News Line| Off Air
Generic placeholder image

Aug
6

එක්දින ක්‍රිකට් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලටම යයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (05 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්‌දින ක්‍රිකට්‌තරඟාවලියෙන් 3-0 ක්‌ විදිහට පරාජයක්‌ ලැබුවා. මේ පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී පිට පිටම ලැබූ පස්‌වැනි පරාජය වුණා. ඒ වගේම දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලැබුවේ පිට පිටම ලද 11 වැනි එක්‌දින තරඟ පරාජය. මීට අමතරව මව්බිමේදී පිටපිටම […]


Aug
6

කමල් අද්දරආරච්චි ටින් මාළු වෙනුවෙන් හඬ නගයි.

Generic placeholder image

කමල් අද්දරආරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මේ දවස්වල ඔහු බරපතළ ගැටලුවකට මැදිහත් වෙලා කියල අපට ආරංචි වුණා. ඒ ගැන වැඩිදුර විස්තර හොයලා බලද්දී ඒක ටින් මාළු කර්මාන්තයට සම්බන්ධ ගැටලුවක්. කමල් අද්දරආරච්චි කියන කලාකරුවා සහ ටින් මාළු අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ ගැන ඇත්තම කතාව කමල් අද්දරආරච්චි සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ ම එවිදිහට… […]


Aug
6

මධු මාධවගේ අවසන් කැමති පත්‍රය ප්‍රසිද්ධ කරයි.

Generic placeholder image

මධු මාධව අරවින්ද කියන්නේ මේ රටේ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වූ චරිතයක්. මුලින්ම ගායකයකු ලෙස කා අතරත් ජනප්‍රිය වුණා. දේශපාලනඥයකු විදිහටත් මේ වෙද්දී ඔහු කටයුතු කරනවා. ඒ වගේම පසුගිය දවසක සිය ජීවිත කතාවද ඇතුළත්ව “මම” ඇත්තක් නමින් ‍පොතක් ලියා පළ කළා. මේ ‍පොත හරහා මධු හෙළි කරන විදිහට ඔහු දැන් ආපහු පෙම්වතෙක්. තමන් […]


Aug
6

අද ලග්න 2 කට අධ්‍යාපන කටයුතු වලට ඉතා සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු  06 වන සඳුදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 7.37 සිට 9.11 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7.55 සිට 9.22 දක්වා  සුභ දිශාව:  නැගෙනහිර   මරු සිටින: දිශාව වයඹ  මේෂ ලග්නය රාජ්‍ය සම්බන්ධ කටයුතු වලින් සුබයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ […]


Aug
5

වෙනිසියුලා ජනපතිට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයේ සම්පුර්ණ වීඩියෝ දර්ශන මෙන්න.

Generic placeholder image

වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදූරෝ වෙත එල්ල වුන ඩ්‍රෝන ප්‍රහාරයේ Video දර්ශණ මාධ්‍යට නිකුත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ එරට කරකාස් අගනුවර හමුදා වැඩසටහනකට සහභාගී වෙමින් ඉන්න අවස්ථාවකදී. ඔහු ඒ වෙලාවේ ඉඳල තියෙන්නේ එම රැලිය අමතමින්. පිපිරුම් හඬක් එකක් ඉහළ බලන ආකාරයත්, ආරක්ෂක අංශ ඔහු වෙත වහා පැමිණෙන ආකාරයත්, හමුදා පෙළපාලියේ සෙසු සාමාජිකයන් වහා ආරක්ෂිත […]


Aug
5

සරසවිය සම්මාන උළෙලේදී අගමැති රනිල්, ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ට දුන්න උණුසුම් හාදුව…- VIDEO

Generic placeholder image

2018 සරසවිය සම්මාන උළෙල පසුගිය දවසක පැවැත්වුණා. 2016 / 2017 අවුරුද්දු වල තිරගත වුණ චිත්‍රපට අතුරින් අති දක්ෂතමයින් මෙහිදී සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් මේ උත්සවය ගැන කතාබහට ලක්වෙන පුවතක් මවන්න අගමැතිතුමා සමත් වුණා. සම්මාන ලාභින් අතරින් හොඳම නිළියට 2016 – සරිගම චිත්‍රපටයේ – පුජා උමාර්ශංකර්ට හිමිවුණා. ඒ අවස්ථාවේ සම්මානය පූජට දුන්නේ, අගමැතිතුමා. ඊට පස්සේ […]


Aug
5

අද උදේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට, හදිසියේ යුධ ගුවන්යානා ගොඩබැස්වූ හේතුව මෙන්න… – PHOTOS

Generic placeholder image

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තමයි ලංකාවේ දැනට තියෙන විශාලතම ප්‍රදේශයක පැතිරිලා තියෙන ගුවන්තොටුපොළ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නැවැත්විය නොහැකි විශාල ප්‍රමාණයේ ගුවන්යානා නැවැත්වීමේ පහසුකම් පවා මෙම ගුවන්තොටුපොළට ඇතුලත් වෙලා තියෙනවා. වෙනදා මේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ තිබ්බේ නැති කාර්යබහුල තත්වයක් අද උදෑසන තිබුණා කියල ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ යුධ අභ්‍යාසයක් සඳහා විශාල යුධ […]


Aug
5

තායිලන්තයේ ලෙනේ හිරවී සිට පැවිදි වූ කණ්ඩායමෙන්, පුහුණුකරු හැර ළමුන් පිරිස පැවිදී දිවියෙන් නික්මෙයි. – VIDEO / PHOTOS

Generic placeholder image

පහුගිය මාසේ ලෝකේ ප්‍රමුඛ පුවත වෙලා තිබුණේ තායිලන්තයේ තාම් ලූවන් ලෙනේ හිරවෙලා හිටිය පාපන්දු කණ්ඩායම ගැන. ඉතින් එයාලව දුෂ්කර මෙහෙයුමකින් පස්සේ මුදා ගත්තා. ඊට පස්සේ දවස් 09 ක් සායි ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක එයාල හැමෝම පැවදි ජීවිතයක් ගතකලා. මේ විදිහට පැවිදි වෙලා හිටපු කණ්ඩායමේ 11 දෙනෙක් අද තාවකාලිකව පැවිදි ජීවිතයෙන් නික්මුණා. දවස් 09 ක් තිස්සේ මේ […]


Aug
5

“නැහැ… එහෙම දෙයක් කළේ නැහැ, එහෙම ආදරයක් මට දැනට අවශ්‍ය නැහැ…” – නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් එක්ක සිද්ධ වුණ ඇත්තම දේ ධනුෂ්ක ගුණතිලක හෙළිකරයි.

Generic placeholder image

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරඟයෙන් පස්සේ ධනුෂ්ක ගුණතිලක ගැන මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ගොඩක් කතාබහට ලක් වුණා. ඒ ඔහුගේ දක්ෂතාවයන් ගැන නම් නෙමෙයි. නෝර්වේජියානු තරුණියන් දෙන්නෙක් එක්ක ඇති වුණ ගැටලුවක් ගැන. මේ සිද්ධියේ ඇත්ත නැත්ත සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන ධනුෂ්ක ගුණතිලක සති අන්ත පුවත්පතකට කියල […]


Aug
5

“මගෙ අම්මෝ ආයෙනම් කොහෙත්ම එපා… ඒත් ඒක හරිම පිස්සුවක් වගේම විහිළුවක්…” – දේශපාලනය ගැන උපේක්‍ෂා ස්වර්ණමාලි දැන් කියන කතාව.

Generic placeholder image

උපේක්‍ෂා ස්වර්ණමාලි කින්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා දැක්වූ දස්කම් නිසා.ඒ වගේම පස්සේ කාලෙකදී දේශපාලනයට ආපු නිසා. එත් මේ දවස්වල ඇය අපට දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසාම මේ තියෙන්නේ පුවත්පතකට කියපු ඇයගේ අලුත්ම තොරතුරු… උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නෙ අද අපිට ඉතා අඩුවෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්… ඔව්. ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. ඒකට […]


Aug
4

තරඟාවලි පරාජය ලංකාවට උරුම වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

පරාජයේ රැල්ලට ගහගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයේ තුත්තිරි ගහක් හොයන වෙලාවක් මේක. දකුණු අප්‍රිකාව එක්ක 3 වෙනි එක්දින තරඟය හෙට නුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මේ වෙද්දී එක්දින තරඟාවලියේ පළවෙනි තරඟ 2 ම දිනලා දකුණු අප්‍රිකාව හොඳ මානසිකත්වයකින් ඉන්නවා. හෙට තරඟයත් ඔවුන් ජයග්‍රහණය කරොත් තරඟාවලියේ ජයග්‍රහණයත් ඔවුන්ට හිමි වෙනවා. ඒ නිසා හෙට […]


Aug
4

රිතික් රෝෂන් දික්කසාද කළ බිරිඳව ආයෙත් විවාහ කර ගනී.

Generic placeholder image

සාමාන්‍යයෙන් විවාහ වුන දෙන්නෙක් දික්කසාද වෙන්නේ එකට ඉන්න බැරිම තැන. හැබැයි ඉතිං ඒ විදියට දික්කසාද වුන දෙන්නෙක් ආයෙ දෙන්නගේ මූණවත් බලන්නේ නෑ. හැබැයි ඊට හාත්පසින්ම වෙනස් කතාවක් බොලිවුඩයෙන් ඇහෙනවා. සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ගිය අවුරුද්දේ තමයි ඔහුගේ බිරිඳ සුසෑන් ගෙන් දික්කසාද වුණේ. දික්කසාද වෙද්දී ඔවුන්ට ළමයි දෙන්නෙකුත් හිටියා. දික්කසාද වෙලා අවුරුද්දකට පස්සේ ඔවුන් දෙදෙනා […]


News Articles
Latest Videos
Most Popular Post