බුදු දහමට නිගාවන පරිදි රචනා කර ප‍්‍රසිද්ධ කර ඇති ග‍්‍රන්ථයක් තහනම් කරන්නැයි අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. බුදු දහමට නිගාවන පරිදි නිමවා ඇති සෙසු නිෂ්පාදන කිහිපයක් පිළිබදව ද මෙහිදී සිහිපත් කෙරුණා. බුද්ධ රූපය සහිතව මුද්‍රණය කෙරෙන වෙසක් සුබ පැතුම්පත් ද තහනම් කළ යුතු බවයි අස්ගිරි මහනායක හිමියන් වැඩිදුරටත් පැවසුවේ. […]
වතුකම්කරුවන්ගේ වැටප් ගැටලුව එළැඹෙන පෙබරවාරි 01 දාට පෙර විසදීමට කටයුතු නොකළ හොත් දමිළ ප්‍රගතිශීලී සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණයක් ගන්නා බවත් අමාත්‍යධුරවලින් ඉවත්වීමට කටයුතු කරන බවත් නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවනවා. ද්‍රවිඩි ප්‍රගතිශීලී සන්ධානය මන්ත්‍රීවරු 6 දෙනෙක් නියෝජනය කරන අතර එයින් තිදෙනෙක් ආණ්ඩුවේ අමාත්‍යධුර දරයි. “වතු කම්කරුවන් […]
මේ ලෝකේ බොහෝ දෙනෙක් සිටින්නේ දකුණු අත හුරු පුද්ගලයින් ලෙස හඳුනාගත හැකියි. නමුත් වමත හුරු පුද්ගලයින් සිටින්නේ ඉතාමත් සුලබ ප්‍රමාණයකුයි. මේ ලෝකයේ බිහි වන සියයට අනුවක් පමණ පිරිස හැරුනට පස්සේ ඉතිරිවෙන සිට 10ක් පමණ දෙනා තමයි වමත්කරුවන් විදිහට හඳුනාගන්න පුළුවන්.එය එක්තරා සුවිශේෂීත්වයක්. ඇත්තෙන්ම ලෝකයේ තොරතුරු විමසා බැලුවහම වමත් කරුවන් තුළ සුවිශේෂී මතකයක් වගේම විශේෂිත තත්ත්වයක් […]
ලංකා විදුලි බළ මණ්ඩලය කිසිදිනෙක පුද්ගලිකරණය නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. එතුමා මේ බව සඳහන් කළේ අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්ය. මේ වසරේ ලංකා විදුලි බළ මණ්ඩලයේ ඇස්තමේන්තුගත අලාභය කෝටි අටදහසක් බවත්, එය මහවැලියක් ඇති කිරීමට යන වියදමක් […]
ෂාරුක් ඛාන් 2010 අවුරුද්දේ උරහිසේ සිදු කළ ශල්‍යකර්මයත් සමඟ සුපිරි නළු ෂාරුක් විශාදයෙන් පීඩා විඳි බව සඳහන් වෙනවා. “උරහිසේ ඇති වුණු වේදනාවත්, ඒ සඳහා සිදුකළ ශල්‍යකර්මයේ වේදනාවත් දරාගත නොහැකිව මම විශාදයට ලක්වුණා. නමුත් දැන් මම ඉන් මිදිලා. මම සතුටින් සහ ශක්තිමත්ව ඉන්නවා.” දීර්ඝකාලීන අරගලයකින් පස්සේ ෂාරුක් එහෙම කියලා තිබුණා. දීපිකා පදුකෝන් පසුගිය කාලේ සුන්දර මනාලියක් […]
පහසුකම් හා සේවා ගාස්තු බව අඟවමින් අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව අධික මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අයකරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. පහසුකම් හා සේවා ගාස්තු අයකිරීමේ දී එම මුදල ජාතික පාසලක් නම් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන […]
තායි ලයන් එයාර් ගුවන් ගුවන් සමාගම කටුනායක ගුවන්තොටේ ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් අපේ ගුවන් සේවිකාවන්ගෙන් සප්‍රයිස් ඩාන්ස් එකක් තමයි මේ. https://www.facebook.com/welcometoBandaranaikeInternationalAirport/videos/299066134296288/
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බවයි. ඉදියේදි අනෙකුත් ක්‍රීඩකයන් හමුවන බවද අමාත්‍යවරයා සඳහන් කර […]
සේනා දළඹුවාගේ ව්‍යාප්තිය මාතලේ දිස්ත‍්‍රික්කය තුළ මේ වන විට බොහෝ දුරට පාලනය කර තිබෙන බව එම දිස්ත‍්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එම්.පී.කේ දොඩන්වල ප්‍රකාශ කරනවා. සේනා දලඹුවාගේ සීඝ‍්‍ර ව්‍යාප්තිය නිසා සෙසු ප‍්‍රදේශ බොහෝමයක මෙන්ම මාතලේ දිස්ත‍්‍රික්කයේ ද බඩඉරිගු වගාවන්ට හානි සිදු වුණා. ගොවීන් දැනුවත් කරමින්, විවිධ පලිබෝධ පාලන ක‍්‍රම සහ විලෝපිකයන් ද යොදා ගනිමින් මෙම තර්ජනයට […]
මධ්‍යම පළාත් රජයේ සේවකයන් තම රාජකාරී කාලය තුළ ස්මාට් දුරකතන හා ෆේස් බුක් භාවිත කිරිම තහනම් බව මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. ඊයේ (29දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “රජයේ කාර්යාල වලට ගියාම අට හමාරට ඇවිල්ලා වැඩ පටන් ගන්න කොට 9.30යි. තේ බීලා පත්තර බලලා කරන්න ඕන ඔක්කොම වැඩ කරලා 9.30ට […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/9K5mHnBn2Eo
ජනමතයට බය එජාපය පළාත් සභා ඡන්දය කල් දමා ගැනීමට සිය පසුපෙළමන්ත්‍රීවරුන් යොදා ගනිමින් අසාර්ථක උත්සාහයක මේ වන විට යෙදී සිටින බව දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. අද දින උදෑසන ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේය, “දැන් පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවශ්‍යතාවය රටට තදින් දැනෙන්න […]