවා. පසුව සිදු කල ප්‍රශ්න කිරීම් වල දී ඔහුගේ නිවසේ හා වැඩබිමේ තිබී තවත් මත්පැන් බෝතල් සොයා ගත් […]


Mar
8

අගමැතිගෙන් ක්‍රිකට් වාර්තාවක්

Generic placeholder image

140 වන නිල් මහා සටන බැලීමට අද අගමැතිතුමා සහභාගී වී තිබෙනවා. එතුමා හෙට දිනයේදීත් ඊට සහභාගී වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.අගමැතිතුමා සාම්ප්‍රධායක් ලෙස වයස අවුරුදු 4 සිට අද වන තුරු තිබූ නිල්මහ සටන නොකඩවා බැලීමට  හුරු වී සිටින අයෙක්. ඔහුත් සමග මෙය නැරඹීම සඳහා සුමන්දිරම් මන්ත්‍රීවරයාද එකතු වී සිටියා.


Mar
8

කාන්තා දිනය අරවින්දට බලපෑ හැටි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/uqvwEbw6bq0


Mar
8

නාලක සිල්වා ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Generic placeholder image

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය කලේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිඛෙනවා ඒ එම නඩුව අද කොළඹ මහාධ්කරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ […]


Mar
8

ශ්‍රී ලංකන් ගුවන් යානයක වෙනසක් – PHOTO

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින් කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයකි. ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයකාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා […]


Mar
8

රජයේ ආයතනවල සිදුවූ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි 522 ක්

Generic placeholder image

රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබද සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලි ගණන 522 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පැමිණිලි 15 ක් පිළිබද මුලික විමර්ශන ආරම්භ කිිරීමට නියමිතයි. ඒ සදහා අදාළ පැමිණිලි කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට භාර දී තිබෙනවා. කොමිසම පැමිණිලි භාර ගැනීම ආරම්භ කලේ පසුගිය මස 08 වනදා යි. […]


Mar
8

ආසියාවේ එකම වේලාවකදී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමයට වසර 50 යි..!

Generic placeholder image

ලංකාවේ පාසල් අතරින් විශාලතම බුදු මැදුර පිහිටලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලයේ. මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසල් අතරින් විශාලතම පිළිම වහන්සේ. අද වෙන කොට කරලා තියෙන සමීක්ෂණ වලින් හොයා ගෙන තියෙන විදිහට මේ බුදු පිළිම වහන්සේව දවසකට වන්දනාමාන කරන ප්‍රමාණය දෙවෙනි වෙන්නෙ අපේ රටේ දළදා වහන්සේව සහ ජය ශ්‍රී මහා […]


News Articles
Latest Videos
Most Popular Post