News Line| Off Air
Generic placeholder image

Dec
19

චීනයෙන් ලංකාවට බිලියනයක ප්‍රධානයක්

Generic placeholder image

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුනා. පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් […]


Dec
19

කොටි කොඩි දෙකක් මුලතිවු වෙරළට

Generic placeholder image

මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිනවා. මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් පසුගිය දින දෙක තුළ මුහුදු ගමන් නොගොස් ඇත්තේ මුහුදු රළ රළුවීම නිසා වන අතර ඊයේ දින නැවත මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය […]


Dec
19

මහින්ද වෙනුවෙන් මහින්ද ලිපියක් ලියයි

Generic placeholder image

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ  මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සන්ධාන මහ ලේකම් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතාට  ලිපියක් මගන් දන්වා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්‍රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික […]


Dec
19

සන්ධාන මන්ත්‍රී ගජධීර විධායකය අහෝසි කිරීමට කැමැත්ත පලකරයි

Generic placeholder image

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට අදාළව ගෙන එන යෝජනාවකට තමන්ට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා.එසේම ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරිම මගින් රට අස්ථාවර වන බවට පවසන ප්‍රකාශ සඳහා තමන් එකඟ නොවන […]


Dec
19

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඇමතිකම් දෙන්නේ නෑ – ජනපති කියයි

Generic placeholder image

ඊයේ පැවති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවට ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වෙනවා. ඒ පසුගිය කාලයේ සරත් ෆෝන්සේකා විසින් දිගින් දිගටම ජනපතිට අපහසාත්මකව එල්ල කල චෝදනා නිසාවෙන් බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියා.


Dec
19

කැබිනට් දිවුරුම් දීම ගැන දැන් විස්තරේ මෙන්න

Generic placeholder image

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනය දක්වා තවදුරටත් කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් පැවතීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී සංවිධානයට ද රජයට එක්වන ලෙස ආරාධනා කර […]


Dec
19

IPL වැඩිම මිල ලද ක්‍රීඩකයින් මෙන්න

Generic placeholder image

මෙවර IPL වෙන්දේසීයේ වැඩිම මිලට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් උනේ Jaydev Unadkat . ඔහු ගියවරත් වටිනාකම අනුව දෙවැනි වටිනාකම ලද ක්‍රීඩකයා වීමද විශේෂයක්. එමෙන්ම එංගන්තයේ නවක ක්‍රීඩක Sam Curran මෙවර වටිනාකම වැඩිම විදේශීය ක්‍රීඩකයා බවට පත් උනා. පහතින් දැක්වෙන්නේ වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩකයින් 08 දෙනාගේ ලැයිතුවයි…


Dec
19

පොහොට්ටුවේ සාමාජිකත්වය ගැන නාමල් හර්ෂට පිළිතුරු දෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ. ඒ පොහොට්ටුවේ සාමාජිකත්වය පිළිබදව පලකල සටහනකටයි. මෙහිදී නාමල් මන්ත්‍රීවරයා පල කර තිබුණේ මෙවන් ප්‍රතිචාරයකුයි. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර […]


Dec
19

දැන් රටට විපක්ෂනායකවරු දෙන්නයි – පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Generic placeholder image

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි. අද (19දා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂ නායක ලෙස කටයුතු කරන බවයි. එසේම කථානායකවරයා තමන්ව විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ඔහු සඳහන් කලා.


Dec
19

IPL වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයින් ලයිස්තුව මෙන්න

Generic placeholder image

ඊයේ දවසේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත් උනා. මේ එහිදී ඉදිරිපත් වී අලෙවි නොවූ ක්‍රීඩකයින් ලැයිස්තුවයි… Manoj Tiwary (Base price INR 50 lakhs) Cheteshwar Pujara (Base price INR 50 lakhs) Alex Hales (Base price INR 1.5 crores) Brendon McCullum (Base price INR 2 crores) Chris Woakes (Base price INR 2 crores) Chris Jordan (Base price INR 1 […]


Dec
19

ජනපති ශ්‍රීලනිප දහසයේ කණ්ඩායමේ හතරක් සාකච්ඡාවකට කැදවයි

Generic placeholder image

ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.සවස 06.30ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ අනුව මෙම හමුවට සහභාගී වන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා තිලංග සුමතිපාලට ජනාධිපතිවරයා දන්වා ඇති බවයි වාර්තා […]


Dec
19

මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට ආවේ නෑ තාම නිදහස් පක්ෂයේ ඉන්නවා

Generic placeholder image

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බවත්ය.මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් […]


News Articles
Latest Videos
Most Popular Post