ඉස්සර ඉන්ධන මිල වෙනස් වුණේ අවුරුද්දකට හෝ දෙකකට සැරයක්. හැබැයි දැන් මාසෙන් මාසෙට ඉන්ධන මිල වෙනස් වෙනවා. ඒ අලුතෙන් හදපු ඉන්ධන මිල සූත්‍රය නිසා. අද හෙටම ආයෙත් ඉන්ධන මිල වෙනස් වෙනවා කියලා මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. කොහොම වුනත් මේ සැරේ මිල අඩු වෙයිද වැඩි වෙයිද කියලා කියන්න බෑ කියලත් අමාත්‍යවරයා සඳහන් […]
සංගක්කාරගේ සමුගැනීමෙන් පස්සේ ලෝක ක්‍රිකට් පිටියේ ඒ තැනට එන්න සුදුසුකම් තිබ්බේ එක ක්‍රීඩකයෙක්ට විතරයි. ඒ වීරත් කෝලි. ඔහු පහුගිය දා සංගාගේ තැන අරගන්න සමත් වුණා. ඒ ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ට ඇවිත්. එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේ දක්වපු දස්කම් නිසා තමයි ඔහුට පළවෙනි තැනට එන්න පුළුවන් වුණේ. ඒ වගේම ICC එක්දින […]
අද 2018 අගෝස්තු මස 10 වන සිකුරාදා රාහු කාලය දිවා කාලය: සඳහා දහවල් 10.43 සිට 12.15 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.48 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුර මාරු සිටින දිශාව: ගිනිකොන මේෂ ලග්නය පෙර පින ඉස්මතුවන දවසක් පුණ්‍ය වන්ත ගමන් බිමන් යන්න සුබ දවසක් .අද දවස ඔබට සාර්ථක දවසක් කරන වැඩ සාර්ථක වන […]
හෙළ ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ලෝකයට ගුවන් යානා මුලින්ම හඳුන්වා දුන්නේ ලංකාව. මහා රාවණා රජතුමාගේ දඬු මොණරය තමයි ලෝකයේ පළවෙනි ගුවන් යානය විදියට ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ කිසිම ගුවන් යානයක් හදන්න ලංකාවේ මිනිසුන්ට බැරි වෙලා තියෙනවා. හැබැයි ආයෙත් ගුවන් යානා හදන්න ලංකාව සූදානම් වෙනවා. ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ දේශීය වැඩසටහන මේ වසර තුළ ආරම්භ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හොඳ කාලය ආයෙත් ලබලා තියෙනවා. ඊයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්ක තිබ්බ එක්දින තරඟයත් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න සමත් වුණා. මේ වෙද්දී දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම අතර එක්දින තරඟය පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත්ත දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම මුලින්ම පන්දුවට් පහර දෙන්න ශ්‍රී ලංකා […]
ඊයේ හවස දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරපු වර්ජනයට මුල් වෙලා තියෙන්නේ වැටුප් ප්‍රශ්නයක්. ඇත්තටම් දුම්රිය සේවකයින්ට ලැබෙන වැටුප මදිද? ඒ නිසා සියත 24 දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැන හොයලා බැලුවා. දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කළමණාකාර තනතුරුවල විශේෂ ශ්රේිණියට තනතුරු වලට ලැබෙන ආරම්භක වැටුප රුපියල් 44600 ක්. ඔවුන් දැන් ඉල්ලන වැටුප් වැඩි […]
බොලිවුඩයේ සුරූපී නිළි ප්‍රියංකා චෝප්රාට දැන් හොලිවුඩයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඇයගේ ලාබාල පෙම්වතා නිසා. හොලිවුඩ් චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙන ප්‍රියංකාට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ප්‍රියංකාට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු Chris Pratt සමඟ. “Cowboy Ninja Viking” කියලා තමයි මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ.ප්‍රියංකා සහ Chris Pratt මේ චිත්‍රපටියේ ප්‍රධාන […]
දකුණු අප්‍රිකාව සමඟ එක්දින තරඟාවලිය අවසන් වුණාට පස්සේ T20 තරඟය පටන් ගන්නවා. ඒ ලබන 12 වෙනිදා. තරඟය පැවැත්වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. T20 තරඟයට යන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටිය ලසිත් මාලිංග මේ සංචිතයට නම් කරලා නෑ. සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ඒ වගේම දිනේෂ් […]
ඊයේ හවස ආරම්භ කරපු දුම්රිය වැඩ වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා වෙනදට උදේට මඟින් ගෙන් පිරිලා යන කොටුව දුම්රිය ස්ථානය අද පාලුවට ගිහින් තිබුණා. සියත ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කරේ දිවයිනේ අනිත් ප්‍රදේශ වල තත්වයත් ඒ වගේම තමයි කියලා. කොහොම වුනත් දුම්රිය වෘත්තීය සමිති තාමත් වර්ජනය අතහරින බවක් නම් පේන්න නෑ. මේ තියෙන්නේ අද […]
කාලෙකට පස්සේ ලැබුණ ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ඉන්න ලෝක කුසලානයක් දින්නා වගේ. මොකද ආයෙත් හුස්ම නවතින තරඟයක් බලන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන් වුණා. ක්‍රිකට් තරඟයක් දිනුවාට පස්සේ බුකියේ සිද්ධ වෙන වෙනස්කම් ගැන අමුතුවෙන් කියන්න ඕන නැනේ. මේ තියෙන්නේ ඊයේ ජයග්‍රහණයත් එක්ක බුකිය කැළඹුන හැටි.
උදේට වැඩට එන ඔබට හවසට ගෙදර යන්න විදියක් නැති වුනොත්? ඊයේ දහස් ගණනක් මඟීන්ට ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. මහා රෑ වෙනකනුත් දහස් ගණනක් දුම්රිය ස්ථානවල යන එන මං නැතුව බල ගත්ත අතේ බලාගෙන හිටියා. ගැහැණු පිරිමි, තරුණ මහලු බේදයක් නැතුව හැමෝම ඊයේ අසරණ වෙලා හිටියේ. ඒ විදියට අසරණ වුන මඟියෙක් තමන්ගේ හිතේ කැකෑරෙන දුක […]
කාලෙකට පස්සේ කණ්ඩායමම එකතු වෙලා ලබා ගත්ත ජයග්‍රහණයක් අපිට ඊයේ බලා ගන්න පුළුවන් වුණා. අර්ධ ශතක 3 ක් ඊයේ පිතිකරුවන් වාර්තා කරා. ඒ වගේම පන්දු යවෙමේදී වගේම පන්දු රැකීමේදී සුපිරි දස්කම් දක්වන්න අපේ සිංහයන්ට පුළුවන් වුණා. තරඟයෙන් පස්සේ දසුන් ශානක සහ තිසර පෙරේරා ඊයේ තරඟයේ ජයග්‍රහණය කරපු රහස මාධ්‍යට හෙළිකරා. “Coaching Staff එක නිසා තමයි […]